2022 ඇකඩමි උළෙලේ අවසාන නිර්දේශවීම් ලැයිස්තුව පිළිබඳ දැනුවත්ද?
ලොව ප්‍රධානම පෙළේ සිනමා සම්මාන උළෙලක් වන ඇකඩමි සම්මාන (Academy Awards) උළෙලේ මෙවර අවසාන නිර්දේශවීම් ලැයිස්තුව පසුගියදා මාධ්‍යයට එළි දැක්වුනා. සම්මාන ඉසව් 23ක් යටතේ ජයග්‍රහණ පිරිනැමෙන ඇකඩමි සම්මාන උළෙල...
View Articleඉගිල්ලෙන මාලුවෝ සිනමාහලට පැමිණෙන ලකුණු
සංජීව පුෂ්පකුමාර මෙරට සිනමාව තුළ බොහෝ අවස්ථාවන් හිදී කතාබහට ලක් වූ අධ්‍යක්ෂකවරයෙක්… සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” සිනමාපටය පසුගිය සමයේදී මෙරට ආන්දෝලනාත්මක සංවාදයක් ඇති කළ අතර ඉදිරියේදී නිකුත් වීමට...
View Articleසුපුරුදු මලයාලම වෙනුවට Kumari ළඟදීම
දකුණු ඉන්දීය රංගන ශිල්පිනී Aishwarya Lekshmiගේ නවතම නිර්මාණය වූ “Kumari” මලයාලම් චිත්‍රපටයේ සියලුම රූපගත කිරීම් මේ වනවිට අවසන් වී තිබෙනවා. ඒ කේරළය තුළ සිදු කළ රූගත කිරීම් සියල්ලම පෙබරවාරි 06 වනදා අවසන්...
View Articleරිදී තිරයේ දිග හැරෙන නවතම ආදර කතාව: මොනාලිසා
කෝවිඩ් වසංගතයෙන් පසු නැවත විවෘත වුණු මෙරට සිනමාශාලා තුළ සිනමාපට රාශියක් සාර්ථකව ප්‍රදර්ශනය වුනා. Spider Man: No Way Home, Encanto, Maanadu වැනි ජනප්‍රිය විදෙස් සිනමාපට අතරේ කබඩි, Colombo වැනි ලාංකීය...
View Articleගලගෙදරගේ බයිස්කෝප් කතා: යුගයෙන් යුගයට (1987)
පැරණි සිංහල සිනමාව සහ ලාංකීය චිත්‍රපට පිළිබඳ රසවත් කතාබහ සිදු කෙරෙන ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වන්නේ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ, 1987 වසරේ තිරගත කළ “යුගයෙන් යුගයට” චිත්‍රපටය...
View Article“ද නිවුස්පේපර්”ලොව B ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙලක ප්‍රධාන තරඟකාරී වටයට
මාර්තු 03 සිට 10 වෙනිදා දක්වා ඉන්දියාවේ බෙංගලූරු නුවර පැවැත්වෙන 13 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ (Bengaluru International Film Festival) ප්‍රධානතම තරඟකාරී අංශය වන “ආසියානු සිනමා තරඟය” (Asian...
View Articleමැදියම් රැයක පලා යන්නෙක්: Kooman
විවිධ සිනමා ශානර උත්සාහ කරමින්, එකිනෙකට වෙනස් සිනමාපට නිර්මාණය කරන අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ප්‍රසිද්ධ Jeethu Joseph මලයාලම් සිනමාවේ දැවැන්ත වැඩ කිහිපයකම හිමිකරුවෙක්. ඔහුගේ Drishyam මලයාලම් සිනමාපටය...
View ArticlePadachone Ingalu Kaatholee ළඟදීම මලයාලම් සිනමා තිරයේ
දකුණු ඉන්දීය රංගන ශිල්පී Sreenath Bhashiගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් යුතු නවතම මලයාලම් සිනමාපටයක් ගැන තොරතුරු කේරළ මාධ්‍ය පසුගිය සතියේදී වාර්තා කළා. කේරළයේ තරුණ පරපුරේ කැපී පෙනෙන නලුවෙකු වන Sreenath...
View ArticleDon’t Look Up |නිල් කට්රොල්
ඔව් එකක් චිත්‍රපටයක් අනෙක නවකථාවක්. විද්‍යාත්මක දියුණුවේ උච්චතම අවස්ථා ප්‍රබන්ධගත Don’t Look Up චිත්‍රපටය අප විසින් අප හා අවට සංකීර්ණ ලෝකය ගැඹුරින් කියවා ගැනීම උදෙසාය. ලාංකේය මානව ශිෂ්ඨාචාරයේ ක්‍රි. ව...
View Article28වන වරටත් පැවැත්වූ SAG සම්මාන රාත්‍රිය
1995 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කෙරෙන Screen Actors Guild Awards හෙවත් SAG Awards චිත්‍රපට සම්මාන උළෙල, පසුගිය පෙබරවාරි 27 වනදා ඇමරිකාවේ කැල්ෆෝනියා හිදී පැවැත්වුනා. හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ...
View Articleකතුරු මිතුරු සහ ජංගි හොරා ඕස්ට්‍රේලියා ප්‍රදර්ශනය අරඹයි
කතුරු මිතුරු” , “ජංගි හොරා” ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය අරඹයි, ඉහළ ප්‍රේක්ෂක ඉල්ලුමක්! #Tickets Booking-: *”කතුරු මිතුරු”- https://auslankatickets.com/onlineticket.php?eventid=515179 *”ජංගි හොරා”-...
View Articleආශාවරී, දැන් දිවයින පුරා සිනමාහල් වලදී
මෙරට වාණිජ සිනමාව තුළ සාර්ථක වූ තරුණ රංගන ශිල්පීන් ගණනාවක් සිටියත් ඔවුන් අතරින් ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස හැඳින්වෙන්නේ හේමාල් රණසිංහයි. ඒ නිසාම, ලාංකීය සිනමාවෙ හි වර්තමාන පරපුරේ සිටින දැවැන්තම රංගන...
View Articleආශාවරී, දිවයින පුරා සිනමාහල් වලදී

View Articleහිතුමතේ ජීවිතේ පූර්ව ප්‍රචාරක පටය නැරඹුවාද?
ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කළ, දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිතයට පණ පොවන, “හිතුමතේ ජීවිතේ” සිනමාපටය පසුගිය කාල වකවානුව පුරාම මෙරට සිනමා රසිකයින් බොහොම බලාපොරොත්තුවෙන් සිටි සිංහල සිනමා නිර්මාණයක්....

View Article“ද නිවුස්පේපර්”බෙංගලූරු තරග බිමේ..
සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමව අධ්‍යක්ෂණය කළ “ද නිවුස්පේපර්” චිත්‍රපටය, මේ දිනවල ඉන්දියාවේ බෙංගලුරු නුවර (බැංගලෝරය) පැවැත්වෙන 13 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල (Bengaluru International Film...
View Articleසිනේමා –තිරගත වෙන්නට සියල්ල සූදානම්
සෑම වසරකදීම ලාංකීය සිනමාවට විවිධ ශානරයේ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතාපුවත්, චරිතාපදාන, ප්‍රේම කතා ආදී එකිනෙකට වෙනස් විවිධ දේශීය – සිනමාපට සෑම වසරකම පාහේ දිවයින පුරා සිනමාශාලාවල...
View Article75වන BAFTA සම්මාන රාත්‍රිය උත්සවාකාරයෙන් පැවැත්වෙයි
British Academy of Film and Television Arts විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන BAFTA සම්මාන උළෙල සිනමාව වෙනුවෙන් වෙන් වුණු, ලෝකයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක්. වසරේ හොඳම බ්‍රිතාන්‍ය චිත්‍රපටවලටත්, ගෝලීයව නිකුත්...
View Article