අමිතාබ් සහ රිශි කපුර් එකම සිනමාපටයකින් යළිත්
සුපිරි ඉන්දීය රංගන ශිල්පින් යුගලක් වන අමිතාබ් බච්චන් සහ රිශි කපූර් එකම සිනමාපටයකින් යළිත් බොලිවුඩ් සිනමාවට පිවිසෙනවා. ඒ 102 not out චිත්‍රපටය සමගින්. දශක ගණනාවක් පුරා බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිත...
View ArticleAgatha Christieගේ නවකතාවක් සිනමාවට
නවතම හොලිවුඩ් සිනමා පටයක් මේ දිනවල සාර්තක අයුරින් ප්‍රදර්ශනය වනවා. ලෝකය පුරා ප්‍රේක්ෂක අවදානය දිනාගැනීමට මේ නවතම සිනමාපටය සමත්ව තිබෙනවා. Agatha Christie විසින් 1934දී නිකුත් කළ නවකතාවක් ඇසුරින් නිපදවූ...
View Article5සමත් ළඟදීම ඔබේ නගරයේ සිනමා ශාලාවට
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ තෙවැනි සිනමාපටය 5 සමත් ළඟදීම තිරගත වීමට නියමිතයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දක්ෂ දරුවකු වටා ගෙතුනු අපුරු කතාවක් මේ සිනමාපටය හරහා ගෙන එනවා. රසික...
View ArticleLANTOURI ඉරාන සිනමාපටය ප්‍රදර්ශනය හා සංවාදය
කලාව සඳහා ක්‍රියාකාරී ලීගය සංවිධාන කරන සිනමා සංවාද මණ්ඩපයක් නොවැම්බර් 18 වැනිදා පැවැත්වෙනවා. 18 වැනි සෙනසුරාදා සවස 4.00ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී මේ සිනමා හමුව පැවැත්වීමට කටයුතු යොදා...
View Article7 වැනි SAARC සිනමා උළෙල 21 වැනිදා සිට
SAARC සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධාන කරන 7 වැනි SAARC සිනමා උළෙල 21 වැනිදා ආරම්භ කෙරෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා උළෙල 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි....
View Article“The bird was not a bird” 23 වැනිදා SAARC සිනමා උළෙලේදී
“The bird was not a bird” ඇෆ්ගනිස්තානු සිනමාපටය 23 වැනිදා දහවල් 1.20ට SAARC සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
View ArticleFirangi දෙසැම්බර් 01 වැනිදා සිට
අලුත්ම ඉන්දියානු සිනමා නිර්මාණය Firangi හෙවත් Foreigner දෙසැම්බර් 01 වනිදා සිට තිරගත වීම් ආරම්භ වීමට නියමිතයි. විදේශිකයා යන අරුතින් Firangi ලෙස මේ චිත්‍රපටයට නම යොදා තිබෙනවා.1920 වර්ෂය සහ ඒ ආසන්න කාලයේ...
View Articleදීපිකා පදුකෝන් ලංකාවේ රූගත කිරීමක
සුපිරි බොලිවුඩ් නිලියක් වගේම බොලිවුඩ් පුරයේ මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වන පුවත් මවන්නියක් විදිහට දීපිකා පදුකෝන් ප්‍රසිද්ධයි. දෙසැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත සංජය ලීලා බන්සාලිගේ “පද්මාවතී ”...
View Article