
දීපිකා පදුකෝන් සහ රන්විර්සිං දෙදෙනාගේ විවාහය බොලිවුඩ් පුරයේ විතරක්ම නෙමෙයි, ලෝකය පුරාම අවධානය දිනාගත් උත්සවයක් වුනා. ඉතාලියේ සුපිරි මන්දිරයක පැවති විවාහ මංගල උත්සවයට සමීප මිතුරන් සහ ඥාතීන් එක්ව සිටියා. කෙසේ නමුත් විවාහ මංගල්‍ය පිළිබඳව මාධ්‍යට කරුණු වාර්තා කිරීමට නොහැකි වුනේ එය ආවරණය කිරීමට ඔවුන්ට අවස්ථාව නොදුන් නිසයි. නිළ චායාරූප ශිල්පීන්ගේ පින්තූර පමණක් මාධ්‍යට නිකුත් කොට තිබුනා.
කෙසේ නමුත් විවාහ මංගල උත්සවය වගේම එහි සියලු කටයුතු ඉතාමත් හොඳින් සිදුවූ බවත් ඉතා සැහැල්ලුවෙන් විනෝදයෙන් යුතුව සියල්ලෝ එයට සහභාගී වුනු බවත් වාර්තා වනවා. විශේෂයෙන්ම මනාලිය ඉතා සැහැල්ලුවෙන් විහිළු තහළු කරමින් විනොදයෙක් කාලය ගෙවූ බවත් සඳහන්. මේ පිලිබඳ අගේ නිළ කොණ්ඩා සැකසුම් ශිල්පියා Filmfare සඟරාවට අදහස් දක්වා තිබුනා. වඩා මෝස්තර රහිත චාම් කොණ්ඩා කොස්තරයක් ඇය පාවිච්චි කළ බවත් ඒ සියල්ල සකස් කිරීමට කිසිදු හදිසියක් හෝ පීඩනයක් නොතිබූ බවත් ඔහු පවසා තිබුනා. සැහැල්ලුවෙන් සහ වඩා හොඳින් මේ සියලු කටයුතු කරගැනීමට අවස්ථාව ලැබුණු බවත් ඉතා විනෝදයෙන් සැහැල්ලුවෙන් ඒ මුළු කාලයම ගතකිරීමට හැකිවූ බවත් ඔහු ප්‍රකාශ කරනවා.
Filmfare වෙත අදහස් දක්වමින් Deepikaගේ කොණ්ඩා සැකසුම් ශිල්පී Gabriel Georgiou මෙලෙස පවසා තිබුනා.
“She was very smiley, very happy. We had a lot of fun. There wasn’t any pressure or hurry, it was all very chill. The vibes were very positive, we had music going, everyone was very happy, dancing, we were doing her hair and makeup; it was a lot of fun. It was a really wonderful, fun experience, and she was glowing! There was no drama, no stress, no nothing, everybody was on time and had their time to do things to perfection, it was really magical. The looks were very royal and beautiful. Two different vibes, one South, one North. The hair was very simple, because everything was so heavy, the jewellery and the dupatta and stuff. Just a middle parting, slicked back for both looks. For the South [vibe], it was a very tight bun with three rows of gajras at the back and a beautiful jewel in the middle of the bun. There was the maatha patti on the head, and then on top of that was the dupatta.”
මුලාශ්‍ර : Filmfare සඟරාවේ වෙබ් අඩවිය