$ 0 0 දීපිකා සහ රන්වීර්ගේ විවාහ මංගල්‍යයේ තවත් සේයාරූ පෙළක් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. ඔවුන්ගේ නිළ චායාරූප ශිල්පින් විසින් ලබාගත් මේ පින්තුර සමාජ ජාලා අතර සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඉතාලියේ පැවැත්වූ මංගල උත්සවයේ සහ ඉන්දියාවේ පැවැත්වූ සැමරුම් උත්සව අවස්ථාවේ ලබාගත් සේයාරූ ඒ අතර වනවා.