ජයන්ත චන්ද්‍රසිරිගෙන් මිදුණු විශ්වයක් ළඟදීම
“මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමා නිර්මාණයක්! මෙය 1960 දශකයේ චිත්‍රපට නිළියකගේ ජීවිතය වටා ගෙතෙන්නක් වගේම අතීතය...
View Articleආසු පූර්ව-ප්‍රචාරක පටය අන්තර්ජාලයට
උදාරි වර්ණකුලසූරිය සමඟින් ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයෙන් එක් වන ‘ආසු’ (ASU) සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය පියයුරු පිළිකාවක්...
View Articleබයිස්කෝප් කතා: හොඳට හොඳයි (1973)
පැරණි සිංහල චිත්‍රපට පිළිබඳව රසවත් කතාබහ සිදු කරන ජයන්ත ගලගෙදරගේ “බයිස්කෝප් කතා” විශේෂාංගය මෙවර වෙන් වන්නේ හොඳට හොඳයි චිත්‍රපටය වෙනුවෙනුයි. තිරගත කළ දිනය – 1973/12/21 274වන චිත්‍රපටය ධාවන කාලය – පැය 2...
View Articleඇල්බොරාදා පූර්ව ප්‍රචාරක පටය නරඹන්න
ඇගේ ඇස අග සහ අසන්ධිමිත්තා සිනමාපටවලට පසුව අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ, සරසවි සිනෙරූ නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටයක් නුදුරු දිනකදීම දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීමට නියමිතයි. චිලී ජාතික පැබ්ලෝ නේරුදා මෙරට...
View Articleසිවකාර්තිකෙයන් සමඟින් කමලාසන්: RK51
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය මුල් කරගත් දෙමළ සිනමා කර්මාන්තයේ දිනෙන් දින අලුත් නලු නිළියන් බිහිවනවා. වසරකට වැඩිම නවක රංගන ශිල්පීන් ප්‍රමාණයක් ඉන්දියාවට එකතු වෙන්නේ ද දමිළ සිනමාව තුළින් බවයි...
View Articleසිංහල සිනමාවට ආදරණීය ප්‍රාර්ථනාවක්…
නුදුරු දිනකදීම ලාංකීය සිනමාවට එකතු වන්නට තිබෙන නවතම සිනමා නිර්මාණයක් තමයි “ආදරණීය ප්‍රාර්ථනා” නමින් හඳුන්වන්නේ. චිත්‍රපටයේ නමෙන් හැඟෙන විදිහටම ආදරණීය ප්‍රාර්ථනා romantic කැටගරියට අයත් වෙන upcoming...
View Articleබයිස්කෝප් කතා: ආත්මා (1994)
පැරණි සිංහල චිත්‍රපට සහ ලාංකීය සිනමාව පිළිබඳව රසවත් කතාබහ සිදු කරන ජයන්ත ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වෙන්නේ ආත්මා චිත්‍රපටය වෙනුවෙනුයි. තිරගත කළ දිනය – 1994.09.16 825වන චිත්‍රපටය...
View Articleවිමුක්ති, බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිළ ජූරියට.
සටහන ; උදිත ලක්මාල් කහඳවආරච්චි ලොව තරගකාරීම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසට සැලකෙන (“විශේෂිකරණය නොවූ තරගකාරී සිනමා උළෙල” වර්ගීකරණයට යටත්ව: Non-Specialized Competitive Film Festivals)...
View ArticleRobert Pattinsonගේ නවතම චිත්‍රපටය කුමක් වෙයිද?
92වන ඇකඩමි සම්මාන උළෙලෙන් පසු ලෝ පුරා කතාබහට ලක් වූ Parasite කොරියානු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, Bon Joon – Hoගේ නවතම වෘතාන්ත සිනමාපටය පිළිබඳ විස්තර මාධ්‍යයට අණාවරණය වී තිබෙනවා. දකුණු කොරියානු ජාතිකයෙකු...
View Articleදීපා මේතාගේ FUNNY BOY ලංකාවේ තිරගත වෙයි.
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි කැනේඩියානු ශ්‍රී ලංකික කතුවරයකු වන ශ්‍යාම් සෙල්වදුරෛ විසින් සිය ජීවන අත්දැකීම් ඇසුරින් ලියන ලද කෘතියක් වූ Funny Boy කැනඩාවේදී ප්‍රකාශයට පත්කෙරුනා. ඊට කලකට පසුව...
View ArticleThe Warriorr රූපගත කිරීම් යළිත් අරඹයි: RAPO19
දකුණු ඉන්දීය සිනමාවේ සාර්ථකම වාණිජ චිත්‍රපට බිහිවෙන බවට සැලකෙන්නේ තෙළංගානා හා ආන්ද්‍රා ප්‍රදේශ් මුල් කරමින් ගොඩ නැඟුණු තෙළිඟු සිනමා කර්මාන්තයෙනුයි. වර්තමාන තෙළිඟු සිනමාවේ ජනප්‍රියම තරුණ පුරුකක් ලෙස...
View ArticleJake Gyllenhaal නැමැති යාත්‍රා මංකොල්ලකරුවා
රංගන ශිල්පී Jake Gyllenhaal හොලිවුඩයේ සිටින ප්‍රවීණ චරිතාංග නලුවෙක් වගේම ප්‍රධාන ධාරාවේ වාණිජ සිනමාවේ සහ ඉන් පිටතත්, ඕනෑම චරිතයක් මනාව හසුරුවා ගැනීමට හැකි දක්ෂයෙක්. Romantic Stories, Action Movies,...
View Articleමහේෂ් බාබුගේ නැගණියගේ චරිතයට සායි පල්ලවී…
තෙළිඟු සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පීන් කිහිප දෙනාව ලැයිස්තු ගත කළොත් Mahesh babu කියන්නේ එතන ඉහළින්ම දැකගන්න හැකි වන නමක්! රසික ජනප්‍රියත්වය, ඔහුගේ චිත්‍රපට ලබන ආදායම් සාර්ථකත්වය වගේම නිහතමානීකම...
View ArticleJason Momoa, Fast & Furious චිත්‍රපට මාලාවට එක්වේ
Fast and Furious චිත්‍රපට මාලාවේ ඊළඟ නිර්මාණය වන F10 සිනමාපටය සඳහා රංගන ශිල්පී Jason Momoa සම්බන්ධ වන බවට නිල වශයෙන් ඊයේ(29) දිනයේදී දැනුම් දුන්නා. Aquaman සිනමාපටය හරහා පසුගිය දිනවල වැඩි වැඩියෙන්...
View Articleදමිළ බසට හැරවෙන මලයාලම් සිනමාව: Driving Licence
පසුගිය නොවැම්බරයේදී තමිල්නාඩු ප්‍රාන්තය පුරා තිරගත වීම ඇරඹුණු Maanaadu දමිළ චිත්‍රපටය කිසිවෙකුත් නොහිතපු විදිහෙ දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගන්නට සමත් වුනා. තිරගත වීම ඇරඹි පළමු දිනයේ සිටම ධනාත්මක...
View ArticleBAFTA සිනමා සම්මාන උළෙලේ අවසාන නිර්දේශවීම් ලැයිස්තුව නිකුත් වෙයි
British Academy of Film and Television Arts විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන BAFTA සම්මාන උළෙල සිනමාව වෙනුවෙන් වෙන් වුණු, ලෝකයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක්. වසරේ හොඳම බ්‍රිතාන්‍ය චිත්‍රපටවලටත්, ගෝලීයව නිකුත්...
View Articleභාරතයේ ගීත කෝකිලාවිය දිවි ගමනින් සමු ගනී
තම මධුර ස්වරයෙන් ලෝකයක් අමන්දානන්දයට පත් කළ ඉන්දියානු ගීත කෝකිලාවිය, ලතා මංගේෂ්කාර් පසුගියදා ජීවිතයෙන් සමු ගත්තා. මිය යන විට 92වන වියෙහි පසු වූ ඇය භාරතයේ සිටි ජනප්‍රියම ගායන ශිල්පිනිය වශයෙන්...
View Articleඇකඩමි යන භූතානයේ Lunana: A Yak in the Classroom
ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂාමය චිත්‍රපටය (Best International Feature Film) වෙනුවෙන් තරඟ වදින ලෝ පුරා නිර්මාණ අතරින් අවසාන වටයට තේරීපත් වන්නේ චිත්‍රපට 05ක් පමණයි. අවසාන සිනමා රාත්‍රියේදී Best...
View Articleගලගෙදරගේ බයිස්කෝප් කතා: සූරයන් අතර වීරයා (1993)
පැරණි සිංහල සිනමාව සහ ලාංකීය චිත්‍රපට පිළිබඳව රසවත් කතාබහ සිදු කෙරෙන ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වන්නේ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ, 1993 වසරේ තිරගත වුනු, සූරයන් අතර වීරයා චිත්‍රපටය...
View ArticleThe Meg : දෙවන දිගහැරුමෙ හි රූපගත කිරීම් ඇරඹෙයි
හොලිවුඩ් ක්‍රියාදාම නලු Jason Stathamගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ THE MEG සිනමාපටය, 2018 වසරේ තිරගත වූ ජනප්‍රියම සිනමා නිර්මාණයක්. “මෙගලොඩොන්” යනුවෙන් හැඳින්වෙන ආදි කල්පිත මත්ස්‍යයෙකු හා එය ඝාතනය කිරීමට...
View Article