Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2376

Golmaal Again ඔක්තෝබර් 20 වැනිදා

$
0
0

ඔක්තෝබර් මාසයේ තිරගත වීමට සූදානම් අලුත්ම බොලිවුඩ් සිනමාපටය “Golmaal Again” ගැනයි මේ තොරතුරු.  Golmaal Franchise කියන්නෙ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය වුනු චිත්‍රපට මාලාවක්. ඒ චිත්‍රපට මාලාවේම සිව්වැනි පියවර විදිහට නිර්මාණය කළ අලුත්ම සිනමාපටය Golmaal Again.  Rohit Shetty  අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය හාස්‍යෝත්පාදක නාට්‍යමය සිනමාපටයක් විදිහටයි නිර්මාණය කොට තිබෙන්නේ. Aje Devgan, Parineeti Chopra, Thabu, Thushar Kapoor ඇතුළු නළු නිළියන් පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. බොලිවුඩ් සිනමා රසිකයින් බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් මේ සිනමාපටය එනතෙක් බලා සිටින බවත් බොලිවුඩ් තොරතුරු වාර්තා කරනවා.  Golmaal Again

 

ඔක්තෝබර් 20 වැනිදායින් පසුව   ලෝකවාසී සිනමා රසිකයින්ට නැරඹිය හැකියි.

Share


Viewing all articles
Browse latest Browse all 2376

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>