සිංහාවලෝකනය චිත්‍රපටයෙන් සිනමා ජිවිතයට අත්පොත් තැබු සුනෙත් මාලිංග ලොකුහේවා තමන්ගේ නිර්මාණ ජිවිතයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවට තදින්ම ආදරය කරන සුනෙත් තමන්ගේ දෙවැනි චිත්‍රපටය තිරගත වීමට මත්තෙන් තෙවන නිර්මාණයේ ද වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.තාරුණ්‍යය ඉලක්ක කරගනිමින් තැණෙන සුනෙත්ගේ මේ චිත්‍රපටයට නම් තබා ඇත්තේ ස්පන්දන යනුවෙනි. මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් [...]
The post ස්පන්දන (Spandana) රූපගත කිරීම් අතරතුර appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.