
මෙරට කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් ඉතා උසස් ගනයේ කෙටි චිත්‍රපට නිර්මාණය කලද ඒවා නරඹන්නට ලැබෙන්නේ සීමිත ප්‍රේක්ෂක පිරිසකට වීම එක්තරා දුරකට අභාග්‍යයක්.සමරහක් කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ සම්මාන උළෙලවල් සඳහා සීමා කිරීම මේ ප්‍රශ්නයට එක් හේතුවක්.එනමුත් බොහෝ ඉන්දියානු නිර්මාණකරුවක් සහ නවකයින් තමන්ගේ නිර්මාණ සාදා සමාජ වෙබ් අඩවි සහ යු ටියුබ් මාර්ගයෙන් ව්‍යාප්ත කීරිම නිසා දැන් විකල්ප රසවින්දන ධාරාවක් ඉන්දාවේ නිර්මාණය වෙලා.Sujoy Ghosh කියන්නේ ඒ වගේ අධ්‍යක්ෂවරයෙක්..“ආහල්‍යා“ කියන්නේ එලෙස තැණුනු නිර්මාණයක්..