Ellen Kurasගේ සහයෙන්, Kate Winslet දෙවන ලෝක යුද්ධයට
ඔබ නිරූපණ ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන අයෙක් නම්, Lee Miller හෙවත් Lady Penroseගේ නම බොහොම හුරුපුරුදු ඇති. ලාබාල වියේදීම නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි ඇයට, එතරම් කාලයක් යන්නට මත්තෙන් ජනප්‍රිය තලයේ නිරූපණ...
View Articleමාරි සෙල්වරාජ් කබඩි චිත්‍රපටයකට සූදානම් වෙයි
කොලිවුඩ් සිනමාවේ වර්තමාන තරුණ පරපුර නියෝජනය කරන දක්ෂතම සිනමාකරුවෙකු විදිහට Mari Selvarajව හඳුන්වන්නට පුලුවන්. තමන්ගේ දෙවන චිත්‍රපටය වූ Karnan තුළින් ඔහු ඒ බව නැවතත් සනාථ කළා. Karnan සිනමාපටයෙන් පසු...
View ArticleRavi Teja නැවතත් වැඩ පටන් ගනී : RT69
කාලයක පටන් තමන්ගේ සිනමා ජීවිතයේ යම් අසාර්ථකත්වයක් ලබමින් හිටපු දකුණු ඉන්දීය රංගන ශිල්පී Ravi Tejaගේ වාසනාව වෙනස් කරපු සිනමාපටය තමයි Krack කියන්නේ. පසුගිය වසරේදී තිරගත වීම ඇරඹුණු Krack අධ්‍යක්ෂණය කළේ...
View Articleරිතික්, දීපිකා අතරට එකතු වෙන අනිල් කපූර්: Fighter
Hrithik Roshan සහ Deepika Padukone රංගනයෙන් එක් වන නවතම ක්‍රියාදාම චිත්‍රපටයක් ගැන විස්තර මුලින්ම බොලිවුඩයෙන් ආරංචි වුණේ පසුගිය ජූලි මාසයේදීයි. Fighter යනුවෙන් නම් කර තිබෙන මේ චිත්‍රපටය නිෂ්පාදනය...
View Articleධනුෂ් ගිවිසුම්ගත වූ නවතම චිත්‍රපට ද්විත්වයක්
සෑම වසරකදීම ඉන්දියානු සිනමා කර්මාන්තයට නවක රංගන ශිල්පීන් අතිවිශාල ප්‍රමාණයක් එකතු වනවා. නමුත් ඔවුන් හැම දෙනාටම ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. බහුතරයක් ශිල්පීන් තමන්ගේ පළවෙනි...
View ArticleKaithi 02 නැරඹීමට සූදානම්ද?
2019 වර්ෂයේදී තිරගත වුණු ඉන්දියානු සිනමාපට අතුරින් Kaithi දෙමළ චිත්‍රපටයට සුවිශේෂී අවධානයක් ලැබුනා. ප්‍රේක්ෂකයින් මෙන්ම විචාරකයින් ද Kaithi චිත්‍රපටය ගැන දැක්වූයේ බොහොම ධනාත්මක ප්‍රතිචාරයක්. Box-Office...
View Articleගෙවී යන වසරේ underrated හින්දි සිනමාපට පෙළක්
2021 වසරේ නිකුත් වුණු බොලිවුඩ් සිනමාපට ගොන්නෙන් බහුතරයක් ඔබ දැනටමත් නරඹා ඇති. කෝවිඩ් තත්වය නිසා අඩපණ වූ ලෝක සිනමාව 2021 වසරත් සමඟ නැවතත් තමන්ගේ හුරුපුරුදු රිද්මයට පැමිණීම ආරම්භ කළා. ඉතින් උතුරු...
View Articleන්‍යශ්ටික ආයුධ පසුපස හඹා යන මලයාලම් සිනමාපටය: RAM
ලෝක සිනමාවේ බිහිවන ඇතැම් අධ්‍යක්ෂක-නලු නිළි සුසංයෝග දිහා ප්‍රේක්ෂකයින් බලා සිටින්නේ බොහොම විමසිල්ලෙන්. මොකද ඔවුන් හොඳාකාරයෙන් දන්නවා, මේ පුද්ගලයන් යම් සිනමාපටයක් වෙනුවෙන් එකට ගිවිසුම්ගත වුණොත් එතන...
View Article“ජංගි හොරා”නිසා සිනමාහල් House-full වෙයි.
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි. වසර දෙක හමාරකට පසු ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් “House-full” පුවරුව අත්පත් කර ගනී.. ‘ස්පයිඩර් මෑන්” ප්‍රමුඛ හොලිවුඩ් සහ කොලිවුඩ් චිත්‍රපට මේ දිනවල මෙරට සිනමාශාලා තුළ...
View Articleගෙවී ගිය සිනමාවේ BoxOffice දැවැන්තයෝ
Covid – 19 වසංගතය නිසා අඩපණව තිබුණු ලෝක සිනමාව 2021 වසරේදී නැවතත් අළු ගසා දාලා තමන්ගේ ගමන ආරම්භ කළා. හොලිවුඩය, චීනය, ඉන්දියාව ඇතුළු ලෝකයේ දැවැන්තම සිනමා කර්මාන්ත තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය යළිත් ආරම්භ...
View Article“ආශාවරී” පූර්ව ප්‍රචාරකපටය නිකුත් වෙයි
ඉදිරියේදී නිකුත් වීමට නියමිත නවතම සිංහල සිනමාපටය, “ආශාවරී (Ashawari) ” හි පූර්ව ප්‍රචාරක පටය සහ සංඛ දිනෙත් ගායනා කරන පළමු ගීතය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. හේමාල් රණසිංහ ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය...
View Articleකලාව ඇරුනහම මගේ ජීවිතේ වෙන්නෙ මගේ පවුලයි. –දිල්හානි
වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකට වගේම සිනමාවටත් කලින් කලට තරු බිහිවෙනවා. ක්ෂණිකව දිලෙන සහ නිවෙන තරු අතරේ තමන්ගේ දීප්තිය දිගටම රඳවාගත හැකි තරු ඉන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්. ඒ අතර මුල් පෙලේ සිටින තරුවක් ඇය. දශක...
View ArticleThe Game –පූර්ව ප්‍රචාරක පටය නරඹන්න
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන The Game චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවය කොළඹ සිටි සෙන්ටර් හිදි පසුගියදා පැවැත්වුනා. කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ තාක්ෂණික ශිල්පීන් ඉදිරියේ පූර්ව...
View Articleනෙරූදා කිසිදා නොලියූ කවිය –ඇල්බොරාදා, ළඟදීම රිදී තිරයට.
සිනමා ක්ෂේත්‍රයේ සිය ආවේණික හැඩය සටහන් කරගත්, දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් විවිධ අවස්ථාවන්හිදී සම්මානිත වූ මෙරට සිටින සිනමාකරුවන් අතළොස්සෙන් ප්‍රමුඛ අධ්‍යක්ෂවරයෙක් වන අසෝක හඳගම සිය නවතම සිනමා නිර්මාණය...
View Articleවසර 11කට පසු Fardeen Khan යළිත් සිනමා තිරයට
බොලිවුඩ් රංගන ශිල්පී Fardeen Khan, වසර 11කට පසුව යළිත් සිනමා රංගනයට සඳහා පිවිසෙන්නට නියමිත බවයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ… 2000-2006 කාල සීමාව තුළ බොලිවුඩයේ ජනප්‍රියම චිත්‍රපට ගණනාවකට රංගනයෙන් එක් වූ...
View Articleරිදී තිරයේ චන්ඩියා, ජීවිතයෙන් සමුගෙන යයි.
දශක ගණනාවක් තිස්සේ ලාංකීය සිනමාවේ රැඳුනු ජනප්‍රිය නළුවකු වූ රොබින් ප්‍රනාන්දු ජිවිතයෙන් සමුගනියි. ජනවාරි 8 වැනිදා සිය නිවසේදී මෙලෙස ඔහු මියගොස් ඇති බව සඳහන්. කලක් තිස්සේ අසනීප තත්වයේ පසුවූ ඔහු මියයන...
View Article79වන Golden Globes සම්මාන උළෙල අදයි! සම්පූර්ණ චිත්‍රපට ලැයිස්තුව මෙතනින්
1944 වසරේ ඇරඹි Golden Globes සම්මාන උළෙල, නොකඩවා වර්ෂ ගණාවක් තිස්සේ ම වසරේ විශිෂ්ටතම සිනමාපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරනවා. Hollywood Foreign Press Association විසින්...
View Articleකවුරුවත් දන්නැති ජංගි හොරුන්: දැන් රිදී තිරයේ
කොවිඩ් වසංගතයෙන් පසු යළිත් විවෘත වූ මෙරට සිනමාහල්වල, ලාංකීය චිත්‍රපට කිහිපයක්ම සාර්ථකව ප්‍රදර්ශනය වුනා. ගෝලීය වසංගතයේ දුෂ්කරතා අභිබවමින් තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණෙන්නට අපේ සිනමා ක්ෂේත්‍රය යළිත්...
View Articleසිනමාවට 75යි, චිත්‍රපට 08ක් තරංගනියේ…
1947 වසරේදී කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් ඇරඹි ලාංකීය කතානාද සිනමාවට එළඹෙන ජනවාරි 21වනදා වනවිට වසර 75ක් සපිරෙනවා. සිංහල භාෂාවෙන් නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව අධ්‍යක්ෂණය කළේ ජෝතිෂ්...
View Article79වන Golden Globe Awards ජයග්‍රාහක ලැයිස්තුව
Hollywood Foreign Press Association හෙවත් HFPA මඟින් වාර්ෂිකව සංවිධානය කරන Golden Globe Awards සම්මාන උළෙල, වසරේ හොඳම සිනමාපට හා ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සම්මාන පිදෙන ලොව ප්‍රමුඛතම සම්මාන...
View Article