Derana Sunsilk Film Award 2017 මෙවර විශිෂ්ටයින් කවුරුන්ද..?? (තුන්වැනි පියවර)
දෙරණ සිනමා සම්මාන උළෙල 2017 එළඹෙන ඔක්තෝබර් 6 වැනිදා පැවැත්වීමට සියල්ල සුදානම් බව සිනමා රසික ඔබ හොඳින්ම දන්නවා. ඒ වගේම මේ සිනමා සම්මාන රාත්‍රියට සමගාමිව මෙරට සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් තවත් කටයුතු රැසක්...
View Article2017 දෙරණ සිනමා අභිෂේකයට සියල්ල සුදානම් (සිව්වැනි පියවර)
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන 2017 සඳහා දෙරණ මාධ්‍ය ජාලය වගේම සිනමා ක්ෂේත්‍රයේත් සියල්ලෝම ලහි ලහියේ සුදානම් වෙනවා. සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් 06 වැනිදා රාත්‍රියේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. සිනමා...
View Articleයාපනය ජාත්‍යන්තර සිනමා උළෙල (Jaffna International Film Festival) සාර්ථකව...
යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල උත්කර්ෂවත් අන්දමින් යාපනය නගරයේදී පසුගියදා පැවැත්වුනා. සිලෝන් තියටර්ස් සහ Agenda 14 එක්ව මේ සිනමා උළෙල සංවිධාන කොට තිබුණා. සැප්තැම්බර් 15 වැනිදා සිට 20 වැනිදා දක්වා දින පහක්...
View Articleජපාන සිනමා උළෙල 2017 තරංගනියේදී
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය වාර්ෂිකව සංවිධාන කරන ජපාන සිනමා උළෙල මෙවරත් පැවැත්වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ පැවැත්වෙන සිනමා උළෙල සැප්තැම්බර් 22 වැනිදා ආරම්භ වනවා. සමාරම්භක...
View Articleදෙරණ සිනමා සම්මාන –මෙවර විශිෂ්ටයින් කවුරුන්ද….? (පස්වැනි පියවර)
දෙරණ සිනමා සම්මාන 2017 සිනමා උළෙල සහ සම්මාන උළෙල පිළිබඳව cinema.lk කියවන ඔබ මේ වනවිට ඉතා හොඳින් දැනුවත්. ඔක්තෝබර් 06 වැනිදා සිනමා සම්මාන උළෙලේදී අභිෂේක ලබන ශිල්පින් ගැන දැනගන්න සිනමාලෝලීන්ට තියෙන්නේ...
View Articleදෙරණ සන්සිල්ක් සිනමා සම්මාන –සූදානම (හයවැනි පියවර)
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් මස 6 වැනිදා පැවැත්වෙන බව මේ වෙද්දී ශ්‍රී ලාංකික සිනමාලෝලීන් හොඳින්ම දන්නවා. මෙරට සිනමා ක්ෂේත්‍රයේ ශිල්පින් ඇගයීමට දෙරණ මාධ්‍ය ජාලය සන්සිල්ක් සමග එක්ව සංවිධාන...
View Articleදෙරණ සිනමා සම්මාන –ජනප්‍රියම නළුවා –ඔබේ මනාපය කාටද..?
Derana Sunsilk Film Awards 2017 සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට දෙරණ මාධ්‍ය ජාලය තැබූ දැවැන්ත පියවරක්. වෘතාන්ත චිත්‍රපට සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීම, හෙට දවසේ සිනමාව තේමාව යටතේ පැවැත්වෙන සිනමා උළෙල...
View Articleදෙරණ Sunsilk Cinema of Tomorrow 2017
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලට සමගාමීව Cinema of Tomorrow නමින් විශේෂිත වැඩසටහනක් සංවිධාන කෙරෙනවා. නවක සිනමාකරුවන් පස් දෙනෙකුගෙ සිනමා නිර්මාණ පහක් මේ යටතේ තිරගත කෙරෙනවා. ඔක්තොබර් 01 සහ 02 දෙදින...
View Articleදෙරණ සිනමා සම්මාන 2017 –ජනප්‍රියම නිළිය –ඔබේ මනාපය කාටද
Derana Sunsilk Film Awards 2017 සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට දෙරණ මාධ්‍ය ජාලය තැබූ දැවැන්ත පියවරක්. වෘතාන්ත චිත්‍රපට සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීම, හෙට දවසේ සිනමාව තේමාව යටතේ පැවැත්වෙන සිනමා උළෙල...
View Articleයුරෝපීය සිනමා උළෙලක් කොළඹදී
යුරෝපීය සිනමා අත්දැකීම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් හමුවට ගෙනඒමේ අරමුණින් දහවැනි වරටත් සංවිධාන කෙරෙන යුරෝපීය සිනමා උළෙල 2017 මෙවරත් කොළඹදී පැවැත්වෙනවා. ඔක්තොබර් මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා ජාතික...
View Articleදෙරණ Sunsilk Cinema of Tomorrow 2017
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල 2017 ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබෙනවා. සිනමාවට විශේෂාංග රැසක් සහිත සිනමා සැණකෙළියක් ලෙස මෙවරත් මෙම සිනමා උළෙල පැවැත්වෙනවා. පෙර පරිදිම...
View Articleහෙට දවසේ සිනමාවට දෙරණ අත්වැල
ශ්‍රී ලාංකීය සිනමාවේ ඉදිරි ගමන සඳහා වන දෙරණ මාධ්‍ය ජාලයේ අති දැවැන්ත මැදිහත්වීම දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල එළඹෙන ඔක්තෝබර් මස 06 වැනිදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බව සිනමාලෝලි ඔබ මේ වනවිට...
View Articleදෙරණ සිනමා සම්මාන උළෙල නැරඹීමට අවස්ථාවක්
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන 2017 පිලිබඳ සිනමා රසික ඔබ මේ වනවිට හොඳින්ම දැනුවත්. ඔක්තෝබර් 06 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී මේ සිනමා උළෙල පැවැත්වෙනවා. 2016 වසරේ තිරගත වුනු ඔබ රසවිඳි සිනමාපට 23ක් අතුරින්...
View Articleදෙරණ Cinema of Tomorrow සිනමා උළෙල ඇරඹෙයි
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන “හෙට දවසේ සිනමාව” වැඩසටහන ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ආරම්භ වුනා. පළමු දිනයේදී සිනමාපට තුනක් තිරගත වීම සිදුවුනා. සුරංග කටුගම්පළ...
View Articleදෙරණ සන්සිල්ක් සිනමා උළෙල නරඹන්න කැමතිද..?
පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් 06 වැනිදා සවස කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බව සිනමාලෝලීන් ඉතාම හොඳින් දන්න්නා කරුණක්. මේ වනවිට සිනමා සම්මාන උළෙල සඳහා සියලු කටයුතු සූදානම්. ඔබ...
View Articleදෙරණ සිනමා සම්මාන –අවසන් තීරණය ජූරිය සතුයි
පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් 06 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම්ව තිබේ. 2016 වර්ෂයේ තිරගත වී අවසන් කෙරුණු චිත්‍රපට 23ක් මේ වසරේ සිනමා සම්මාන...
View ArticleCinema of Tomorrow –දෙවැනි පියවර
දෙරණ සිනමා සම්මාන උළෙල පස්වැනි වරටත් සංවිධාන කෙරෙන බව සිනමාලෝලි ඔබ හොඳින් දැනුවත්. සිනමා උළෙලට සමගාමිව හෙට දවසේ සිනමාව “Cinema of Tomorrow” විශේෂාංගය යටතේ නවක සිනමාකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන...
View Articleකෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ට දෙරණ අතහිත
පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වනවිට සියල්ල සුදානම්. ඔක්තෝබර් 06 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන සිනමා සම්මාන උළෙලට සමගාමිව විශේෂාංග රැසක්...
View Articleදෙරණ සිනමා උළෙලට ප්‍රේක්ෂක සහභාගිත්වය
පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් 06 වැනිදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. 2016 වසරේ තිරගත කෙරුණු සිනමාපට 23ක් අතුරින් ජූරියේ තීරණ මත විශිෂ්ටයින් සම්මානයෙන් පිදුම් ලබනවා. දෙරණ මාධ්‍ය...
View Articleදෙරණ සිනමා සම්මාන අද රාත්‍රියේ
දෙරණ මාධ්‍ය ජාලය සන්සිල්ක් සමග එක්ව පස්වැනි වරටත් සංවිධාන කෙරෙන සිනමා සම්මාන උළෙල අද (ඔක්තෝබර් 06 වැනිදා) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. 2016 වසරේ තිරගත කෙරුණු චිත්‍රපට 23ක් අතුරින් විශිෂ්ට...
View Article