“දූ අනුරාධා”දශක හතරකට පසු අනුරාධා සමග යළිත්
සංගීත නිපුන් සනත් නන්දසිරි දේශීය සංගීත ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක් පුරා අදටත් එක ලෙස ජනප්‍රියත්වය උසුලන ප්‍රවීණ සංගීතවේදියෙක්. ඔහුගේ එකම දියණිය අනුරාධා නන්දසිරි වෙනුවෙන් “දූ අනුරාධා” ගීතය ඔහු අතින්...
View Articleඅනුශ්කාට පකිස්තානයෙන් තහනමක් –මුස්ලිම් ප්‍රජාවට අවමන් කළාද…?
අනුෂ්කා ශර්මා රඟන අලුත්ම චිත්‍රපටය වන “පාරි” ඊයේ දිනයේ තිරගත වීම් ආරම්භ කෙරුනා. ඉන්දියාව පුරා මේ චිත්‍රපටය පිළිබඳව මහත් උනන්දුවක් පැවතී බව සඳහන්. කෙසේ නමුත් ප්‍රේක්ෂක උද්‍යෝගයත් සමගම මේ චිත්‍රපටය...
View Article“දූ අනුරාධා”සුගායනය තවත් සත් දිනකින්
විශාරද සංගීත නිපුන් සනත් නන්දසිරි දශක පහකට අධික සංගීත දිවියේ සන්ධිස්ථානයක් පසු කිරීමට සියලු කටයුතු සුදානම්. ඒ ඔහුගේ එකම දියණිය වන අනුරාධා නන්දසිරි නමින් මිට දශක හතරකට ඉහතදී ඔහු අතින් නිමැවුනු දු...
View Article90 වැනි OSCAR සම්මාන උළෙල අද
ඇමරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන Academy Awards හෙවත් OSCAR සම්මාන උළෙල 90 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. හොලිවුඩ් වාර්තා සඳහන් කරන පරිදි 2018 මාර්තු මස 04...
View ArticleCall Me By Your Name ප්‍රධාන ඇකඩමි සම්මාන අතරට නිර්දේශිතයි
90 වැනි OSCAR සම්මාන උළෙල අද එනම් මාර්තු 04 වැනිදා හොලිවුඩ්හි පැවැත්වෙනවා. චිත්‍රපට රැසක් ප්‍රධාන ධාරාවේ සම්මාන අතරට නිර්දේශ වී තිබෙනවා. Call me by your name චිත්‍රපටය ඉන් විශේෂයි. 2017 වසරේ නිර්මාණය...
View ArticleOSCAR සම්මාන 12කට නිර්දේශිත අපූරු සිනමාපටය
90 වැනි OSCAR සම්මාන උළෙල අද එනම් මාර්තු 04 වැනිදා හොලිවුඩ්හි පැවැත්වෙනවා. චිත්‍රපට රැසක් ප්‍රධාන ධාරාවේ සම්මාන අතරට නිර්දේශ වී තිබෙනවා. The shape of water චිත්‍රපටය ඉන් විශේෂයි. ඇකඩමි සම්මාන උළෙලේ...
View ArticleOSCAR හොඳම චිත්‍රපටය The shape of water
ඇකඩමි සම්මාන උළෙල හෙවත් OSCAR උළෙලේ 90 වැනි පියවර ඊයේ (මාර්තු 04 වැනිදා) පැවැත්වුනා. නිර්දේශිත වුනු චිත්‍රපට සියල්ල අතුරින් හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වීමට The shape of water චිත්‍රපටය සමත්...
View Articleදූ අනුරාධා ප්‍රසංගයේ ප්‍රවේශපත් දිනාගන්න –තරගයට සහභාගී වන්න
විශාරද සංගීත නිපුන් සනත් නන්දසිරි දශක පහකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් සටහන් කළ විශිෂ්ට ගායනවේදියෙක්. ඔහුගේ බිරිඳ මල්කාන්ති නන්දසිරි මෙන්ම දියණිය අනුරාධා නන්දසිරිද...
View ArticleOSCAR සම්මාන උළෙලේදී ශ්‍රීදේවි සිහිපත් කරයි
90 වැනි ඇකඩමි හෙවත් OSCAR සම්මාන උළෙල මාර්තු 04 වැනිදා පැවැත්වුනා. එම සම්මාන උළෙලේ විවිධ කාණ්ඩ යටතේ නිර්මාණ ශිල්පින් වෙත සම්මාන ප්‍රධානය කිරීම සිදුවුනා. සම්මාන උළෙලේ Memoriam montage කාණ්ඩය යටතේ...
View ArticleSunny Leoneට නිවුන් දරු උපතක්
ඉන්දීය නිළි Sunny Leone හට නිවුන් දරුවන් ලැබී අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Sunny Leone සහ ඇගේ සැමියා වන Daniel Weber මිට පෙර මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දැරියක් ඔවුන්ගේ දරුවකු ලෙස බාරගෙන හදා වඩා...
View ArticleFrances McDormandගේ සම්මානය සොරාගනියි
OSCAR සම්මාන උළෙල මාර්තු 04 වැනිදා ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුනා. සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ Three Billboards Outside Erbbing- Missouri හි රඟපෑ Frances McDormand විසින්. දෙවන...
View Articleරජිනි කාන්ත් දේශපාලනයට –පළමු මහජන රැළිය පවත්වයි
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් දේශපාලනයට පිවිසුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. පසුගිය වසරේ අග භාගයේ මෙලෙස හෙතෙම දේශපාලනයට පැමිණීමට තීරණය කොට තිබෙනවා. නමුත් ඔහු සිය ප්‍රසිද්ද ජන හමුව...
View ArticlePARI මාර්තු 2 වැනිදා සිට තිරගත වෙයි
බොලිවුඩ්හි නිෂ්පාදනය වූ නවතම සිනමාපටය “PARI” මාර්තු 3 වැනිදා සිට තිරගත වීම ආරම්භ කෙරුනා. Prosit Roy නම් නවක අධ්‍යක්ෂවරයකු නිර්මාණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Anushka Sharma විසින්....
View ArticleKangana Ranautට මානසික ව්‍යාධියක්….?
ඉන්දීය නිළියක වන කන්ගනා රනාවුත් හට මානසික ව්‍යාධියක් වැළඳී අති අයුරු පෙන්වන චායාරුප පසුගියදා අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වුනා. එහි නවතම පින්තුරයක් මිට දින දෙකකට පෙර අන්තර්ජාලයට නිකුත්වී තිබුනා. එහි කන්ගනා...
View Articleප්‍රියංකා චොප්රා යළිත් ඉන්දීය සිනමාවට ළඟදීම
සුපිරි බොලිවුඩ් නිළියක් මෙන්ම හිටපු ලෝක රු රජිනක්ද වන ප්‍රියංකා චොප්රා කලකට පසුව යළිත් ඉන්දීය සිනමාවට පිවිසෙන බව පැවසෙනවා. බොලිවුඩ් තරු පිරිසක් අතර ඇතිවූ “online chat details” උපුටා දක්වමින් ඉන්දීය...
View Articleරන්වීර් සිං කාන්තා දිනයට සායක් අඳියි
බොලිවුඩ් නළු රන්වීර් සිං මේ දිනවල බොලිවුඩ් වගේම ලෝකය පුරාමත් හින්දි සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගිය කාලය පුරාම ඔහු රංගනයේ යෙදුනු චිත්‍රපට අතිශය ජනප්‍රිය වුවා සේම මේ දිනවල තිරගත වන...
View Articleමධුර චාරිකා 16 වැනිදා සිට
සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසුරිය නවතම සිනමා නිර්මාණය “මධුර චාරිකා” මාර්තු 16 වැනිදා සිට තිරගත වීමට නියමිතයි. පසුගිය වසරේ නිෂ්පාදන කටයුතු අවසන් කළ මේ චිත්‍රපටයේ මංගල දර්ශනය 16 වනිදා පැවැත්වීමට නියමිත...
View Articleරාණි මුඛර්ජි වීදි බසියි
බොලිවුඩ් නිළි රාණි මුඛර්ජි නගරයෙන් නගරයට යාමට සුදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇගේ නවතම සිනමාපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙනුයි. Yash Raj Films බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය HIchki ලෙස නම්කොට...
View Article