යළි විවෘත වූ සිනමාහල් වල “කබඩි”සහ “කොළඹ”
කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍ර අඩාල වුනා කියන එක නොරහසක්. මේ තත්වය නිසා අපේ රටේ විනොදාස්වාදන කර්මාන්ත ක්ෂේත්‍රය ලොකු පසුබෑමකට ලක්වුනා. සිනමා ශාලා වගේම රංග ශාලාත් වසා දැමීම හේතුවෙන් ප්‍රේක්ෂකයින්...
View Articleපුනීත් රාජ්කුමාර් හෘදයාබාධයකින් අවසන් ගමන් යයි.
පසුගිය සතියේදී කන්නඩ සිනමාවෙන් අහන්නට ලැබුණු දුක්බර ආරංචියක් මුලු ඉන්දීය සිනමාවම කණගාටුවට පත්වුනා. ඒ සුප්‍රකට කන්නඩ නලු Puneeth Rajkumarගේ හදිසි අභාවය හේතුවෙනුයි. රංගන ශිල්පියෙක් වශයෙනුත්, සරල නිහතමානී...
View Articleසිනමාව, කර්මාන්තයක් ලෙසින් ලියාපදිංචියට පාර්ලිමේන්තු අනුමැතිය.
ශ්‍රී ලාංකීය සිනමාව, කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ...
View Articleලංකාවේ රූගත කරන්නට ගිය Ram-Setu, ඉන්දියාවේම රූගත කෙරේ.
බොලිවුඩයේ සිටින ප්‍රධාන ධාරාවේ නළු නිළියන් අතුරින් කාර්යබහුලම රංගන ශිල්පියා Akshay Kumar යයි හැඳින්විය හැකියි. ඒ වගේම වසරකට වැඩිම චිත්‍රපට ගණනක රංගනයයෙන් දායක වෙන්නේත් Akshay Kumar බවත් පැවසෙනවා. මුල...
View ArticleAtleeගේ සහායකයා Sivakarthikeyan සමඟ තිරයට
දමිළ සිනමා කර්මාන්තය තුළ සෙමෙන් සෙමෙන් තමන්ගේ ස්ථාවරත්වය ගොඩ නඟා ගත් තරුණ රංගන ශිල්පියෙකු වන Sivakarthikeyan වර්ථමානය වන විට කොලිවුඩයේ ජනප්‍රියතම තාරකාවක්. රූපවාහිනී වැඩසටහන් නිවේදනයෙන් තමන්ගේ ගමන ඇරඹූ...
View Articleශාරුක්ගේ ඊළඟ පිම්ම කුමක් වෙයි ද?
වසර ගණනක නිහැඬියාවකින් පස්සේ Shah Rukh Khan නැවතත් තමන්ගේ සුපුරුදු වෘත්තියට එකතු වෙලා. පහුගිය මාස කිහිපයේම ඔහුගේ Pathan සහ Jawaan චිත්‍රපටවල රූපගත කිරීම් පැවතුනා. මේ නිර්මාණ ද්විත්වයට පසුව, ඔහු සම්බන්ධ...
View Article“ජංගි හොරා”–පූර්ව ප්‍රචාරක පටය.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකගේ දහවන සිනමා නිර්මාණය, Underpants Thief (ජංගි හොරා) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. පහුගිය දවස් වල ලංකාවේ Social media...
View Articleමහනුවර නගර මාධ්‍යයේ අති නවීන සිනමා සංකීර්ණය.
සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීම වෙනුවෙන් රජය පාර්ශවයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව පසුගියදා නිවේදනය කොට තිබුනා. මේ යෝජනාවත් සමග ලංකාවේ සිනමාව කර්මාන්තයක් ලෙස...
View ArticleTHE GOD COMMITTEE –අප වසාගෙන ඔඩු දුවන නරුමවාදයේ මෘදු බව අපට පසක් කරන...
සටහන : විරාජ් ලියනාරච්චි. පෙම්වතා – අපිට කිට්ටුවෙන්ම තියෙන මන්දාකිණිය The canis major dwarf galaxy මන්දාකිණිය. ඔයා දන්නවද එහෙට යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. පෙම්වතිය – ඇත්තටම මට නම් අදහසක් නැහැ....
View ArticleBrad Pitt සහ George Clooney නැවතත් එකම නිර්මාණයකින්.
Apple Studios නිෂ්පාදනය කරන්නට නියමිත තවත් massive project එකක් ගැන විස්තරයක් පසුගිය සතියේදී මාධ්‍යයට හෙළිවුනා. හොලිවුඩයේ දැවැන්තම රංගන ශිල්පීන් දෙදෙනෙකු වන Brad Pitt සහ George Clooney යොදා රූපගත...
View Articleහින්දි සිනමාවෙන් දකුණු ඉන්දියාවට.
මේ දිනවල ඉන්දීය සිනමා රසිකයින් බොලිවුඩයට වැඩියෙන්ම ඇඟිල්ල දිගු කරන්නේ දකුණු ඉන්දීය ප්‍රතිනිර්මාණ පිළිබඳව ගැටළුව මුල් කරගෙනයි. උතුරු ඉන්දියානු සිනමාකරුවන්ගේ original contentවලට අවධානය යොමු නොකිරීමත්,...
View ArticleMerlin –ලයිව් ඇක්ෂන් චිත්‍රපටයක් වෙයි.
Merlin කියන්නේ ලෝකයේ වගේම ලංකාවේත් රසිකයින්ගේ හදවත්වලට වැඩියෙන්ම ලං වුනු ටෙලි කතා මාලාවලින් එකක්. තරුණ වැඩිහිටි බේදයක් නැතිව Merlin වටා එක් වුනු විශාල ප්‍රේක්ෂකාගාරයක් ලංකාවේ ඉන්නවා. විශේෂයෙන්ම පාසල්...
View Articleහොලිවුඩයට අභියෝග කරන මරාති සිනමාපටයක් – Moghul Mardini Chhatrapati Tararani
ආසන්න වසර කිහිපය තුළදී කුඩා ඉන්දීය ප්‍රාන්තීය සිනමා කර්මාන්ත ගණනාවක් තමන්ගේ ප්‍රේක්ෂකාගාරය විශාල වශයෙන් වර්ධනය කරගන්න සමත්ව තිබෙනවා. මීට ප්‍රධානම හේතුව එකිනෙකට වෙනස් සහ නැවුම් storylines ඉදිරිපත්...
View Articleසිංහල චිත්‍රපට හතරක් දිවයින පුරා සිනමාහල්වල
කොවිඩ් වසංගතය නිසා වසා තිබුනු දිවයින පුරා සිනමාශාලා දැන් යළිත් විවෘත වෙන්න පටන් අරගෙන. මේ අතරේ කොවිඩ් වසංගත සමයේ තිරගත වෙමින් පැවති ලාංකීය චිත්‍රපටි කිහිපයකුත් පසුගිය දිනවල නැවතත් සිනමාශාලා තුළින්...
View ArticleGhosted සිනමාපටයෙන් Scarlett Johansson ඉවතට…
Chris Evans සහ Scarlett Johansson රංගනයෙන් එක් වීමට නියමිත Ghosted නැමැති චිත්‍රපටය ගැන ලෝ පුරා රසිකයන් අතරේ ඇති වුණු කතාබහ ඔබට මතක ඇති. විශේෂයෙන්ම, ඔවුන් Avengers චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිත...
View Articleප්‍රසන්නගේ “ගාඩි”, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව පිළිගත් සිනමා සම්මානයක් දිනා දෙයි……
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි ලොව පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාතික සිනමා උළෙලවලට (International Film Festivals) සාපේක්ෂව, ලොව තුළ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල (International Film Awards) ක්‍රියාත්මක...
View ArticleTovino Thomas තවත් අලුත් මලයාලම් චිත්‍රපටයකින්…
සාර්ථකත්වයට පත් Driving license සිනමාපටයෙන් පසු අධ්‍යක්ෂක Jean-Paul Lal, තවත් අලුත් නිර්මාණයක වැඩ කටයුතු පටන් ගෙන තිබෙනවා. ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු Lalගේ පුත්‍රයා වන ඔහුව රසිකයින් බොහෝ දෙනෙක්...
View Articleතිරයේ කරන රඟපෑම් වලින් අපිව මනින්න එපා –ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.
කලා ක්ෂේත්‍රය තුළ නව ආරකින් ඔහුටම ආවේනික වූ රංගන දක්ෂතාවයක් දක්වන අති දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ඉසුරු ලොකුහෙට්ටිආරච්චි හදුන්වා දෙන්න පුළුවන්. මෑත කාලයේදී බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණු ගිණිමල් පොකුරු...
View Articleමේ දෙසැම්බරයට නවතම සිංහල චිත්‍රපට ද්විත්වයක්.
කොවිඩ් වසංගතයෙන් පසු තිරගත වුණු නිහඬ සෙවනැලි, භවතරණ සහ නිම්හිම් චිත්‍රපටවලට පසුව ඔබ බලා සිටි තවත් නවතම සිංහල චිත්‍රපට ද්විත්වයක් දෙසැම්බර් මාසයේදී සිය සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ කරනවා. කවුරුත් දන්නෙ...
View Articleමලයාලම් සුරූපිණිය නැවතත් දමිළ සිනමාවට: Arya 33
Aishwarya Lekshmi කියන්නේ රංගන ජීවිතය පටන්ගෙන බොහොම කෙටි කාලයකින්ම දැවැන්ත සාර්ථකත්වයක් අත් කරගනිපු දකුණු ඉන්දීය නිළියක්. 2017දී තිරගත වුණු Njandukalude Nattil Oridavela මලයාලම් චිත්‍රපටය හරහා රංගනයට...
View Article