
ඇඩික් එකයි දෙරණයි එකතු වෙලා ඊයේ තියපු ෂෝට් ෆිල්ම් කම්පෙටිෂන් එකේ වැඩටික හොඳ ලකේට තිබුණා කියලා එතන ආපු හුඟ දෙනෙක් කිව්වා.ස්වේඡ්ඡාවෙන් සහභාගි වු තරුණ,තරුණියන් සෙට් එකක් කරපු සීරා වැඩක් හින්දා මේ වැඩේට උදව් කරන්න ක්ෂ්රේත්රයේ හුඟ දෙනෙක් ඊයේ ඇවිත් හිටියා.ඇවිත් නිකන් හිටියේ නැ…එයාලගේ දක්ෂතා පෙන්නලා කට්ටය පොඩ්ඩක් ෆන් එකේ තියන්න එයාලා මාර සප් එකක් දුන්නා.රමෝද් එයාගේ ඩාන්සින් කෘෘ එකේ කට්ටයත් එක්ක එකකු වෙලා සුපිරි නර්තන අංග දෙක තුනක් දිඟ ඇරලා දානකොට,අපේ ආදරණිය සංගීතවේදීයා දිනේෂ් සුභසිංහ එයාගේ වයිලීනයෙන් කට්ටය හොල්මන් වෙලා යන විදියේ සිංදුවක් ගැහුවා.එතනට ආපු කට්ටය ඔය විදියට තමන්ගේ ටැලන්ට් එක පෙන්නද්දී අපේ සුප්රසිද්ධ සහෝදරියන් තිදෙනාගෙන් බඩපිස්සි වු ශනුද්රීත් වේදීකාවට ඇවිත් සිංදු දෙකක්ම කිව්වා
හැබැයි ශනු මෙහෙම සින්දු කියන වාරයක් පාසාම කරන පොඩි දෙයක් නිසාවෙන් ශනුව එතැන කාගේත කතා බහට ලක් වුනා.මෙහෙම ශනු ගැන කතාකරන්න තරමට ශනු මොනවද කරේ..එයා සින්දුව කියන කොට තමන්ගේ අතේ ලියාගනෙ ආපු වචන වරින් වර බලමින් තමයි ඊයේ ගීත ගායනා කරලා තියෙන්නේ.කාටත් තේරෙන්නේ නැතුව ශනු වැඩේ කරන්න හැදුවත් වැඩේ අල වෙලා හැමෝටම කාරණේ තේරිලා.
The post ශනුද්රීගේ හොර මාට්ටු වෙලා appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.