Neethane En Ponvasantham නීතාන් එන් පොන්වසන්තම් (2012) – watch now
මුලින්ම කියන්න ඕන.ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!.අපි මේ සැරේ ඔයගොල්ලන් මුණ ගැහෙන්න ආවේ හිස් අතින් නම් නෙවෙයි.මේ නිවාඩු පාඩුවේ ඔයාලට නරඹන්න පුළුවන් අපුරු සිනමා සිතුවමකුත් ඔයාලා වෙනුවෙන්...
View Articleප්‍රීතී සින්ටා දේශපාලන කරළියට
සුපිරි බොලිවුඞ් නිළි ප‍්‍රිටි සින්ටා පසුගියදා ඉන්දියාවේ පැවති උත්සවයකට සහභාගීවෙමින් කියා සිටියේ ඇය දේශපාලනයට එක්වීමට කැමැත්තෙන් පසුවන බවයි. කෙසේ වෙතත් ප‍්‍රීටි දේශපාලනයට එන්නේ ළගකදී නොවන බවත් තවම 38...
View Articleබබෙක් හදන්න ඕනකම තිබුණට වැඩත් එක්ක ඒ බලාපොරොත්තුව ලබන අවුරුද්දට කල්දැම්මා...
හීන ගොඩක් සුනේ සුන්… ධනංජය සිරිවර්ධන මගේ කාර් එක මාරු කරන්න හිටියේ. ඒත් ඒක කර ගන්න බැරිවුණා. හා හා පුරා කියලා රඟපාන චිත්‍රපටයේ වැඩ අවසන් කරන්න හිටියේ. ඒත් වැස්ස ඒකට හරස් වුණා. චිත්‍රපටයක තිරපිටපතක්...
View Article3 Idiots (2009) සහ එහි දමිළ චිත්‍රපටය Nanban (2012) – WATCH NOW
අද Cinema.lk Mid Night Movie Fiesta තුලින් අපි ඔබ වෙත ගෙන එන්නේ මීට වසර කිහිපයකට පමණ පෙර තිරගත වූ 3 Idiots හින්දි චිත්‍රපටය සහ එම චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වුණු දමිල චිත්‍රපටය යි. අමීර් ඛාන්, මාදවන්,...
View Articleඅනර්කලී,සාරංග සමඟ නෙහාරා ඉංග්‍රීසි චිත්‍රපටයක
අප රටේ රංඟන ශිල්පීන් යොදාගෙන 2009 වසරේ දී තිරගත වුනු ඉංග්‍රීසි චිත්‍රපටයකි It’s a matter of love. එළඹෙන මැයි මාසයේ 09 වැනි දින සිට බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී මේ චිත්‍රපටයේ දෙවන කොටස...
View Articleජෝ අබේවික්‍රම අවසන් වරට රඟපෑ ‘අභිනික්මන’ 19දා (හෙට) සිට
පිටිසරබදව පිහිටි විහාරස්‌ථානයක වැඩ වෙසෙන බුද්ධදස්‌සී සාමණේරයන් වහන්සේ ස්‌වකීය අබල දුබල මව්පියන් කෙරෙහි නිරන්තරයෙන්ම බැඳුණු සිතින් යුතුව පසුවෙයි. රූපස්‌වභාවයෙන් හෙබි තිස් දෙහැවිරිදි උන්වහන්සේ මවත්,...
View Articleමේ ඉන්නේ චැප්ලින්ගේ මිණිපිරි,උනා
චාලි චැප්ලින් කියන්නේ සිනමාවේ මුල් යුගයේ විසු,නිහඩ සිනමාව තුළ මේ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කළ පුදුමාකාර ප්‍රතාපවත් චරිතයක්.ඒ යුගයේ ගත්තත්,මේ යුගය ගත්තත් ඇතමෙක් සිනහවට,ප්‍රහසනයට...
View Articleස්පන්දන (Spandana) රූපගත කිරීම් අතරතුර
සිංහාවලෝකනය චිත්‍රපටයෙන් සිනමා ජිවිතයට අත්පොත් තැබු සුනෙත් මාලිංග ලොකුහේවා තමන්ගේ නිර්මාණ ජිවිතයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවට තදින්ම ආදරය කරන සුනෙත් තමන්ගේ දෙවැනි...
View ArticleMy True Friend මයි තෘ ෆ්‍රෙන්ඩ් (2011) – Watch now
අද අපි ඔයාලට වෙනත්ම රටක සිනමාරූපී අත්දැකීමක් සමීප කරන්නයි සුදානම් වෙන්නේ.මේ තායිලන්තයේ නිෂ්පාදනය වු ලෝ බජට් වර්ගයේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටියට අඩු පිරිවැයක් යොදා තිබුණත් මේ චිත්‍රපටයේ නිමාව ඉතාමත් ඉහළ...
View ArticleSuper Man (සුපර් මෑන්)ගේ ඉතිහාසය – [INFOGRAPH]
සුපර් මෑන් පිළිබඳ විමසීමේදී එහි අතීත කතාව ඉතා රසවත් ය. ජෙරී සීගල් සහ ජෝ සූස්ටර් යන දෙදෙනා විසින් 1933 දී ප‍්‍රථම වරට “සූපර් මෑන්” චරිතය එළි දක්වන ලදී. නමුත් මුල් අවදියේ මෙම සූපර්මෑන් හට කිසිඳු යහපත්...
View Articleපලාගිය රියැදුරුට ප්‍රීති සින්ටාගෙන් බැට
මේ වකවානුවේ දී එතරම් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට නොහැකි වූවත් ප්‍රීති සින්ටා පසුගිය දශකයේ ලොව පුරා රසික ආදරය හිමිකරගත් නිළියක්. කෙසේ වෙතත් පසුගිය දා ඇය පිළිබඳව නැවතත් මාධ්‍ය හරහා විශේෂ අවධානයක් යොමු...
View Articleපසුගිය වසරේ ජනප්‍රියතම චිත්‍රපට, ලිපි සහ ප්‍රතිචාර
Cinema.lk වෙබ් අඩවියට හරියටම වසරක් පිරෙන අද දවසේ අප ඔබ වෙත ගෙන එන්නේ පසුගිය වසර පුරාවට වැඩිම රසික රසිකාවියන් පිරිසක් රසවිඳි ලිපි කිහිපයකි. පසුගිය වසර පුරාවට අප හා එක්ව සිටි ඔබ සැමට මින් ඉදිරියටත් සිනමා...
View Articleකාංචනාට ලැබුණු අපුරු අවුරුදු තැග්ග
කාංචනා මෙන්ඩිස් කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්.පහුගිය අලුත් අවුරුදු සමයේ ඇය සිටියේ කියා ගන්න බැරි සතුටකින් ලු.ඇය මෙහෙම සතුටින් ඉඳලා තියෙන්නේ මේ අවුරුද්දේ ඇයට ලැබුණු අපුරු අවුරුදු තැග්ග...
View Articleජංගම දුරකථනයෙන් සුපිරි සිනමා අත්දැකීමක් ලබාගන්නේ මෙහෙමයි
MobileCinema i20 යනු ඔබේ iPhone ජංගම දුරකථනයට හෝ iPad උපකරණයට සම්බන්ධ කළ හැකි කුඩා ප්‍රමාණයේ ප්‍රොජෙක්ටරයකටයි. මෙම වයර් රහිත තුඩා උපකරණය සම්බන්ධ කීරීමෙන් පසු වීඩියෝ පට, චිත්‍රපට, ඡායාරූප වැනි දේ ඔබට...
View ArticleSinahawa Atharin –සිනහව අතරින් – Sinhala Movie
කුමාරි විජේවර්ධන උඩරට සාම්ප‍්‍රදායික පවුලකින් පැවත එන්නියකි. ඇගේ සහෝදරයාගේ බිරිදගේ අත්උදව්වට කොළඹට පැමිණෙන කුමාරි ප‍්‍රංශ භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයට ගොස් ප‍්‍රංශ භාෂාව ඉගෙනීමට පෙලඹෙන්නේ තමා ගතකරන...
View ArticleThe Billionaire ද බිලියනර් (2011) – Watch now
දැන් ඔයාලගේ වයස කීයක් විතරද වෙනව ද?24ක් 23ක්….මේ වයසට ඔයාලා කීයක් විතර හොයනවද?ඒ කිව්වේ කොච්චර ආදායමක් ලබනව ද?10,000ක් 20,000ක්..අවුරුදු 26 ක් වෙන කෙනෙක්ට මාසිකව බිලිනයක අදායමක් ලබන්න පුළුවන් නම් කොහොමට...
View ArticleRun Away –පලායාම – Sinhala Short Film
RUNAWAY When things just went wrong too many times අද සමාජයේ සමහර තරුණ තරුණියෝ මුහුණ දෙන ප්‍රශ්න නිසා හෝ බලාපොරොත්තු කඩවීම නිසා හෝ ජිවිතයෙන් “පලායාම“ ට (RUNAWAY) තීරණය කරයි. නමුත් එවැනි තීරණ...
View Articleහැම්ලට් සිංහලෙන්
විලියම් ශේක්ෂ්පියර්ගේ කෘති පාදක කරගනිමින් තැණුනු සිනමා නිර්මාන අති විශාල ප්‍රමාණයක් පවති.විවිධ රටවල විවධ භාෂා වලින් නිර්මාණය කර ඇති ඒ චිත්‍රපට ගොන්නට අපේ රටින්ද නිර්මාණයක් බිහි වෙමින් තිබෙනවා.මෙලෙස...
View ArticleA Common Man –අ කොමන් මෑන් (2012) | Download BRRip 382.6 MB
ලාංකේය අධ්‍යක්ෂකවරයෙක් වන චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය හොලිවුඩ් නළු නිළියන් යොදාගෙන ශ්‍රී ලංකාව තුල රූගත කෙරුණු චිත්‍රපටය ක්. ත්‍රස්වාදී කල්ලියක් විනාස කිරීමට ඉතා සුක්ෂම මෙහෙයුමක් දියත් කරන...
View Articleෂෙරීල්(අමා)සහ රුවන් ඩිවෝස් වෙයි?
අන්තර්ජාලය පුරා ඕපා දුප සපයන වෙබ් අඩවි දැන් වැහි වැහලා.මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ගම් ඈදා ගනිමින් රසවත් පුවත් මවන්නට මොවුන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.මේ අයුරින් පුවත් මවන මේ ප්‍රෝඩාකාරී වෙබ්...
View Article