අන්තර්ජාලය පුරා ඕපා දුප සපයන වෙබ් අඩවි දැන් වැහි වැහලා.මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ගම් ඈදා ගනිමින් රසවත් පුවත් මවන්නට මොවුන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.මේ අයුරින් පුවත් මවන මේ ප්‍රෝඩාකාරී වෙබ් අඩවිවල නවතම ගොඳුර වෙලා තියෙන්නනේ ෂෙරීල්(අමා)සහ රුවන්. ෂෙරිල් කියන්නේ ටෙලි සිතුවම් හරහා මෑත කාලයේ රසික හදවත් වලට සමීප වු ජනප්‍රිය නිළියක්.තමන් ගායනා කළ පළමු ගීතයෙන් සුපිරු [...]
The post ෂෙරීල්(අමා)සහ රුවන් ඩිවෝස් වෙයි? appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.