ශාරුක්ගේ උපන් දිනයට මහා ජන ගංගාවක් රැස්වෙයි
බොලිවුඩ් පුරවරය කියන්නේ නළු නිළියන්ට ඇති විශාල ආදරයක් ගෞරවයක් හිමිවන තැනක්. හරියටම කිවුවොත් බොලිවුඩය කියන්නේ තරු පුරවරයක්. ඒ ඉන්නේ සැබෑ තරු. ජනතාව ආදරය කරන තරු. ශාරුක් ඛාන් කියන්නේ මේ තරු අතර...
View Articleමකර Tattoo ගහපු කෙල්ලකගේ කතාවක් හොලිවුඩ් පුරයෙන්
චිත්‍රපට වලට කැමති පිරිස විවිධ වර්ග වලට බෙදෙනවා. සමහර දෙනෙක් කැමති Action, thriller වගේ theme එකේ films වලට. තව කොටසක් ඉන්නවා drama films බලන. එතකොට Comedy, horror, science fiction, මේ වගේ හුඟක් කොටස්...
View Articleසොනාලි ඇමරිකාවේදී දීවාලි උත්සවය සමරයි
හැමෝම ආදරය කළ Sonali Bendre ගැන පසුගිය කාලයේ වාර්තා වුනේ සතුටුදායක ආරංචි නම් නොවෙයි. සොනාලිගේ රෝගී තත්වය පිළිබඳව දිගින් දිගටම තොරතුරු වාර්තා වුනා. ඇය ඇගේ පිළිකා රෝගී තත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා...
View Articleපාසල් ප්‍රේමය සිහිපත් කරවන 96 –ජෙගන් ගනේෂන් ලියයි
Jegan Ganeshanගේ සටහනක් ****************************************** සෑම කෙනෙකුම කුළුඳුල් ප්‍රේමයේ අත්දැකීම ලබන්නේ පාසලේ දී, ආදරය කියන්නේ මොකක්ද කියලාවත් නොතේරෙන වයස ඇති වන ප්‍රේමය ජීවිතයේ කවදෝ හෝ දවසක...
View ArticleMobile එකට addict වෙලාද..? මේ චිත්‍රපටය බලන්නම වෙනවා
Mobile එකට අපි දවසින් දවස addict වෙනවා. දැන් වෙද්දී mobile phone එක අතේ නැතුව ගියොත් දවස ගෙවාගන්න කොහොමද, සම්බන්ධතා පවත්වන්නේ කොහොමද කියන දේවල් බරපතල ගැටළුවක් විය හැකියි. මේ කාරණේ පදනම් කරගෙන අපූරු...
View Articleවිෂ්ණු වාසුගේ අලුත්ම වාර්තා චිත්‍රපටය තරංගනියෙදී
විෂ්ණු වාසු අධ්‍යක්ෂණය කළ තුන්වැනි වාර්තා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වීමට සුදානම්. නොවැම්බර් 14 වැනිදා, බදාදා සවස 2.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මේ චිත්‍රපටය තිරගත කෙරෙනවා....
View ArticleMarvel Comics ඔබට ගෙනා Stan Lee දිවියෙන් සමුගනියි
Marvel Comics කියන්නේ හොලිවුඩ් චිත්‍රපට බලන බොහෝ දෙනෙක් වඩාත්ම ප්‍රිය කරන චිත්‍රපට වර්ගයක්. වයස් බේදයක් නැතුවම මේ චරිත එක්ක බැඳුනු රසිකයින් පිරිසක් ලෝකය පුරාම හමුවනවා. Superman, Hulk, Doctor strange,...
View Articleදීපිකා සහ රන්වීර් විවාහ වෙයි, මාධ්‍යට නිකුත් කළ පළමු පින්තූර
බොලිවුඩ් පුරයේ තරු යුවලක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ප්‍රේමවන්තයින් බව ක්ෂේත්‍රයේ වගේම ලෝකයේම රසිකයින් දැනගෙන සිටි කාරණයක්. පසුගිය මාසයේ ඔවුන් සිය විවාහය පිලිබඳ නිවේදනය කළා. ඒ සමගින් මුළු ලෝකයේම...
View Articleබොලිවුඩ් තරුවක් වූ ලාංකීය සුරූපිනිය දේශීය සිනමාපටයකින්
Jacqueline Fernandez ගැන ලාංකිකයින් හැමෝම දන්නවා. ශ්‍රී ලාංකික සුරූපිනියක් වුනු ඇය මේ වෙද්දී බොලිවුඩ් පුරයේ සුපිරි තරුවක් බවට පත්වී අවසන්. බොලිවුඩ් චිත්‍රපට ගණනාවකට දායක වුනු ඇය ඒ හරහා ඉන්දියාවේ පමණක්...
View Articleදීපිකාගේ විවාහ මංගල්‍ය ගැන කේශාලංකරණ ශිල්පියා කතා කරයි
දීපිකා පදුකෝන් සහ රන්විර්සිං දෙදෙනාගේ විවාහය බොලිවුඩ් පුරයේ විතරක්ම නෙමෙයි, ලෝකය පුරාම අවධානය දිනාගත් උත්සවයක් වුනා. ඉතාලියේ සුපිරි මන්දිරයක පැවති විවාහ මංගල උත්සවයට සමීප මිතුරන් සහ ඥාතීන් එක්ව සිටියා....
View ArticleCSR මාසික සිනමා දැක්මෙන් මෙවර “ඝරසරප”චිත්‍රපටය
සමාජ හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකය මාසික සිනමා සංවාද මණ්ඩපයක් පැවැත්වීම ආරම්භ කළා. ඒ යටතේ පසුගිය මාසයේ “දැවෙන විහඟුන්” චිත්‍රපටය පිලිබඳ සංවාදයක් පැවැත්වීමට ඔවුන් කටයුතු කළා. එහි දෙවැනි පියවර මේ මස...
View Articleදීපිකා –රන්වීර් විවාහයේ තවත් සේයාරූ පෙළක් අන්තර්ජාලයට
දීපිකා සහ රන්වීර්ගේ විවාහ මංගල්‍යයේ තවත් සේයාරූ පෙළක් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. ඔවුන්ගේ නිළ චායාරූප ශිල්පින් විසින් ලබාගත් මේ පින්තුර සමාජ ජාලා අතර සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඉතාලියේ...
View Article“අසන්ධිමිත්තා”ටැලින් බ්ලැක් නයිට් සිනමා උළෙලට
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ******************************************************** ශ්‍රි ලාංකේය සිනමා වංශ කථාවට නව පරිච්ඡේදයක් එක්කරලමින්, අසෝක හඳගම තෙවන වරටත් ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව ‘ඒ’...
View Articleපිය උරුමයෙන් Ahaan Shetty සිනමාවට
Suniel Shetty කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයින්ට අලුතින් හඳුන්වා දෙන්න අවශ්‍ය කෙනෙක් නොවෙයි. 80-90 දශකවල හින්දි තිරයේ වීරයා, ප්‍රේමවන්තයා වගේම දුෂ්ටයා ලෙසිනුත් විවිධ චරත නිරුපණය කළ ඔහු සිනමා රසිකයින්ගේ...
View Articleආදරයම මරණයකට හේතුවක් වූ කල….??
මැතිව් පීරිස් පියනම කොළඹ ප්‍රදේශයේ පොහොසත් වගේම බලවත් බැතිමතුන් රැසක් සම්බන්ධ පල්ලියක පියතුමන් ලෙස කටයුතු කරනවා. දිනක් ඔහු දෛනික පූජාව අවසන් කිරීමට පස්සේ, ඔහුගේ බිරිඳ එයුනිස් පීරිස්, රූමත් කාන්තාවක් සහ...
View Articleසිරගත කළ ගැහැණිය කෙරෙහි වන පුරුෂ කේන්ද්‍රීය මතය –තරමණි
අනුෂා සිවලිංගම්ගේ සටහනක් ********************************************************************* උපුටා ගැනීමකි. “තරමණි” ඉන්දියාවේ චෙන්නායි වලට එහාපැත්තෙන් තිබෙන සිටි එකක්. අතිශය නාගරිකත්වයක් සේම අතිශය...
View Articleප්‍රියංකා චොප්රාගේ සපත්තු පිස්සුව
ප්‍රියංකා චොප්රා කියන්නේ කාලයෙන් කාලයට බොලිවුඩ් වල පුවත් මවන නිළියක්. මෑතක ඉඳන් ඇය බොලිවුඩ් වල විතරක් නොවෙයි හොලිවුඩ් වලත් පුවත් මවන්නියක් වුනා. ඇගේ නිර්මාණ, ඇගේ සමාජ කටයුතු විලාසිතා ඇතුළු බොහොමයක් දේ...
View Articleරංගවේදී මනෝරත්නට දැන් සුවයි
ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්න අසනීප වුනු පුවතක් පසුගියදා කලා ලෝකයම කම්පාවට පත්කලා. ඒ පුවතින් කියවුනේ චිත්‍රපට රූගත කිරීමක් අතරතුර මනෝරත්නයන් අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කළ බවයි. මේ පුවත සමග මනෝරත්නයන්ට...
View ArticleAll Lights India සිනමා උළෙල ජූරියට ලංකාවෙන් ධනුෂ්ක සහ බූඩි
එළඹෙන දෙසැම්බර් 01 වෙනිදා සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී ඇරඹෙන සිව්වන ඕල් ලයිට්ස් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙලේ (4th All Lights India International Film Festival) ජූරි සභිකයින් ලෙස කටයුතු කරනු වස්...
View Article