Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Firangi දෙසැම්බර් 01 වැනිදා සිට

$
0
0

අලුත්ම ඉන්දියානු සිනමා නිර්මාණය Firangi හෙවත් Foreigner දෙසැම්බර් 01 වනිදා සිට තිරගත වීම් ආරම්භ වීමට නියමිතයි. විදේශිකයා යන අරුතින් Firangi ලෙස මේ චිත්‍රපටයට නම යොදා තිබෙනවා.1920 වර්ෂය සහ ඒ ආසන්න කාලයේ ඉන්දීය සමාජය සහ සිදුවීම් පාදක කරගනිමින් මේ සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා. Firangi සිනමාපටය අධ්‍යක්ෂනය කොට තිබෙන්නේ Rajiev Dhingra විසින්.  Kapil Sharma මෙහි ප්‍රධාන භූමිකාව නිරුපනය කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>