ජස්ටින් බීබර් කියන්නේ ලොව පුර අති විශාල රසික පිරිසකගේ ජනාදරයට පත් වූ යොවුන් තරුවක්. තම ගායන කුසලතාව නිසා කුඩා කාලයේදීම ජනප්‍රිය බවේ හිණිපෙත්තටම නඟින්නට සමත් වූ මේ කොලු ගැටයාට රසිකයින්ගෙන් කෙණෙහිලිකම් වලට ද මුහුනු දෙන්නට සිදුවුණු අවස්ථා නැතුවාම නොවේ. රසිකාවියන්ගේ හිත් තුල ජස්ටින් බීබර් කෙරෙහි ඇති උන්මාදයත් ඒ නිසාම තරුණයින්ගේ හිත් තුල ඇති ඊර්ෂ්‍යාවත් ඊට [...]
The post [VIDEO] ඩුබායි හීදි ජස්ටින්ට ප්‍රහාරයක් – Justin Bieber Attacked appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.