සටන් කලාව යනු තවකෙකු නැසීමට යොදාගන්නා ශිල්පීය ක්‍රමයක් නොවේ.ආත්මාරක්ෂාවට සටන් කලාව භාවිතා කළත් සටන් කලාව එකල මිනිසුන් ආත්මය පෝෂණය කල ක්‍රමවේදයක් වුණා.කුඩා කල පටන් දරුවන්ට සටන් කලාව කීයා දී එය පුහුණු කර,මනා හීක්මීමක් ඇති සමාජයක් එ තුලින් බිහි කිරීම එකල පැවති සිරිතයි.මෙලෙස සටන් කලාව ජීවිතය කරගත් රටවල් අතර චීනයට හිමි වන්නේ ප්‍රමුඛ තැනක්. තමන් හෑදැරු [...]
The post Ip man – ඉප්මාන් (2010) – Watch now appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.