ගෙවුණු අවුරුදු මාසේ අපේ තරු රැසක්ම ගොඩාක් කාර්යබහුල වෙලයි හිටියේ.අවුරුදු කාලේට තියෙන ෂූටින් වැඩ වලට අමතරව තියෙන රූපවාහිනි වැඩසටහන් නිසා තමයි හුඟාක් මේ අය කාර්යබහුල වෙලා තියෙන්නේ.ඉතින් වත්සලා දියලගොඩ කියන අපේ සුන්දර යුවතියත් මෙන්න මේ වගේ රූපවාහිනි වැඩසටහනකට සහභාගී වුණා.මේ වැඩසටහන රූ ගත කලේ බොල්ගොඩ ගඟේ.මේ වැඩසටහනට වත්සලා වගේම නදීශා හේමමාලි,සුරාජ් මාපා,ධනංජය සිරිවර්ධන,රුවන්ති රත්නායක,සුරේෂ් ගමගේ [...]
The post අම්මෝ! පත්තෑයෙක්… appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.