Quantcast
Channel: Cinema.lk
Browsing all 2374 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

බ්‍රසීල සිනමා උළෙල කොළඹදී

ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව හා එක්ව සංවිධාන කරන බ්‍රසීල සිනමා උළෙල 2017 කොළඹදී ආරම්භ කෙරුනා. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ඔක්තෝබර් 05, 06, සහ 07 යන දින...

View Article


Image may be NSFW.
Clik here to view.

දෙරණ සිනමා සම්මාන 2017

පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන 2017 සිනමා සම්මාන උළෙල කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී අවසන් වුනා. සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් සහ විශිෂ්ට නිර්මාණ සඳහා ඇගයීම් සම්මාන ප්‍රධානය කිරීම මෙහිදී සිදු කෙරුණා....

View Article


Image may be NSFW.
Clik here to view.

දෙරණ සිනමා සම්මාන –වැඩිම සම්මානලාභී චිත්‍රපටය මෝටර් බයිසිකල්

පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. සම්මාන උළෙලේදී 2016 වසරේ තිරගතවී අවසන් කෙරුණු සිනමාපට 23ක් අතුරින් විශිෂ්ට සිනමා නිර්මාණ සහ ශිල්පීන් සඳහා සම්මාන ප්‍රධානය...

View Article

Image may be NSFW.
Clik here to view.

ඇගේ ඇස අග සම්මාන රැසක් දිනයි

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන 2017 පසුගියදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. 2016 වර්ෂයේ තිරගත කෙරුණු චිත්‍රපට 23ක් ඇගයීම්  සඳහා සුසුදුසුකම් ලබා තිබුනා.  එම වසරේ තිරගත කෙරුණු සිනමාපට තුනක් මෙහි...

View Article

Image may be NSFW.
Clik here to view.

දෙරණ සිනමා සම්මාන 2017 –සම්මානලාභීන්

දෙරණ යාවජීව සම්මානය (Life Time Achievement Award): ආචාර්ය ධර්මසේන පතිරාජ විශිෂ්ටතම සිනමා සම්මාන ඛාණ්ඩය •හොඳම චිත්‍රපටය (Best Picture): ඇගේ ඇස අග (අසෝක හඳගම) •හොඳම අධ්‍යක්ෂකවරයා ( Best Director): ශමීර...

View Article


Image may be NSFW.
Clik here to view.

උදයකාන්තගෙන් නවතම සිනමාපට දෙකක්

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපට දෙකක ආරාධිත දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වුනා. ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන වස්සානයේ සඳ සිනමාපටයත් ඊට පෙර නිර්මාණය කළ නුදුරේදීම...

View Article

Image may be NSFW.
Clik here to view.

“ස්මරණ සමාප්ති”සිනමා පාපොච්ඡාරණය

සත්‍යජිත් මාඉටිපේ නිර්මාණය කළ “ස්මරණ සමාප්ති” සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සහ සිනමා සංවාදය ඔක්තෝබර් 10 වැනිදා සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමශාලාවේදී පැවැත්වෙනවා. සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

නයනතාරාගේ මාලය ඔබටත් හමුවුනොත්….??

cinema.lk වෙතින් ලෝකයේ කතා බහට ලක්වුණු වෙනස්ම මාතෘකා සහිත ඒ වගේම සම්මානිත කෙටි චිත්‍රපට ගැන තොරතුරු ඔබට කියන්නත් අපි සුදානම්. කෙටි චිත්‍රපටකරණය සීග්‍රයෙන් ව්‍යාප්ත වන විෂයක්. විශේෂයෙන්ම ඉන්දියාව තුල...

View Article


Image may be NSFW.
Clik here to view.

ලොව කොතැන සිටියත් ලංකාව ඔබ ලඟට

ලොකයේ ඕනෑම තැනක සිට ශ‍්‍රි ලංකාවේ චි‍්‍රත‍්‍රපට, රූපවාහිනී වැඩසටහන් ආදිය පහසුවෙන් නැරඹීමේ හැකියාව ලබාදෙන නවතම ඩිජිටල් තාක්ෂණික සේවාවක් දෙරණ මාධ්‍ය ජාලය හඳුන්වා දෙයි. GLUUOO නමින් හඳුන්වා දෙන මෙම නවතම...

View Article


Image may be NSFW.
Clik here to view.

දෙසැම්බර් 01 වැනිදා තෙක් ඉවසන්න

ජනප්‍රිය ඉන්දීය සිනමාකරු සංජය ලීලා බන්සාලි නවතම සිනමා නිර්මාණය වැඩකටයුතු අවසන් කොට ඇති බව පැවසෙනවා. මේ වෙද්දි සිනමාපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීමත් නිකුත් කොට අවසන්. බොහෝ දෙනෙක් මේ සිනමාපටය නැරඹීමට...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔබත් Mobile එකට Addict වෙලාද…??

  Mobile phones එහෙමත් නැත්නම් Smart phones නිසා ලෝකයම ඇඟිලි තුඩට ඇවිත්. සියලු දේ ඉතා පහසුවෙන් ලබාගන්න මේ Smart phone එක ලොකු පහසුවක් වෙලා. කෙතරම් දුරක සිටියත් ඕනෑම කෙනෙක් ඔබ ලඟ ඉන්නවා තරම්ම සමීප කරන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

රිදී තිරයේ කේමදාස සලකුණ

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියා ශ්‍රි ලාංකීය සිනමා සංගීත ඉතිහාසය නව මානයකට රැගෙන ගිය විශිෂ්ට සංගීතවේදියෙක්. ඔහු මෙරට සිනමාවට නොමැකෙන සිනමා ගීතාවලියක් තිලිණ කළා. ආචාර්ය කේමදාසයන්ගේ සංගීත දිවිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Golmaal Again ඔක්තෝබර් 20 වැනිදා

ඔක්තෝබර් මාසයේ තිරගත වීමට සූදානම් අලුත්ම බොලිවුඩ් සිනමාපටය “Golmaal Again” ගැනයි මේ තොරතුරු.  Golmaal Franchise කියන්නෙ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය වුනු චිත්‍රපට මාලාවක්. ඒ චිත්‍රපට මාලාවේම සිව්වැනි...

View Article


Image may be NSFW.
Clik here to view.

ස්වරූප –ආචාර්ය ධර්මසේන පතිරාජගේ නවතම සිනමා නිර්මාණය

ශ්‍රී ලාංකීය සිනමාවේ දශක 4කට අධික කාලයක් තිස්සේ සිය නිර්මාණකරණයේ යෙදෙන  ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමාපටය 06 වැනිදා සිට තිරගත වීම ආරම්භ කෙරුණා. රිත්මා මණ්ඩලයේ සිනමාහල් වල...

View Article

Image may be NSFW.
Clik here to view.

කොන්දේසි විරහිත ආදරයක් –ඒ කියන්නෙ පරිත්‍යාගයක්…??

ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුද කියන ප්‍රශ්නෙ දැන් දැන් බොහෝ දෙනෙක් විමසන දෙයක්. නමුත් ආදරය විවාහයකින් කෙළවර වනවා කියන එකමත් ගැටළුවක්. විවාහයකින් ආදරය කෙළවර විය යුතු නැහැ. එහෙම වීමම ගැටළුවක්. ඒ කොහොම...

View Article


Image may be NSFW.
Clik here to view.

“ඔබ ලඟ ඉන්න මගෙ වාසනා”–රිදී තිරයේ කේමදාස සළකුණ

ආචාර්ය කේමදාස සංගීත නිර්මාණය කළ සිනමාපට සියල්ලම පාහේ ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය වුනා. සංගීත ක්ෂේත්‍රය තුළ පෙරළි කළ ආචාර්ය කේමදාසයන් ඕනෑම වර්ගයක රසඥතාවක් සහිත රසිකයින්ට ආමන්ත්‍රණය...

View Article

Image may be NSFW.
Clik here to view.

අයිතිය වෙනුවට අත්හැරීම –ආදරයද මේ..?

ආදරය ගැන පොදුවේ විමසුවොත් ලැබෙන පිළිතුරු හාත්පසින්ම වෙනස්. හේතුව එකිනෙකාට ආදරය දැනෙන විදිහත් විඳින විදිහත් සියල්ල වෙනස් නිසා. ආදරය කරනවා වගේම ඒ ආදරය පළුදු වෙන්නත් එක පුංචි හේතුවක් ප්‍රමාණවත්. කෙනෙකුට...

View Article


Image may be NSFW.
Clik here to view.

Aksar 02 –ඔක්තෝබර් මස තිරගතවන නවතම සිනමාපටය

සිනමා ක්ෂේත්‍රය ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේදී දැවැන්ත ව්‍යාප්තියක් සහිත කර්මාන්තයක්. කලාත්මක ධාරාවේ සිනමාපට වගේම වානිජ ධාරාවේ සිනමාපටත් විශාල ප්‍රමාණයක් වසරකට ඉන්දියාවේ නිෂ්පාදනය වනවා.  ඒ වගේම වසරක් තුල...

View Article

Image may be NSFW.
Clik here to view.

Article 5

View Article

Image may be NSFW.
Clik here to view.

සිනමාවිල කැළඹූ ගාන්ධර්ව සංගීතය රසවිඳින්න

ශ්‍රී ලාංකීය සිනමාවට රසාලිප්ත සිනමා ගීතාවලියක් වගේම මියුරු සිනමා සංගීත සම්ප්‍රදායක් තිළිණ කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස අනුස්මරණ සිනමා උළෙලක් හෙට (ඔක්තොබර් 20 වැනිදා) ආරම්භ කෙරෙනවා. ජාතික චිත්‍රපට...

View Article
Browsing all 2374 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>