Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

සාක් සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය කෞශල්‍යා

$
0
0

ඊයේ(6දා) තරංගනී සිනමා ශාලාවේදී පැවැති සාක්  චිත්‍රපට උළෙලේදී 2015 වසරේ හොඳම නිළිය ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු (බොරදිය පොකුණ) සම්මානයෙන් පිදුම් ලැබුවාය.

2015 වසරේ හොඳම තිර රචනය සඳහා වන සම්මානය ඉන්දික ෆර්නැන්ඩුටත් ‍ (හෝ ගානා පොකුණ) හොඳම සංස්කරණය සඳහා වන සම්මානය තිස්ස සුරේන්ද්‍රටත්  (හෝ ගානා පොකුණ) හිමි විය

හොඳම වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූයේ ඉන්දීය සිනමාවේදී  නිරාජ් ගේවන් අධ්‍යක්ෂණය කළ මසාන් චිත්‍රපටයටය

 

 

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>