MobileCinema i20 යනු ඔබේ iPhone ජංගම දුරකථනයට හෝ iPad උපකරණයට සම්බන්ධ කළ හැකි කුඩා ප්‍රමාණයේ ප්‍රොජෙක්ටරයකටයි. මෙම වයර් රහිත තුඩා උපකරණය සම්බන්ධ කීරීමෙන් පසු වීඩියෝ පට, චිත්‍රපට, ඡායාරූප වැනි දේ ඔබට අවශ්‍ය තිරයක් මතට ප්‍රක්ෂේපණය කොට නැරඹිය හැකිය. එලෙස ලැබෙන තිරය 125 cm දක්වා විශාල කර ගත හැකි අතර අඳුරේදී වඩා පැහැදිලි දසුන් ලබා දේ. [...]
The post ජංගම දුරකථනයෙන් සුපිරි සිනමා අත්දැකීමක් ලබාගන්නේ මෙහෙමයි appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.