“Today”ඉරාන චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් SLMTIහිදී
ඉරාන සිනමාවේදී Reza Mirkarimi අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් කොළඹදී තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා. ඒ Today චිත්‍රපටයයි. අප්‍රේල් 07 වැනි සෙනසුරාදා සවස 5.30ට මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. කොළඹ 7 ශ්‍රී...
View Article“වෛෂණාවී”තිරගත වීම් ඇරඹෙයි
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ සංකල්පයකට අනුව සුමිත්‍රා පීරිස් විසින් නිර්මාණය කළ වෛෂණාවී චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කෙරුනා. 2010 වර්ෂයේ පමණ නිර්මාණය කොට ඇති මේ චිත්‍රපටයේ තිර රචනාව සිදුකොට ඇත්තේ...
View Articleමුවන්පැලැස්සේ මැණිකේ සමුගෙන ගියාය
“මෙහ්, මගෙන් මුකුත් ලුණු ඇඹුල් ඇතුව අහන්නේ නැතුව ඕන් ඔහොම ඉන්නව, මොකටද මගේ කට….?? “ මේ දෙබස ඇසීමත් සමග මතකයට නැගෙන්නේ ඇයයි. ඒ දශක ගණනාවක් පුරා රේඩියෝ ශ්‍රාවකයින්ගේ සිත් පැහැරගත් මුවන්පැලැස්සේ මැණිකේයි....
View ArticleBlack Mail චිත්‍රපටය තිරගතවීම ඇරඹෙයි
සුපිරි ඉන්දීය නළු Irfan Khan රංගනයෙන් දායක වුනු Black Mail චිත්‍රපටය තිරගතවීම ඇරඹි තිබෙනවා. 2018 වසරේ නිර්මාණ කටයුතු අවසන් කෙරුණු මේ චිත්‍රපටය හින්දි භාෂාවෙන් නිර්මාණය වූවක්. Black comedy drama ශානරය...
View Articleඔබ තවමත් ප්‍රමාද නැහැ –ඉක්මන් කරන්න. අවසන් දිනය අප්‍රේල් 25.
දෙරණ සිනමා සම්මාන උළෙල 06 වැනි වරටත් මෙවර පැවැත්වෙනවා. 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට 24ක් අතුරින් හොඳම නිර්මාණ සහ නිර්මාණ ශිල්පින් ඇගයීමේ කටයුතු මෙහිදී සිදුකෙරෙනවා. සිනමා සම්මාන උළෙලට සමගාමිව තවත්...
View ArticleAvengers Infinity War අප්‍රේල් 27 වැනිදා සිට තිරගතවෙයි
හොලිවුඩ් සිනමා නිර්මාණ නරඹන බහුතරයක් සිනමා රසිකයින් ලෝකය පුරාම ඉන්නවා. හොලිවුඩ් සිනමා නිර්මාණයක් නිකුත් වනවාත් එක්කම ඒවා නැරඹීමේ උන්මාදයක් තියන ප්‍රේක්ෂකයින් ලංකාවෙත් අපට නිතර නිතර හමු වනවා. මේ තොරතුරු...
View Articleපාසල් නිවාඩු කාලයට පුංචි අන්දරේ දිවයින පුරා
පාසල් නිවාඩුව කියන්නේ දරුවන්ට විනෝදය සතුට සහිත කාලයක්. පාසල් නිවාඩු සාමය දරුවන්ට කෙළි සෙල්ලම් වලින් ගත කිරීමටත් විනෝද වීමටත් වෙන් වෙනවා. එයිනුත් සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ලැබෙන නිවාඩුව විශේෂයි....
View Articleඔසඳට පෙම්බැඳි වෛෂ්ණාවිය මුණගැසුනාද…??
ඔහු නමින් ඔසඳ. තමන්ගේ පියාගේ කුසලතාවන් නිසඟව උරුම කරගත් යෞවනයෙක්. මව්පියන් අහිමි ඔහු ජිවත් වන්නේ මිත්තණිය සහ මාමණ්ඩිය ඇසුරේ. මාමණ්ඩියගේ දියණිය ඔහුට දක්වන්නේ අපරිමිත සෙනෙහසක්. නමුත් ඒ සහෝදර පෙමක්ද ඉන්...
View Articleකුමාරයෙක් උනත් ඌ යකෙක්, යකෙක් උනත් ඌ කුමාරයෙක්
“කුමාරයෙක් උනත් ඌ යකෙක්, යකෙක් උනත් ඌ කුමාරයෙක්” මේ ප්‍රකාශය අපට හමුවන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත අලුත්ම චිත්‍රපටයකින්. දේශීය සිනමාවට විවිධ ආකාරයේ තේමාවන්ගෙන් යුතු සිනමා නිර්මාණ කිහිපයක්ම නිමැවූ...
View Articleපුස්තකාල සුමිතුරෝ මාසික සිනමා දැක්ම
ජාතික පුස්තකාලය විවිධ ආකාරයෙන් ජනතාවගේ නැණ නුවණ වර්ධනය කිරීම උදෙසා කැපවන ආයතනයක්. පුස්තකාලය ආශ්‍රිතව ජාතික පුස්තකාල සුමිතුරෝ නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් විවිධ ක්‍රියාකාරකම් සිදු වන්නේත් ඒ...
View Articleප්‍රභූ දේවාගේ නවතම සිනමාපටය Mercury තිරගත වීම ඇරඹෙයි
ඉන්දියානු සිනමාව ඇතුලෙ අපට විවිධ සිනමාවන් හමු වනවා. හින්දි, දමිළ, තෙලිඟු, මලයාලම්, වැනි විවිධ සිනමාපට ඒ අතර වනවා. මේ චිත්‍රපට බොහොමයකට දායක වන ශිල්පිනුත් අපට හඳුනා ගත හැකියි. ප්‍රභූ දේවා ඒ අතරින්...
View ArticleNaina Mathur සහ Brad Cohen –සමාජ පන්ති දෙකක ගොඩනැගෙන එකසමාන අධ්‍යාත්මයන්
මිනිසුන් විවිධාකාරය. ලෝකය නිර්මාණය වීමේ තැන් පටන් මිනිස් වර්ගයා තුළ එකිනෙකට වෙනස් ලක්ෂණයන් පැවතුනු බවට සාක්ෂි තිබෙනවා. “මිනිසකු” ලෙස ඉපදෙන නමුත් විවිධ ආකාරයේ විෂම ලක්ෂණ සහිත වන පුද්ගලයින් “අස්වාභාවික”...
View Articleජාන්වී කපූර් ඉෂාන්ගේ ආරාධිතයා වෙයි
ජාන්වී කපූර් ඉන්දියාව පමණක් නොව ලෝකය පුරාම කතාබහට ලක්වුණා චරිතයක් වුනා. ඒ පසුගිය මාර්තු මාසයේදී. ඇගේ මවගේ හදිසි වියෝව ඉන්දියාව පමණක් නොවෙයි මුළු ලෝකයේම ඉන්දියානු සිනමා රසිකයින් අතර දැඩි කතාබහකට...
View Articleදෙරණ සිනමා සම්මාන –චිත්‍රපට 24ක් තරගයට
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙට දවස වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලය නිරන්තරයෙන් මැදිහත් වීම් සිදු කරනවා. සිනමාවේ හෙට දවස වෙනුවෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ශිල්පින් අගය කිරීම උදෙසා දෙරණ සිනමා සම්මාන උළෙල එහි එක පියවරක්....
View Articleබිම්බාදේවී හෙවත් යශෝධරා 26 වැනිදා සිට
දේශීය සිනමාවට කාලයෙන් කාලයට විවිධ මාතෘකා සහිත සිනමාපට රැල්ලක් බිහිවීම පසුගිය කාල වකවානුව පුරාම අප අත්විඳි තත්වයක්. ඉතිහාස කතා, රජ කතා වැනි මාතෘකාවන් සහිත සිනමා නිර්මාණ රැසක් මේ රැල්ල යටතේ දේශීය සිනමාව...
View Article