කාලය එනතුරු ඉවසන්න –කාල –ඔක්තෝබර් 27 වැනිදා සිට
ශ්‍රී ලාංකීය සිනමාවට ඉතිහාස කතා සහ රජ කතා ආශ්‍රයෙන් සිනමාපට බිහි වීමේ රැල්ලක් මෑතක සිට පවතිනවා. නමුත් මේ සියලුම නිර්මාණයන්ට පාහේ පාදක වුයේත් රජ පෙළපත ආශ්‍රිත කතා තේමාවන්. විශේෂයෙන් රාජාවලියේ සඳහන්...
View Article10 වැනි යුරෝපීය සිනමා උළෙල
10 වැනි යුරෝපීය සිනමා උළෙල පසුගියදා අවසන් වුනා. උළෙලේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාදිතයා වශයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු සහභාගි වුනා. යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් ඇතුලු සම්භාවනීය...
View Articleසිනමා සංගීතයේ නොමැකෙන සලකුණ
ශ්‍රී ලාංකීය සිනමා සංගීතයේ නොමැකෙන සලකුණක් තැබූ ආචාර්ය කේමදාසයන් සැමරීම වෙනුවෙන් සිනමා උළෙලක් සංවිධාන කෙරෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී අද ආරම්භ වන සිනමා උළෙල දින පහක් පුරා...
View Article“කාල” 27 වැනිදා සිට රිදී තිරයේ
සුජීව ගුණරත්න අධ්‍යක්ෂණය කළ “කාල” සිනමාපටය ඔක්තෝබර් 27 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ඉතිහාස කතා සිනමාවලියට නව ආරක සිනමාපටයක් ලෙස කාල නිර්මාණය කල බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ. රජ කතා ආශ්‍රිත...
View Articleරිදී තිරය ඔපකළ මීදෙණිය වලව්වේ කුමාරිහාමි
දශක හයකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින් තුළ සිනමාවට තිබු ආදරය නොවෙනස්ව පැවතීම අහඹුවක් නොවේ. එදා මෙදා තුර තිරයේ දස්කම් පෑ ශිල්පින් සහ ඔවුන්ගේ නිර්මාණයන් පිලිබඳ වූ මතකය මෙලෙස ප්‍රේක්ෂකයා යාවත්කාලීනව...
View Articleහංස විලක් ප්‍රථම වරට DCP තාක්ෂණයෙන්
ශ්‍රී ලාංකීය සිනමාවේ නොමැකෙන මතකයක් ප්‍රේක්ෂකයින් තුළ සටහන් කළ “හංස විලක්” සිනමාපටය ප්‍රථම වරට DCP තාක්ෂණය යටතේ ප්‍රදර්ශනය කෙරෙනවා. ආචාර්ය කේමදාස අනුස්මරණ සිනමා උළෙලේදී අවසන් සිනමාපටය ලෙස හංස විලක්...
View Articleකාල සිනමාපටයේ අධ්‍යක්ෂ සුජීව ගුණසිංහ
ඔක්තෝබර් 27 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වීම අරඹන ඓතිහාසික කලා වැව වටා ඇඳුණු කතා පුවතත් කඩවර දෙවි උත්පත්තියත් පිළිබඳව කියවෙන අපුරු සිනමා සිත්තමක් වූ “කාල” සිනමාපටය ගැන අධ්‍යක්ෂ සුජීව...
View Articleපද්මාවතී ගීතය නිකුත්වෙයි
ඉන්දීය සිනමාවේ දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක අධ්‍යක්ෂවරයා වූ සංජය ලීලා බන්සාලිගේ නවතම සිනමාපටය “පද්මාවතී” දෙසැම්බරයේ තිරගත කිරීම් ආරම්භ වනවා. සිනමාපටයේ ගීතයක් ඔක්තෝබර් 25 වැනිදා අන්තර්ජාලයට මුදා...
View ArticleVictoria & Abdul ලෝකය පුරා ප්‍රදර්ශනයේ
බ්‍රිතාන්‍ය කිරුල දැරූ වික්ටෝරියා රැජින සහ ඇගේ සේවකයකු වූ Abdul Kareem නමැති ඉන්දීය මුස්ලිම් සේවකයා අතර ඇතිවූ අපුරු මිත්‍රත්වයක් පිලිබඳ කතා පුවත රැගත් Victoria & Abdul සිනමාපටය මේ වනවිට ලොව පුරා...
View Articleඉරාන සිනමා දැක්මක්
ඉරාන සිනමාව සෑම විටකම පාහේ ලෝකය පුරා කතාබහට ලක්වනවා. ඉරාන සිනමාව තුල විෂය වන මාතෘකා සහ ඒ මාතෘකා කතාබහට ලක් කිරීමම මහත් ආන්දෝලනයක් සමාජය තුළ ඇති කිරීමට සමත් වනවා. ඉරාන සංස්කෘතික ආයතනය පවත්වන සිනමා...
View Articleදෙමාපියන්ගේ හීන දරුවන් ලවා පාටකළ හැකිද..??
ලෝකය පුරා සාර්ථකව තිරගත වන නවතම බොලිවුඩ් සිනමාපටයක් ගැන cinema.lk කියවන ඔබට තොරතුරු ගෙනෙන්න මෙවර අපි සුදානම්. සුපිරි බොලිවුඩ් නළුවකු වගේම නිෂ්පාදකයකුද වන අමීර් ඛාන් මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වනවා....
View Articleආගමික සංස්ථා එහි සැබෑ අරමුණු උදෙසා පෙනිසිටිනවාද?
සිනමාව පුළුල් විෂයක්. ලෝකයේ විවිධ රටවල විවිධ සිනමා නිර්මාණ බිහිවෙනවා. ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නා විවිධ මාතෘකාවන් යටතේ නිර්මාණය වුනු සිනමා නිර්මාණ ලෝකය පුරා සිනමා රසිකයින් අතර සීග්‍රයෙන් ව්‍යාප්ත...
View ArticleSunny Leoneගේ රංගනය බොලිවුඩ් සිනමාවට යලිත්
කියවන ඔබ සිනමාව පිලිබඳ උනන්දු සහ සිනමාපට නරඹන්නත් උනන්දු පිරිසක්. ඒ නිසාම විවිධ වන නිර්මාණය වන විවිධ තේමාවන්ට අයත් සිනමාපට පිලිබඳ තොරතුරු අපි ඔබ වෙත ගෙනෙනවා. විශේෂයෙන්ම අලුතින්ම තිරගත වීම ආරම්භ වුනු සහ...
View Articleවිද්‍යාගේ රඟපෑම් සහිත නවතම සිනමාපටය Tumhari Sulu
විවිධ තේමාවන්ගේ සිනමා නිර්මාණ නරඹන ප්‍රේක්ෂක පිරිස් ලෝකය පුරාම එක ලෙසින් හඳුනාගත හැකියි. වෙනස් සිනමා රසඥතා සහිත සිනමා රසිකයින් වෙත අලුත්ම සිනමාපට පිලිබඳ තොරතුරු ගෙන ඒමට අපි කටයුතු කරනවා. ඉන්දියාවේ...
View Articleමෙවර නත්තල වෙනුවෙන් Bad Moms Christmas
නත්තල වෙනුවෙන් නිකුත් කෙරුණු නවතම හොලිවුඩ් සිනමා නිර්මාණය ලෝකය පුරා ප්‍රදර්ශනය ආරම්භ වුනා. A Bad Moms Christmas නම් වන මේ චිත්‍රපටය 2016 වසරේ නිකුත් වුනු Bad Moms චිත්‍රපටයේම දිගුවක් ලෙස නිර්මාණය වී...
View ArticleThor Ragnarok නවතම හොලිවුඩ් නිෂ්පාදනය නිකුත්වෙයි
හොලිවුඩ් පුරවරයේ නවතම සිනමා නිර්මාණය Thor Ragnarok පසුගියදා නිකුත් වුනා. අති දැවැන්ත නිෂ්පාදනයක් වූ මේ සිනමාපටය Action Movie ගණයට අයත් වන්නක්. Thor Ragnarok සිනමාපටය Taika Waititi විසින් අධ්‍යක්ෂණය...
View ArticleThe Window තිරගත වෙයි
බොලිවුඩ් පුරයේ නවතම සිනමා නිර්මාණය the Window සිනමාපටය නොවැම්බර් 10 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වනවා. V.K.Chaudhary තිර රචනය, අධ්‍යක්ෂණය කළ The Window සිනමාපටය නිකුත් වන තුරු ප්‍රේක්ෂකයන්...
View ArticleJustice League ළඟදීම හොලිවුඩ් තිරයට
හොලිවුඩ් සිනමාවේ විවිධ ශානර වලින් යුතු සිනමාපට දිනෙන් දින නිකුත් වනවා. සිනමා රසිකයින් වඩාත් ප්‍රිය කරන වීර කතා සිනමාවට නොවැම්බරයේ නවතම සිනමාපටයක් නිකුත් වන බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. Super hero...
View Article