Kiara Advani තවත් තෙළිඟු චිත්‍රපටයකට ගිවිසුම්ගත වෙයි.
අධ්‍යක්ෂක Shankarගේ නවතම සිනමාපටය, තෙළෙඟු නළු Ram Charanගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් නිර්මාණය වනවා වගේම නුදුරු දිනයකදීම එහි රූපගත කිරීම් ආරම්භ කිරීමට සියල්ලම සූදානම්. Sri Venkateswara Creations බැනරය...
View ArticleFORENSIC මලයාලම් චිත්‍රපටය හින්දියෙන් Remake වෙයි.
බොලිවුඩය පැත්තෙන් සතිපතාම ඇහෙන Remake Announcements දැන් දැන් රසිකයින්ට බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. මේ වෙනකොටත් පසුගිය වසර දෙකතුනේදි නිකුත් වුණු දකුණු ඉන්දීය චිත්‍රපටි ගණනාවක්ම හින්දි භාෂාවෙන්...
View Articleසේදුපති රඟන පළමු වෙබ් කතාමාලාවේ රූගත කිරීම් ඇරඹෙයි
Vijay Sethupathi සිනමා නළුවෙක් විදිහට මොන තරම් සාර්ථක වුණත්, මෙතරම් කාලෙකට ඔහු Web Series පැත්තට එකතු වෙලා හිටියේ නැහැ. ඉතින් Vijay Sethupathi මේ පාර අලුත් පිම්මක් පැනලා තමන්ගේ පළවෙනි වෙබ් කතාමාලාවට...
View Articleවසර හයකට පසු ධනුෂ්-අනිරුද් සුංසයෝගය නැවතත්.
Dhanush කියන්නේ දමිළ සිනමාවෙන් බිහි වුණු වෙනස්ම අනන්‍යතාවයක් සහිත නළුවෙක්. ඒ වගේම ගායකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, පසුබිම් ගායකයෙක්, ගීත රචකයෙක් වගේ විවිධ අංශවලින් Dhanush වැඩ අපිට බලාගන්න...
View Articleදේවි සම්බුලා –ද්විභාෂික චිත්‍රපටයක් ලෙසින් වැඩ අරඹයි.
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ Kingsbury හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ලාකික සිනමාවේ ද්විභාෂිත චිත්‍රපටයක් නිපදවීම විරල...
View Articleනිවින් පෝලි නැවතත් තමිල්නාඩුවට….???
Padavettu චිත්‍රපටයෙන් පසුව Nivin Paulyගේ ඊළඟ නිර්මාණය සඳහා දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක Ram සමඟ සාකච්ඡා පවත්වමින් සිටි බවට පසුගිය දවස් කිහිපයේම කේරළයෙන් ආරංචි වුණා. ඉතින් ඒ ආරංචි සැබෑවක් කරමින් Nivin Pauly...
View ArticleKAKUDA –ලබන වසරේ මුල, ඩිජිටල් අවකාශයෙන්…
Ronnie Screwvalaගේ RSVP සිනමා නිෂ්පාදන ආයතයෙන් නිපදවෙන අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වෙකොට ඇරඹී තිබෙනවා. Kakuda යනුවෙන් නම් කරලා තිබෙන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Horror-Comedy කියන කාණ්ඩයට....
View Articleපෙටුනියා – Her, he follows දැන් YouTube අවකාශයේ
මල්කි රූමත් ස්වාධීන තරුණියක්. ඇයට පිරිමි එක්ක තියෙන්නෙ ගනුදෙනුවක්. ධනුක කියන්නෙ ඇගේ එක ගනුදෙනුකරුවෙක්. මල්කිගේ සහ ධනුකගේ ගනුදෙනුව. පෙටුනියා – Her, he follows. Cinema.lk ඉදිරිපත් කරන නවතම කෙටි චිත්‍රපටය...
View Articleඅභිෂේක් බච්චන් කලුවර කාමරයක තනිවෙයි – Oththa Seruppu Size 07
2019 වසරේ වැඩිම විචාරක ආකර්ෂණයක් දිනාගත් දකුණු ඉන්දීය චිත්‍රපට ලැයිස්තුවේ මුල්තැනක් ගන්න R.Parthipenගේ Oththa Seruppu Size 7 දමිළ චිත්‍රපටය සමත් වුනා. මෙහි අධ්‍යක්ෂණය, තිර පිටපත රචනය වගේම නිෂ්පාදනය...
View Articleහොලිවුඩ් ළමා නළුවාගේ මළ සිරුර ඔහුගේ පාසලට නුදුරින් හමුවෙයි.
Our Idiot Brother වැනි සිනමාපට තුළින් අතිශය ජනාදරයට පත් ළමා රංගන ශිල්පි Matthew Mindlerගේ මළ සිරුර පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ Millersville Universityයට ආසන්න ප්‍රදේශයකදී ඊයේ සොයාගෙන තිබෙනවා. මිය යන විට...
View ArticleHotel Transylvania වෙනුවෙන් ඩොලර් මිලියන 100ක ගිවිසුමක්..?
මනුෂ්‍ය තරුණයෙක්, රාක්ෂ තරුණියක හා පෙමින් බැඳෙන කතාවක් මුල් කරගෙන 2012 වසරෙදි ලෝ පුරා තිරගත වුණු Hotel Transylvania ඇනිමේෂන් චිත්‍රපටය ඔබ හැමෝම නරඹා ඇති. ඩ්‍රැකියුලාගේ දුව, මේවිස් සහ ජොනතන්ගේ මේ ආදර...
View Articleදර්ශන් සහ ලොස්ලියා සමගින් Google Kuttappa
Android Kunjappan Version 5.25 කියන්නේ කේරළ ප්‍රාන්ත සම්මානයෙන් පවා පිදුම් ලැබූ මලයාලම් සිනමාපටයක්. බොහෝමයක් මලයාලම් චිත්‍රපට වගේම සරල කතා තේමාවකින් නිර්මාණය වුණු මේ චිත්‍රපටයට ආදායම් වාර්තා අතින් පවා...
View Articleදීපිකා පදුකෝන් නැවතත් හොලිවුඩයට
වර්තමාන බොලිවුඩ් සිනමාවේ ප්‍රධානම පෙළේ රංගන ශිල්පිනියක විදිහට Deepika Padukoneව හඳුන්වන්නට පුලුවන්. රංගන ජීවිතයේ ආරම්භයේ සිට මේ දක්වා ඇය පවත්වා ගත් තරු ගුණය, දක්ෂතාවය, සුන්දරත්වය, මේ සියල්ලම නිසා ඇගේ...
View Articleනිළියන් තිදෙනෙක් සමඟින් ෆර්හාන් නැවතත් මහමගට..
Farhan Akhtar කියන්නේ තමන්ගේ පළවෙනි අධ්‍යක්ෂණයෙන්ම, බොලිවුඩයේ නමක් දිනාගන්න සමත් වුණු නිර්මාණකරුවෙක්. ඔහුගේ පළවෙනි සිනමා අධ්‍යක්ෂණය වුණු Dil Chahta Hai (2001) හින්දි සිනමාපටය මෑතකාලීන හින්දි සිනමාවේ...
View Articleසිධාර්ත් මල්හෝත්‍රා නැවතත් Dharma Production සමග එක්වෙයි.
මෑතකදී නිකුත් වූ Sidharth Malhotraගේ Shershaah හින්දි සිනමාපටය විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාර දෙකම ඉතා හොඳින් ලබාගන්න සමත් වුනා. මෑතකාලීන ඉන්දීය චිත්‍රපටයක් ලබා ගත් හොඳම IMDb ප්‍රතිශතය හිමි කරගන්නටත්...
View ArticlePremam චිත්‍රපටයෙන් වසර හයකට පසු Alphonse Puthren නැවතත්.
Premam චිත්‍රපටයෙන් වසර පහක් ගත වුණත් Alphonse Puthren විසින් අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකරපු නිසා රසිකයින් වුවත් හිටියේ යම් කිසි කලකිරීමකින්. මොකද, මෑතකාලයේ සාමාන්‍ය මලයාලම් සිනමා අධ්‍යක්ෂකවරයෙක්ට...
View ArticleExpendables 04 හොලිවුඩ් සිනමාපටයට සියල්ල සූදානම්.
නව Expendables සිනමාපටයක වැඩ කටුයුතු ආරම්භ කොට ඇති බවට හොලිවුඩ් මාධ්‍ය පසුගියදා වාර්තා කළා. මුල් චිත්‍රපට ත්‍රිත්වය මෙන්ම මේ නිර්මාණයේ ද ප්‍රධාන චරිත නිරූපණය කිරීමට Sylvester Stallone සහ Jason Statham...
View ArticleCaptain Marica සහ Black Widow රඟන අලුත්ම චිත්‍රපටය Apple TV+ හරහා
මේ කියන්න යන්නේ Marvel රසිකයින්ට සුබ ආරංචියක්. Avengers චිත්‍රපටි මාලාවට රංගනයෙන් දායක වුණු ප්‍රධානම ශිල්පීන් දෙදෙනෙකු එක් වන අලුත්ම චිත්‍රපටයක් ගැන Hollywood Reporter වෙබ් අඩවිය වාර්තා කරනවා. කැප්ටන්...
View Articleහිටපු ඉන්දීය ක්‍රිකට් නායක Sourav Gangulyගේ ජීවිත කතාව සිනමාවට.
ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අයට නම් Sourav Gangulyව අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවැසි නැහැ. ඉන්දියාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහු කාලයක් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසත් කටයුතු කළා. එමෙන්ම, ඉන්දීය...
View Articleතවත් ගවේෂණයක ආරම්භය – Jungle Cruise 02
මෙම වසරේ most anticipated movies අතුරින් එකක් වූ Jungle Cruise චිත්‍රපටය දැවැන්ත සිනමාශාලා ප්‍රදර්ශනයක් වෙනුවෙන් මුදා හරින්න මුලදී සැළසුම් කොට තිබුනා. නමුත් ලෝකයටම බලපෑ කෝවිඩ් වසංගතය නිසා Disney...
View Article