දැන් ඔයාලගේ වයස කීයක් විතරද වෙනව ද?24ක් 23ක්….මේ වයසට ඔයාලා කීයක් විතර හොයනවද?ඒ කිව්වේ කොච්චර ආදායමක් ලබනව ද?10,000ක් 20,000ක්..අවුරුදු 26 ක් වෙන කෙනෙක්ට මාසිකව බිලිනයක අදායමක් ලබන්න පුළුවන් නම් කොහොමට තියෙවිද?ඔයාලත් ආසද එහෙම කෙනෙක් වෙන්න.එහෙනම් මේ කතාව බලන්න. අද ඹයාලට අපි තිළිණ කරන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණ වු තායි චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට පාදක වෙනනේ තායිලන්තයේ සිටින [...]
The post The Billionaire ද බිලියනර් (2011) – Watch now appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.