Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Agatha Christieගේ නවකතාවක් සිනමාවට

$
0
0

නවතම හොලිවුඩ් සිනමා පටයක් මේ දිනවල සාර්තක අයුරින් ප්‍රදර්ශනය වනවා. ලෝකය පුරා ප්‍රේක්ෂක අවදානය දිනාගැනීමට මේ නවතම සිනමාපටය සමත්ව තිබෙනවා. Agatha Christie විසින් 1934දී නිකුත් කළ නවකතාවක් ඇසුරින් නිපදවූ Murder on the orient express නම්වූ මෙම නවතම සිනමාපටය නොවැම්බර් මස ආරම්භයේ නිකුත් කෙරුනා. Kenneth Branagh විසින් අධ්‍යක්ෂණ කළ මේ සිනමා නිර්මාණයට Michel Green විසින් තිර රචනය සිදුකොට තිබෙනවා. එක්සත් රාජධානියේ අතිශය ජනප්‍රිය සහ දක්ෂ නළු නිලි පිරිසක් රංගනයෙන් දායක වී ඇති මෙය 25th century fox සමාගම විසින් ඉදිරිපත් කරන චිත්‍රපටයක්. Kenneth Branagh, Penelope Cruiz, Willem Dafoe, Judi Dench, Johnny Depp, Josh Gad, Derek Jacobi, Leslie Odom, ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයන සිනමාපටය විනාඩි 114ක ධාවන කාලයකින් යුක්තයි. ඇමරිකානු ඩොලර් මිලියන 55ක වියදමකින් නිපදවා ඇති මේ සිනමා නිර්මාණය මේ වනවිටත් ලොව පුරා සාර්ථකව තිරගත කෙරෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>