Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

කාන්ස් 2016….

$
0
0

69 වැනි කාන් සිනමා උලෙළ පසුගිය 22 වැනිදා අති උත්කර්ශවත් අයුරින් නිමාවට පත් වූයේ පැල්මා ඩී’ඕර් සම්මානය කෙන් ලෝච් අධ්‍යක්ෂණය කළ I, Daniel Blake  චිත්‍රපටයට හිමිකර දෙමින්.

මෙවර සම්මාන උලෙළ කාන් සිනමා ඉතිහාසයේ දීර්ඝතම සාකච්ඡාවලින් යුතු වූ සම්මාන උලෙළ බව ජුරියේ අදහස විය. එසේම එහි කාන්තා අධ්‍යක්ෂවරියන්ගේ සහභාගීත්වය ඉහළ අගයක් ගැනීම ද විශේෂිතය.

ගෝන් ෆ්‍රී සම්මානය – It’s Only the End of the World -ෂේවියර් ඩෝලන්
හොඳම අධ්‍යක්ෂණය – ක්‍රිස්ටියන් මොන්ග්‍යු – Graduation
ඔලිවියර් අසායාස් – Personal Shopper
හොඳම තිර රචනය – අස්හර් ෆර්හාඩි – The Salesman
හොඳම නිළිය – ජැක්ලින් ජෝස් – Ma’ Rosa
හොඳම නළුවා – සහාබ් හුසේනි – The Salesman
ජූරියේ විශේෂ සම්මානය – American Honey – ආන්ද්‍රේ ආනෝල්ඩ්
Un Certain Regard Award – The Happiest Day in the Life of Olli Mäki
– ජුහෝ කෞස්මනෙන්
Un Certain Regard Jury Prize – Harmonium
– කෝජි
Un Certain Regard Award for Best Director
– මැට් රෝස් – Captain Fantastic
Un Certain Regard Award for Best Screenplay
–ඩෙල්ෆ්නි කෝලින් සහ මියුරියෙල් කෝලින් – The Stopover
Un Certain Regard Special Prize – The Red Turtle
– මයිකල් ඩුඩොක් ඩේ විට්
ගෝල්ඩන් කැමරා – Divines – හවුදා බෙනියමිනා
කෙටි චිත්‍රපටය වෙනුවෙන් වූ පැල්මා ඩී’ඕර් සම්මානය – Timecode – ජුනාජෝ ගිමෙන්ස්
පැල්මා ඩී’ඕර් ගෞරව සම්මානය – Jean – පියෙර් ලියෝද්

533468370 2016051211423837076 718778 stream_img 552214664 2464ACDF-9FC4-4880-8D27-795F5DD4FA17_w987_r1_s

 

 

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>