Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

කෙටි චිත්‍රපට උළෙලේ ජය ලැබුවන්

$
0
0

Cinema.lk සහ ADIC ආයතනයන් විසින් එක්ව සංවිධානය කරන ලද Digital Story 5 කෙටි වීඩියෝ තරඟාවලියේ අවසාන මහා තරඟය ඊයේ දිනයේ කොළඹ ගලධාරී හෝටල් පරිශ්‍රයේ දී නිමාවට පත්වුනා.දිවයිනේ නන්දෙසින් තරුණ,තරුණියන්ගේ ලැබුණු අතිවිශාල විඩීයෝ පට ප්‍රමාණයක් අතුරින් තෝරා ගැණුනු වීඩියෝ පට 25ක් මේ තරඟය සඳහා සහභාගී වුවා.“ඇල්කොහෝල් ෆන් කියලා හිතාගෙන ඉන්න අය දැක්කම හිනා යන්නෙ ඇයි“ යන තේමාව යටතේ,තත්ත්පර 45කට සීමා වු විඩියෝවන් ජනප්‍රිය හා හොඳම වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මේ තරඟවලිය තුළදී තරඟ වැදුණා.මීට අමතරව උත්සව අවස්ථාවේ දීම ඡන්ද ලබා දීමක් සිදුකර එම අවස්ථාවේ දීම තවත් ජනප්‍රිය වීඩියෝ පටයක් තෝරා ගැණුනා.

හොඳම වීඩියෝ නිර්මාණය වශයෙන් තේරී පත් වු නිර්මාණය සඳහා සති දෙකක ස්විඩන් සවාරියක් හිමි වු අතර ජනප්‍රිය වීඩියෝව සඳහා වටිනා ලැප්ටොප් පරිඝනකයක් ද සෙසු ජයග්‍රහකයින් සඳහා වටිනා සහතික පත්‍ර හා ත්‍යාගයන් හිමි වුවා

ජයග්‍රාහකයින්

Digital Story 5 නිර්මාණ තරඟයේ හොඳම විඩියෝ පටය - Imtiyaz Inaz

දෙවන ස්ථානය - Chenduran Aravinthan

තෙවන ස්ථානය -Harith Keshara Ranathunge

සිව්වන ස්ථානය - Lakmal Bandara

පස්වන ස්ථානය - Anuruddha Heenatigala

Digital Story 5 තරඟයේ ජනප්‍රියම වීඩියෝ නිර්මාණය - Lalinka Herath

MCD_8282
MCD_8447
MCD_8355
MCD_8275
MCD_8247
MCD_8258
MCD_8331
MCD_8356
MCD_8324
MCD_8310
MCD_8241
MCD_8404
MCD_8274
MCD_8219
MCD_8205
MCD_8304
MCD_8242
MCD_8171
MCD_8281
MCD_8392
MCD_8264
MCD_8174
MCD_8212
MCD_8552
MCD_8555
MCD_8484
MCD_8198
MCD_8221
MCD_8183
MCD_8176
MCD_8201
MCD_8308
MCD_8360
MCD_8496
MCD_8358
MCD_8235
MCD_8344
MCD_8231
MCD_8216
MCD_8251
MCD_8539
MCD_8181
MCD_8319
MCD_8268
MCD_8228
MCD_8227
MCD_8239
MCD_8279
MCD_8326
MCD_8213
MCD_8307
MCD_8267
MCD_8261
MCD_8314
MCD_8373
MCD_8240
MCD_8260
MCD_8245
MCD_8184
MCD_8189
MCD_8290
MCD_8341
MCD_8206
MCD_8254
MCD_8180
MCD_8269
MCD_8363
MCD_8562
MCD_8167
MCD_8271
MCD_8340
MCD_8162
MCD_8175
MCD_8250
MCD_8229
MCD_8203
MCD_8248
MCD_8202
MCD_8266
MCD_8178
MCD_8550
MCD_8323
MCD_8215
MCD_8285
MCD_8456
MCD_8349
MCD_8186
MCD_8309
MCD_8280
MCD_8529
MCD_8501
MCD_8320
MCD_8345
MCD_8337
MCD_8256
MCD_8276
MCD_8347
MCD_8230
MCD_8214
MCD_8207
MCD_8218
MCD_8277
MCD_8370
MCD_8196
MCD_8288
MCD_8301
MCD_8166
MCD_8237
MCD_8232
MCD_8226
MCD_8329
MCD_8384
MCD_8313
MCD_8249
MCD_8225
MCD_8293
MCD_8284
MCD_8424
MCD_8252
MCD_8187
MCD_8294
MCD_8295
MCD_8257
MCD_8211
MCD_8224
MCD_8312
MCD_8263
MCD_8236
MCD_8246
MCD_8386
MCD_8217
MCD_8223
MCD_8283
MCD_8316
MCD_8220
MCD_8440

 

Share

The post කෙටි චිත්‍රපට උළෙලේ ජය ලැබුවන් appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>