ජිවන රඟමඩලෙන් සමුගත් හොලිවුඩයේ දුෂ්ඨයා
හොලිවුඩයේ විසු තවත් ප්‍රකට සහ ප්‍රවීණ රංඟන ශිල්පියෙක් වු සර් ක්‍රිස්ටෝපර් ලී පහුගිය ඉරිදා වයස අවුරුදු අනුතුනක් ආයු වළදා ලන්ඩනයේ පිහිටි රෝහලක සිය අවසන් හුස්ම හෙලුවේය.ඔහු මිය ගියත් ඔහුගේ මතකයන්...
View Articleප්‍රවේගය Prawegaya – NOW SHOWING
අපේ සිනමාවට යළි වසන්තය උදා කරමින් ඇක්ෂක් කැටගරියට අයත් සිනමාපටයක් මේ දිනවල ඊ.ඒ.පී මණ්ඩලයට අයත් සිනමාශාලාවන්හි තිරගත කීරිම ආරම්භ කර තිබේ.හුඟ කාලේක පටන් අපේ සිනමාවේ දකින්න නොලැබුණු සටන් ජවනිකා සිත්...
View Articleප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ ජීවන ගමනට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. මිය යන විට ඒ මහතා 77 වියේ පසු වු බව වාර්තාවෙයි....
View Articleවැනීසියේ වෙළෙන්දාත් අපෙන් සමු ගත්තේය…….
ඒ 1976 සුන්දර සැන්දෑවකි. මිඳුලේ සෙල්ලම් කරමින් පසුවූ මට , අපේ තාත්තාගෙන් ලැබුණේ අපූරැ ආරාධනයකි. ආරාධනය ඉහටත් උඩින් පිළිගැනුණි. ප්‍රතිඵලය වූයේ අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ 6:30 දර්ශනය නැරඹීම...
View Articleසනී ලියොන් එක්ක අධ්‍යක්ෂකවරු වැඩකරන්න කැමති මේන්න මේ නිසයි
සනී දැන් ඉන්දියාවේ තරුවක් වී හමාරයි.මේ වසරේත්…එළැඹෙන වසරේත් ඇය දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක්ම බාර අරන්.මුලින් මුලින් අයිටම් සොන්ග් කරන්න විතරක් ආපු සනී දැන් දැන් ලොකු ලොකු කැරැක්ටර්ස් කරන්න පටන්...
View Articleඑච් එම් ජයවර්ධනයන්ට ඔබගේ උපකාරය අවැසි වෙලාවයි මේ………
සිනමා රසිකයෙකුට හෝ රසිකාවියකට තමන් කැමති , තමන්ගේ ආදරණීය නළුවා, නිළිය හෝ චිත්‍රපටි අධ්‍යක්ෂකතුමා දැකිම, හමුවීම හෝ වචනයක් කතා කරන්නට ලැබීම යනු ජීවිතයේ සදා අමරණීය මොහොතකි. එමෙන්ම සංගීත ලෝලියෙකුට නම් තමන්...
View Articleමේ වගේ ආදරයක් – Me Wage Adarayak – A Love Like This
ලංකාවේ ස්පිල්බර්ග් යන අනවර්ථ නාමයෙන් හදුන්වන චන්ද්‍රන් රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක‍්ෂකවරයාගේ නවතම සිනමාපටය “මේ වගේ ආදරයක්“ මේ මස 24 වන දා පටන් සීමිත සිනමාශාලාවන් කිහිපයක තිරගත වීම ආරම්භ කර තියෙනවා....
View Articleඅපෙන් වියෝවූ චිත්‍ර කතා ලෝකයේ සැබෑ වීරයා….
ඒ 1974 වසර පමණ වන්නට ඇත. අකුරක් තනිවම කියැවීමට නොහැකි වූවත් චිත්‍රකතා පිස්සකු වූ මා , කථාවල චිත්‍ර දෑසින් කියැවූ යුගයයි ඒ. මා කියවූ සතුට පත්තරයේ ,මගෙ සිත පැහැරගත් චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකුම වූහ....
View Articleසිනමාශාලා 70ක තිරගත වන අජාසත්ත
සුනිල් ටී. ප්‍රනාන්දු ගේ හැට වැනි සිනමා නිෂ්පාදනය වු “මහරජ අජාසත්ත“ අගෝස්තු මස 21 වන දා පටන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කීරිමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සුදානම්ව අවසන්.පසුගිය දිනක...
View ArticleTHE PHOTOGRAPHER – SCI FI SHORT FILM
මේ කෙටි චිත්‍රපටයේ එන කතා තේමාවට බොහෝ විදෙස් කෙටි චිත්‍රපට නිමවා තිබේ.බොක්ස් කෙටි චිත්‍රපටය මෙහි වු තේමාවට සැකසුණු සම්මානනීය කෙටි චිත්‍රපටයකි.ඉන්දියානු නිර්මාණකරුවන් ද මෙහි වු කතා තේමාව භාවිතා කලද...
View Articleයුරේනී කාර් එකක් අරන්
යුරේනී කියන්නේ මේ දවස් වල සුපර් හිට් චරිතයක්…කොහේ බැලුවත් මේ දවස්වල වැඩිපුරම පුංචි තිරයේ ඉන්නේ යුරේනී.පහුගිය දවස් කිහිපයේම ඇය හිටියේ ටිකක් නොඉවසිල්ලෙන්.රටින් මොකද්දෝ එන දෙයක් හින්දා…ඒ දේ එනකම් ඇය ඇඟිලි...
View Articleමිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත –බර්ටි ගුණතිලක
ඒ හැත්තෑව දශකයේ මැදභාගයේ එක්තරා සැන්දෑවකි. එදා අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගනයට එක්රොක්වූ දස දහස් ගණනින් වූ ජන ගංඟාවේ අපේ තාත්තාත් සමඟම ගසාගෙන ඉදිරියට තල්ලුවී ගිය මම කෙසේ හෝ එහි සාදා තිබූ විසල් වේදිකාව...
View Articleකාජල්ට රසිකයෙක්ගෙන් අතවර
කාජල් අග්‍රවාල් කොලිවුඩ්,බොලිවුඩ් සහ තෙළිඟු සිනමාපට වල ප්‍රධාන භුමිකා නිතරම රඟන සුරුපී තරුණියක්.ඇය මේ දිනවල තිරගත වෙන මාරී සිනමාපටයේත් තිරගත වෙන්න තියෙන පුලි ද්‍රවිඩ සිනමාපටයේත් ප්‍රධාන චරිත මවනවා.ඇයගේ...
View ArticleMaharaja Ajasaththa –මහරජ අජාසත්ත
සුනිල් ටී. ප්‍රනාන්දු ගේ හැට වැනි සිනමා නිෂ්පාදනය වු “මහරජ අජාසත්ත“ අගෝස්තු මස 21 වන දා පටන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කීරිම ආරම්භ කර ඇත.පසුගිය දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී...
View ArticleAhalya Short Film –කැමැත්ත සහ ආශාව අතර සිරවීම
මෙරට කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් ඉතා උසස් ගනයේ කෙටි චිත්‍රපට නිර්මාණය කලද ඒවා නරඹන්නට ලැබෙන්නේ සීමිත ප්‍රේක්ෂක පිරිසකට වීම එක්තරා දුරකට අභාග්‍යයක්.සමරහක් කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ...
View Articleනෙහාරා රට අතහැර යන්නම යයි..[Exclusive]
නෙහාරා පීරිස් කවුද කියලා හදුන්වන්න ඇය ගැන වර්ණනා ලියන්න අවශ්‍ය නැ..නෙහාරා කිව් සැනින් ඇය කවුද යන වග මුළු රටක්ම දන්නවා.බාහිර පෙනුමෙන්ම හුරුබුහුටිි අහිංසක රූපයක් ඇය සතු සේම ඇය ගතිගුණ වලිනුත් අහිංසක...
View Articleප්‍රදර්ශන මණ්ඩල පහ,තුනට බස්වයි
මෙරට සිනමා නිර්මාණකරුවන්ට තිබු ප්‍රධාන අර්බුදයක් තමයි ක්‍රමවත් සිනමා මණ්ලයක් නොවීම.මණ්ඩල පහක් මින් ඉහතදී තිබුණත් සක්‍රීය අයුරින් මණ්ඩල දෙකක් පමණක් පැවතීම නව නිර්මාණකරුවන්ට තදින්ම බලපැවා.මීට විසදුමක්...
View Articleගිරාගේ කොකා එළියට
රවීන්ද්‍ර ගුරුගේ ප්‍රමුඛ ටීවීටී කණ්ඩායම නිෂ්පාදනය කළ,ගිරිරාජ් කෞෂල්‍යය අධ්‍යක්ෂණය කළ නවතම හාස්‍යෝත්පාදක සිනමාපටය තව නොබෝ දිනකින් ඔබේ නගරයේ සිනමාශාලාවේ තිරගත වනු ඇති.සිකුරුහතේ චිත්‍රපටය නිර්මාණයකොට...
View Articleඅම්මත් ඕලු,පුතත් ඕලු
මංජුලා කුමාරි කිව්වම ඒක පාරට මතකයට නාවත් ඕලු කිව්ව සැනින් මතකයට එන පුංචි තිරයේ රුවැත්තිය දැන් අම්මා කෙනෙක්.ඔන්න දැන්න ඕලුට විතරක් ඕලු කියන්න බැරි වෙන පාටක් තියෙන්නේ.මොකද ඕලුගේ පුතාගේ නමත් ඕලු…කොල්ලෙකුට...
View ArticleSelfie from Hell –සෙල්ෆි ගහන්නේ බලාගෙනයි [Short Film]
සෙල්ෆි කියන්නේ මේ වෙන කොට උන්මාදයක් වෙලා නේ.තැනක් නොතැනක් නැතුව,වෙලාවක් අවේලාවක් නැතුව අපේ අය දැන් සෙල්ෆි ගන්න පුරුදු වෙලා.ඒ කාරණාවේ හොඳ නරක මොක වුනත් සෙල්ෆි කියන ප්ලොට් එක පාවිච්චි කරලා ලෝකයේ විවිධ...
View Article