අද අපි ඔයාලට වෙනත්ම රටක සිනමාරූපී අත්දැකීමක් සමීප කරන්නයි සුදානම් වෙන්නේ.මේ තායිලන්තයේ නිෂ්පාදනය වු ලෝ බජට් වර්ගයේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටියට අඩු පිරිවැයක් යොදා තිබුණත් මේ චිත්‍රපටයේ නිමාව ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ගැන්ස්ටර් වර්ගයේ චිත්‍රපටියක් වන මෙය පාසලක ළමුන් කණ්ඩායමක් සහ ඔවුන්ගේ නොබිදෙන මිත්‍රත්වය කේන්ද්‍ර කර ගනිමින් ගලා යයි.මේ චිත්‍රපටයේ අන්තර්ගතය සංකීර්ණ නොවු කතා තේමාවකින් යුක්ත වුවද [...]
The post My True Friend මයි තෘ ෆ්‍රෙන්ඩ් (2011) – Watch now appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.