Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

යට ඇඳුම නිසා ප්‍රසිද්ධ වුනු අලියා බාත්

$
0
0

මේ දිනවල ඉන්දියාවේ බොක්ස්ඔෆිස් වාර්තා බිද හෙලු 2 ස්ටේට් සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන අලියා බාත් දැන් ඉන්දියාව පුරා හරි ජනප්‍රියයි.අලියාගේ තවත් අලුත් සිනමාපටයක් එන්න නියමිතයි.ඒ සිනමාපටය නමින් “හම්ටි ශර්මා කි දුල්හනියා“…මේ සිනමා පටය නිෂ්පාදනය කරන්නේ කරන් ජෝහාර්.ඒ වගේම ශාරුක් රඟපැ “දිල්වාලේ දුල්හනියා ලේ ජයන්ගේ“ සිනමාපටයට සමාන අයුරු තැනු මෙය  අධ්‍යක්ෂණය කරන්නේ DDLJ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයායි.

මේ සිනමාපටයේ මාධ්‍යසාකච්ඡාවක් තිබුණා පසුගිය දවසක.ඉතින් මේ සඳහා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන අලියාත්,වරුණුත් මේ සඳහා සහභාගී වෙලා හිටියා.ආපු මාධ්‍යවේදීන් ඡායාරූප ගන්න කොට වරුන් අලියාව උස්සලා තියෙනවා.ඉතින් එහිදි අලියා ඇදන් හිටිය ලා කොළපාට සල්වාර් කලිසමට යටින් අලියා යටට ඇඳන් හිටිය ඇදුම් පවා හොදින් පෙනිලා තියෙනවා.ඉතින් මේ දේවල් හොදහැටි ඡායාරූප ගත කරපු මාධ්‍ය කට්ටිය ඊලඟ දවසේ චිත්‍රපටය ගැන කතාකරනවා වෙනුවට අලියාගේ යට ඇදුම ගැන දිගට හරහට කතාකරන්න පටන් අරන්.කොහොම වුනත් මේ පුවත නිසා දැන් අලියා බොලිවුඩ් වල පුවත් මවන්නියක් වෙලා.හැබැයි සමහරු නම් කියන්නේ මේක මේ අලියා හිතාමතාම කරපු දෙයක් කියලයි.අලියා මේ වගේ නොපෙන්නපු දෙවල් පෙන්නපු පළමු අවස්ථාව නොවන නිසායි බොහෝ දෙනා මෙසේ පවසන්නේ.

mkd8416 alia-bhatt-wardrobe-malfunction-1 mkd8414 mkd8413 mkd8304 alia-mos-2_052714101504-1 alia-bhatt-wardrobe-malfunction-3 alia-bhatt-wardrobe-malfunction-2

 

 

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>