රිෂී කපූර්ගේ අවසන් සිනමාපටය – Sharmaji Namkeen
පසුගිය අප්‍රේල් මාසයේදී දිවියෙන් සමුගත් ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී Rishi Kapoor රංගනයෙන් දායක වුණු අවසාන චිත්‍රපටය Sharmaji Namkeen. නමුත් චිත්‍රපටය අවසන් කරන්නට කලින් අවාසනාවන්ත ආකාරයට ඔහු මරණයට පත්...
View Articleනව වන SIIMA Awards –සම්මානලාභීන් කවුරුන්ද…?
South Indian International Movie Awards හෙවත් SIIMA Awards උළෙල වෙන් වෙන්නේ වසරේ විශිෂ්ටතම දකුණු ඉන්දීය සිනමා නිර්මාණ ඇගයීම වෙනුවෙනුයි. දමිළ, තෙළෙඟු, මලයාලම් සහ කන්නඩ සිනමා කර්මාන්තවල විවිධ අංශයන්ගෙන්...
View Articleඑස්තර්ගේ අපරාධ ජීවිතය සොයා යන Orphan: First Kill
2009 වසරේදී නිකුත් වුණු Orphan සිනමාපටය ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් horror චිත්‍රපටයක්. වෙනත් horror movies වලට වඩා වෙනස් storyline එකක් මුල් කරගෙන කතාව ගොඩ නැඟී තිබුණු නිසාම Orphan...
View ArticleAditya Roy Kapoor “Thadam”හින්දි ප්‍රතිනිර්මාණයේ.
Remakes හෙවත් ප්‍රතිනිර්මාණ යම් සිනමා කර්මාන්තයක පසුගාමීත්වය පෙන්වන සාධකයක් නොවුණත්, අසීමිතව කෙරෙන ප්‍රතිනිර්මාණ නිසා කර්මාන්තයට ලොකු බලපෑමක් විය හැකියි. අද බොලිවුඩය ඒ තත්වයට මුහුණ දෙමින් තිබෙන බව බොහෝ...
View Articleඑළඹෙන 2022 නව වසරට චිත්‍රපට පෝළිමක්…
කොවිඩ් වසංගතය ඉන්දියාව පුරා සිඝ්‍රයෙන් පැතිර යද්දි මුළු ඉන්දීය සිනමා කර්මාන්තයම එක තැන නැවතුනා කිව්වොත් නිවැරදියි. තිරගත වීමට තිබූ චිත්‍රපට විශාල ප්‍රමාණයක් දින නියමයක් නොමැතිවම කල් ගිය අතර බොහෝ...
View Articleලාංකීය සිනමාවට අලුතින්ම එක් වන “කම්පනය”
පසුගිය දිනවල මෙරට සමාජ මාධ්‍ය අවකාශයේ කතාබහට ලක්වුණු ලාංකීය සිනමාපටයක් තමයි Case No: 447 කියන්නේ. අධ්‍යක්ෂක ජෙගනාතන් චන්ද්‍රහසන්ගේ මූලිකත්වයෙන් යුතු Case No: 447 කණ්ඩායම පසුගියදා තවත් නව වෘතාන්ත...
View Articleශාරුක්ට එරෙහිව නඩු මගට ගිය කාන්තාවට ජය.
ඉන්දියානු සිනමාවේ සදාතනික ආදරවන්තයා, Shah Rukh Khanගේ රංගනය අවසාන වතාවට දකින්න ලැබුනේ 2018දි ඔහු රඟපෑ Zero චිත්‍රපටය හරාහායි. නමුත් දැන් වසර තුනකට පසුව ඔහු රංගනයෙන් දායක වෙලා ඉන්න Lion, Pathan...
View Articleමලයාලම් සුපිරි තරුව Mohanlalගේ අලුත්ම චිත්‍රපටය.
Mohanlal කියන්නේ මලයාලම් සිනමාවේ එදා’මෙදා තුර වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් රංගන ශිල්පියා. ඒ වගේම වර්තමාන ඉන්දියානු සිනමාවේ සිටින විශිෂ්ටතම සිනමා තරු අතුරිනුත් කෙනෙක්. ඉතින් මෝහන්ලාල්ගේ චිත්‍රපටයක...
View Articleප්‍රබාස් රංගනයෙන් එක්වන අලුත්ම චිත්‍රපට පහක්
Baahubali චිත්‍රපට මාලාවෙන් තමන් ලබා ගත් අතිශය ජනප්‍රියත්වය නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලය විදිහට තෙළෙඟු නලු Prabhas, අද ඉන්දියානු සිනමාවේ දැවැන්තම Pan-Indian රංගන ශිල්පියාගේ තැනට පැමිණ...
View Article2021 වසරේ හොඳම චිත්‍රපට –පස්වැනි කොටස.
2021 වසර තුළ නිකුත් වූ ගුණාත්මක සහ ජනප්‍රිය සිනමාපට පිළිබඳව තොරතුරු 2021 Best so far ලිපි මාලාවෙන් අපි ඔබවෙත ගෙන එනවා. කෝවිඩ් වසංගතය හමුවේ ලෝක සිනමාවම මඳක් අඩපණ වුණත් OTT මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයින් අතරට...
View Articleවයසට නොයන බොලිවුඩ් තරුව –මධුරිගේ විලාසිතා
බොලිවුඩ් සිනමා තරු බොහොමයකට බොලිවුඩයෙන් එහාට ලෝකය පුරාම ඇති විශාල රසික පිරිසක් සිටින බව නොරහසක්. විශේෂයෙන් ලංකාව සලක බැලුවොත් බොලිවුඩ් චිත්‍රපට වලට ප්‍රිය කරන වගේම බොලිවුඩ් තරු වල රසිකයින් විශාල...
View Articleකාර්තිගේ මීළඟ පිම්ම – Viruman
මනිරතන්නම්ගේ Ponniyin Selvan සිනමාපටයේ තමන්ට අදාළ රූපගත කිරිම් අවසන් වුණාට පස්සේ දමිළ නළු Karthi සහභාගී වන ඊළඟ නිර්මාණය තමයි Viruman කියන්නේ. Viruman අධ්‍යක්ෂණය කරන්නේ 2015 වසරේදී Karthi රඟපෑ Komban...
View ArticleAyushmann Khurrana දොස්තර ඇඳුමට මාරු වෙයි.
වාණිජ සිනමා ධාරාව ඇතුළේ ජනප්‍රිය වෙන බොහෝ නළුවන් නිතරම පාහේ එකම චරිත කිහිපයකට සීමා වීම නිතරම දැකගන්න ලැබෙන තත්වයක්. තමන්ගේ වාණිජමය වටිනාකමත් ආරක්ෂා කරගනිමින් චරිතාංග නළුවෙක් විදිහට ඉස්මතු වීමත් ලේසි...
View Articleහසන්තගේ “Mutton”හොඳම කෙටි චිත්‍රපටය ලෙස ජාත්‍යන්තර ඇගැයුමට.
රටවල් 197ක කෙටි චිත්‍රපට 7000කට අධික ප්‍රමාණයක් අභිබවමින්, ජාත්‍යන්තරව සම්මානයට පාත්‍ර වූ ලාංකීය කෙටි චිත්‍රපටයක් පිළිබඳව පසුගියදා තොරතුරු වාර්තා වුණා. Mutton ලෙසින් හැඳින්වූ ඒ ලාංකීය කෙටි චිත්‍රපටය...
View Articleතෙළෙඟු භාෂාවට නැඟෙන මලයාලමේ Lucifer: ප්‍රධාන චරිතයට චිරන්ජීවි.
දකුණු ඉන්දියාවේ තෙළංගානා ප්‍රාන්තය මුල් කර ගනිමින් සමස්ථ ඉන්දීය සිනමාව තුළම දැවැන්ත වාණිජ සාර්ථකත්වයක් හිමි කරගත් චිත්‍රපට කර්මාන්තයක් විදිහටයි තෙළෙඟු සිනමා කර්මාන්තය හදුන්වන්නේ. මේ වන විට ප්‍රධාන...
View Articleකොලිවුඩය කැළඹූ ලංකාවේ ගීතය – Varraru Varraru Annaatthe
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය මුල් කර ගනිමින් ගොඩ නැඟුණු කොලිවුඩ් සිනමාව, අද වනවිට ලෝකයේ දැවැන්තම ප්‍රේක්ෂකාගාරයක් සිටින කලාපීය සිනමා කර්මාන්ත කිහිපයෙන් එකක්. එදා මෙදා’තුර කොලිවුඩ් සිනමාවෙන් බිහි...
View Articleවිශිෂ්ටයෙකුගේ අවසාන James Bond රංගනය
බ්‍රිතාන්‍ය නළු Daniel Craig, ඔහු රඟපෑ “James Bond” චරිතය නිසාම ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුනා. 1992 සිටම ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක වුවත් ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වූයේ 2006දී...
View ArticleBAYELSA සිනමා උළෙලේ “හොඳම නිළිය”නිරංජනී, “හොඳම අධ්‍යක්ෂක”සෝමරත්න දිසානායක.
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි පළමු BAYELSA චිත්‍රපට උළෙලේ “හොඳම නිළිය” නිරංජනී, “හොඳම අධ්‍යක්ෂක” සෝමරත්න දිසානායක නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට සංවිධානය වූ BAYELSA අන්තර්ජාතික සිනමා උළෙලේදී...
View Articleචත්‍ර වීරමන්ගේ “ආයු”ජාත්‍යන්තර ඇගැයීමකට ලක්වෙයි.
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි පසුගිය ඔක්තෝම්බර් 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති 04 වෙනි Innovative අන්තර්ජාතික සිනමා උළෙල (Innovative International Film Festival) නියෝජනය...
View Articleසිංහලෙන් Horror Film එකක් බලමුද…?
“නිහඬ සෙවණැලි” – සිංහල චිත්‍රපටය නොවැම්බර් 11 වැනිදා සිට තිරගත වනබව නිවේදනය තිබෙනවා. වන විනාශය හා බැඳි horror ශානරයේ සිනමාපටයක් වන මෙය අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ප්‍රේමරත්න විසිනුයි. මීට පෙර “වැලිපවුරු”...
View Article