Quantcast
Channel: Cinema.lk
Browsing all 2374 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Ciao –චාවෝ – Short Film By Ilham Hossen

නීති විරෝධී සංක්‍රමණ,ලංකාව තුළ දැඩි වශයෙන් පවතින දෙයක්.ක්‍රමවත් ඒ වගේම නීතීයානුකූල විිදික්‍රමයන්ගෙන් තොරව බෝට්ටුවෙන් රට පනිනවයි කියන කාරණය මෙරට තුල සිදුවෙන්නේ කාලයක පටන්.ජීවිත අවදානමක් රැගෙන,මහ මුහුදේ...

View Article


Image may be NSFW.
Clik here to view.

අමන්දාත් කොරියාවේදී බිකිනියට – Photo Album

මේ දිනවල කොරියාවේදී පැවැත්වෙන Miss Asia Pacific World 2014 තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ සූරූපි නිරූපිකාවක් සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන නිලුක්ෂි අමන්දා සිල්වා යි. නිලුක්ෂි පසුගිය...

View Article


Image may be NSFW.
Clik here to view.

ප්‍රේක්ෂක ප්‍රතිචාරය තියෙනකම් මම තමයි වීරයා, මම තමයි පෙම්වතා –රන්ජන් රාමනායක

හොලිවුඩයට ස්වාසනේගර්,චක්නෝරිස් වගේ බොලිවුඩයට ශාරුක් වගේ කොලිවුඩයේ රාජිනිකාන්ත් වගේ අපිට ඉන්න සුපිරි වීරයා තමයි රන්ජන් රාමනායක කියන්නේ.ජනතාවගේ නළුවා,ශ්‍රී ලංකන් සුුපර්ස්ටාර් වැනි අන්වර්ථ නාම වලින්...

View Article

Image may be NSFW.
Clik here to view.

ලංකාවේ රිදී තිරය සරසන සරාගී ඉන්දියානු සූරූපිණිය –ජැස්මින්

ජැස්මින් භාෂින් තමයි ළගදීම ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන්න ඉන්න අලුත්ම නිළිය.තවමත් අවුුරුදු 23ක් වන ඇය මුලින්ම රඟපාලා තියෙන්නේ “වානම්“ කියන දමිළ සිනමාපටයේයි.තවමත් සිනමාපට කිහිපයක් පමණක රඟපා ඇති ජැස්මින්...

View Article

Image may be NSFW.
Clik here to view.

යට ඇඳුම නිසා ප්‍රසිද්ධ වුනු අලියා බාත්

මේ දිනවල ඉන්දියාවේ බොක්ස්ඔෆිස් වාර්තා බිද හෙලු 2 ස්ටේට් සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන අලියා බාත් දැන් ඉන්දියාව පුරා හරි ජනප්‍රියයි.අලියාගේ තවත් අලුත් සිනමාපටයක් එන්න නියමිතයි.ඒ සිනමාපටය නමින් “හම්ටි...

View Article


Image may be NSFW.
Clik here to view.

රුසියානු චිත්‍රපට 5 ක් සහ එක් සිංහල චිත්‍රපටියක් –රුසියානු චිත්‍රපට උළෙල අද සිට

කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන රුසියානු සිනමා උළෙලක්  ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී මැයි 28 – 30 දක්වා පැවැත්වේ.වසර විස්සකට පමණ පසුව පැවැත්වෙන මෙම උළෙලේ සිනමාපට එම දින...

View Article

Image may be NSFW.
Clik here to view.

ආශිකී 2 නිළිය ශ්‍රද්ධා නළුවෙක්ට පිහියෙන් අැනලා (සංවේදී දර්ශණ සහිතයි)

ෙආශිකී 2 චිත්‍රපටය හරහා අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්  Shraddha Kapoor පසුගිය දිනක චිත්‍රපට නළුවෙකු හට පිහියකින් ඇණ දරුණු තුවාල සිදුකර තිබුනා. මේ සියල්ල සිදුවූයේ මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය...

View Article

Image may be NSFW.
Clik here to view.

සනී ලියොන් රඟන රාගිනි mms 2 – watch now

රාගිනි mms 2 සිනමාපටය ඉන්දියාව පුරා අධික ලෙස ලාභ ඉපැයු සිනමාපටයක්.මේ සිනමාපටය හොරර් කැටගරියට අයත් එකක් වුනත් මේ චිත්‍රපටය මේ විදියට ජනප්‍රිය වුයේ හොරර් නිසාම නෙවෙයි.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ...

View Article


Image may be NSFW.
Clik here to view.

රිහානාගේ අලුත්ම පෙන්නිල්ල [video]

ලෝකයේ  ජනප්‍රියම පෝප් ගායිකාවක් තමයි රිහානා කියන්නේ.රිහානා ප්‍රසිද්ධ ගායිකාවක් හැටියට වුණත් දැන් අපි ‍කියන්න යන ආරාංචියනම් ගායනයට සම්බන්ධ දෙයක් නෙවෙයි. පසුගිය දවස්වල රිහානා ලෝක ප්‍රසිද්ධ සඟරාවල මුල්...

View Article


Image may be NSFW.
Clik here to view.

අනගාරික ධර්මපාල චරිතයෙන් චිත්‍රපට දෙකක්

අනගාරික ධර්මපාලතුමන්ගේ සැබෑ තොරතුරු ඇසුරෙන් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මහාබෝධි සමාගම තීරණයකට එළඹ තිබේ.ඇතැම් පුද්ගලයින් සාවද්‍ය තොරතුරු මත පදනම්ව අනගාරික ධර්මපාලතුමාගේ චරිතය...

View Article

Image may be NSFW.
Clik here to view.

ගයේෂාගේ විවාහය අදයි

ගයේෂා කියන්නේ පහුගිය දවස්වල වැඩිපුර කතාබහට ලක් වෙච්ච චරිතයක්.ඇය රංඟනයෙන් දායක වුනු චිත්‍රපටයක ඇය සිදුකල මතභේදාත්මක රංඟනය නිසාවෙන් වු කතාබහට ලක් වීමෙන් අනතුරුව ඇය ගැන යළිත් කතාකරන්න පටන්ගත්තේ ඇගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

කලු සුද්දා –ගප්පියාගේ අලුත්ම වීඩියෝව

අන්තර්ජාලයට ගොස් යු ටියුබ් වීඩියෝ බලන කොයි කවුරුත් දන්න චරිතයක් තමයි අපේ ගප්පියා.ගප්පියා ඉතින් මාසේකට සැරයක් විතර මේ වගේ නිර්මාණාත්මක වීඩියෝවක් කරලා අන්තර්ජාලයට මුදා හරිනවා.මේ තියෙන්නේ ගප්පියා රිලිස්...

View Article

Image may be NSFW.
Clik here to view.

ආකර්ශා මාධ්‍ය දර්ශනය දා

ආකර්ශා….සුනෙත් මාලිංග හදපු අලුත්ම චිත්‍රපටය තමයි ආකර්ශා කියන්නේ.ඉන්දියානු නිළියක් වු අංචල් සිං හා යසස් රත්නායක ප්‍රධාන චරිත හොබවන මේ සිනමාපටය සුන්දර ආදරකතාවක් රැගත් චිත්‍රපටයක්.මෙහි කතාව හා තිර රචනය...

View Article


Image may be NSFW.
Clik here to view.

අද දෙරණට සහ ටී.වී දෙරණට රයිගම් සම්මාන

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී අද දෙරණ සහ ටීවී දෙරණ යළිත් වරක් සම්මානයට පාත්‍ර විය. රූපවාහිනී ක්ෂේත්‍රයේ කුසලතා දැක්වු විශිෂ්ඨයින්ට සම්මාන පිරිනැමෙන රයිගම් ටෙලි සම්මාවන උළෙල කොළඹ බණ්ඩාරනායක...

View Article

Image may be NSFW.
Clik here to view.

ලංකාවට ජැකලින්ගෙන් හෝටලයක්

ජැකලින් ෆර්නැන්ඩස් දක්ෂ නිළියක් වගේම දක්ෂ සුපවේදිනියක්.ඇය රඟපෑමට වගේම ඉවුම් පිහුම් කරණයට ද ලොකු ඇල්මක් දක්වනවා.ජැකීගේ හීන අතර නිළියක් වීමට අමතරව හොඳ සූපවේදිනියක් වීමේ ආශාවද තිබිල තියෙනවා.ඉතින් කොහොම...

View Article


Image may be NSFW.
Clik here to view.

සල්මන්ගෙන් ජැක්ලින්ට “කික්“ එකක් !

ඔන්න දැන් ජැකලින් අලුත් වැඩකට සෙට් වෙලා. ඒ චිත්‍රපට සඳහා ඇය රඟපාන චිත්‍රපට සඳහා ඇගේ හඬම යොදාගන්නට ඇය තීරණය කරලා. පුදුමයි නේද? මේ වන තෙක් ඇය රඟපෑ චිත්‍රපට 6ටම ඇය වෙනුවෙන් වෙනත් කෙනෙකුයි හඬ දායකත්වය...

View Article

Image may be NSFW.
Clik here to view.

ශාරුක් බුදු දහම වැළඳගන්න යන බව කියන කතා වල ඇත්ත නැත්ත මෙන්න..!

පසුගිය දිනවල ශාරුක් ඛාන් සිය ආගම අතහැරලා බුදු දහම අදහන්නට යන බව විවිධ මාධ්‍ය වල පළ වුණා. නමුත් මේ පුවත තරමක් දුරට අතිශෝක්තියක් ලෙසයි කියලයි වාර්තා වෙන්නේ. ඇත්තටම වෙලා තියෙන්නේ මේකයි. ෂාරුක් එයාගේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Ahalepola Kumarihami –ඇහැළේපොළ කුමාරිහාමි – Sinhala Film Trailer

ඇහැලේපොළ චිත්‍රපටයේ ලීක් වුනු ෆොටෝ: –> ඇහැලේපොළ කුමාරිහාමි රූ ගැන්වීමේදී සිදුවු අපුරු සිදුවීම්: –>

View Article

Image may be NSFW.
Clik here to view.

ඉතිහාසයේ ප්‍රථම වතාවට චිත්‍රපටයක නමක් සංගීත කණ්ඩායමකට

චිත්‍රපටයක සියලු වැඩ අවහර කර සැනින් එය තිරගත කිරීමට සුදානම් කිරීමට ප්‍රථම ආරම්භ කරන මුල්ම වැඩේ තමයි ප්‍රචාරණ කටයතු සැලසුම.චිත්‍රපටයේ ප්‍රවර්ධනය හා ප්‍රචාරණ කටයුතු ඉතා හොඳ මට්ටමකින් පැවතීම එය සාර්ථකව...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉන්දියාවේ ජාතික කොඩියෙන් වැසුණු මල්ලිකාගේ නිරුවත

මල්ලිකා ශෙරාවත් කියන්නේ ඉන්දියාවේ ඉන්න සාරාගීම නිලියන්ගෙන් එක්කෙනෙක්.සාමාන්‍යයෙන් ඉන්දියානු සමාජය තුළ ඇයව හඳුන්වන්නේ “නෝටී මල්ලිකා“ කියන අන්වර්ථ නාමයෙනුයි.මල්ලිකා දිගු කාලයක් නිහඩව ඉඳලා මොකක්හරි...

View Article
Browsing all 2374 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>