Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2376

ඔබත් Mobile එකට Addict වෙලාද…??

$
0
0

 

Mobile phones එහෙමත් නැත්නම් Smart phones නිසා ලෝකයම ඇඟිලි තුඩට ඇවිත්. සියලු දේ ඉතා පහසුවෙන් ලබාගන්න මේ Smart phone එක ලොකු පහසුවක් වෙලා. කෙතරම් දුරක සිටියත් ඕනෑම කෙනෙක් ඔබ ලඟ ඉන්නවා තරම්ම සමීප කරන්න මේ Smart phone සමත් වෙලා. නමුත් මෙහි අඳුරු පැත්ත අපිට නොපෙනීම හෝ අපි විසින් ඒ පැතිකඩ නොසලකා හැරීම පවුල තුළ ලොකු ඛේදවාචකයක් වෙලා. දුර සිටින අය ලං කරනවා වගේම ලඟ සිටින්නන් ඈත් කරන්නත් මේ දුරකථනය හේතුවක් වෙලා. Pratik Kothani
සහ Prarthi Dholakia මේ මාතෘකාව ගැන සරලව නමුත් අපූරුවට සාකච්ඡා කළ අපූරු කෙටි චිත්‍රපටයක් Pyaar Kab Korage. මේ කෙටි චිත්‍රපටය ඔබටත් ඔබ ගැන සහ ඔබේ මානුෂීය සබඳතා ගැන යළිත් වරක් සිතා බලන්න ඉඟියක් වේවි.

 

Share


Viewing all articles
Browse latest Browse all 2376

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>