Quantcast
Channel: Cinema.lk
Browsing all 2374 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ආමීර් ඛාන් සහ රන්බීර් කපූර්ගේ සිහින චිත්‍රපටය සැබෑවක් වන ලකුණු!

උතුරු ඉන්දියානු කලාපය මුල් කරගත් හින්දි සිනමාව හෙවත් බොලිවුඩය තුළ කෙතරම් ජනප්‍රිය සහ තරු පන්තියේ රංගන ශිල්පීන් සිටියත්, එහි දැවැන්තම බලකණු ලෙසට අදටත් සලකන්නේ ඛාන් ත්‍රිත්වයයි. Shah Rukh Khan Aamir Khan...

View Article


Image may be NSFW.
Clik here to view.

මෙම වර්ෂයේ MTV Movie Awards කාහට ලැබෙයිද?

ලෝ පුරා නිකුත් වන සිනමාපට අතුරින් විශිෂ්ටතම නිර්මාණ උදෙසා සම්මාන පිරිනැමෙන ප්‍රධාන සම්මාන උළෙල ගණනාවක්ම සෑම වසරකදීම ප්‍රේක්ෂකයින්ට දැකගන්නට ලැබෙනවා. නමුත් Academy Awards, Grammy Awards, Golden Globes...

View Article


Image may be NSFW.
Clik here to view.

Harish Shankarගේ ආදායම් බදු වැටලීමේ මෙහෙයුම

1980 දශකයේදී ලක්නව් ප්‍රදේශයේ සත්‍ය ආදායම් බදු වැටලීමේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වුනු Raid හින්දි චිත්‍රපටය බහුතරයක් උතුරු ඉන්දීය සිනමා ලෝලීන් ප්‍රිය කරන නිර්මාණයක්. ඒ වගේම  Ajay Devganගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

හින්දි තරු පිරිවරාගෙන, IIFA ළඟ ළඟම

ලොව විශාලම චිත්‍රපට කර්මාන්ත ත්‍රිත්වයට ඇතුළත් වන ඉන්දීය සිනමාවෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරිනවා. එය වාණිජමය වශයෙන් වගේම ශානරීය විවිධත්වයෙනුත් බොහොම පොහොසත් කලාපීය...

View Article

Image may be NSFW.
Clik here to view.

Galatta ‍Awards ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමෙයි

තමිල්නාඩුව සහ ඒ ප්‍රදේශය මුල් කරගනිමින් ඇරඹි දෙමළ සිනමා කර්මාන්තයට ඇලුම් කරන රසිකයින්ට නම් Galatta Movie Awards ගැන අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැති බව සහතිකයි. මන්ද යත්, Galatta Movie Awards සම්මාන...

View Article


Image may be NSFW.
Clik here to view.

සුදත්ගේ Breathing Memories, ඉන්දියාවේදී ජාත්‍යන්තර සම්මාන ලබයි.

සුදත් අබේසිරිවර්ධන අධ්‍යක්ෂණය කළ Breathing Memories ලාංකීය කෙටි චිත්‍රපටයට “බෙංගාල අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී” ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබෙනවා. ඒ සමස්ත උළෙලේ ප්‍රධානම සම්මානය වන Best Short...

View Article

Image may be NSFW.
Clik here to view.

ලාංකීය සිනමාවට ප්‍රාණයක්..! පූර්ව ප්‍රචාරකපටය නරඹන්න

ශ්‍යාම් ප්‍රනාන්දු, නිරංජනී ශන්මුගරාජා සමඟින් දර්ශන් ධර්මරාජා රංගනයෙන් එක්වන “ප්‍රාණ” (SEEDS) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කළ මෙම...

View Article

Image may be NSFW.
Clik here to view.

KGF Chapter 02 අවසන් වෙයි, Bagheera ඇරඹෙයි

ඉන්දියාව තුළ විසිරී තිබෙන ප්‍රාන්තීය සිනමා අතුරින් පසුගිය කාල වකවානුව පුරාම කන්නඩා සිනමාවට හිමි වූයේ එතරම් ප්‍රබල ස්ථානයක් නම් නොවෙයි. කර්ණාටක ප්‍රාන්තයෙන් බිහි වූ කන්නඩ සිනමාවට ඇලුම් කරන සැලකිය යුතු...

View Article


Image may be NSFW.
Clik here to view.

මලයාලම් සුපර්-ස්ටාර් සුරේෂ් ගෝපි නැවතත් සිනමාවට

ලෝකයේ දක්නට ලැබෙන විවිධ කලාපීය සිනමාවන් ගොඩ නැඟී තිබෙන්නේ ඒ ඒ කලාප සහ භූමි ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාවගේ අභිලාෂයන්, ආශක්තවීම් මුල් කරගෙනයි. ලෝකය පුරා විසිරී සිටින ජනතාවගේ අභිලාෂයන් සහ රසවින්දනාත්මක...

View Article


Image may be NSFW.
Clik here to view.

CANNES රතු පලස හැඩ කළ සිනමා ලොවේ සුරූපිනියන්

ලෝක සිනමාවේ ප්‍රධානම පෙළේ වාර්ෂික සැමරුමක් වන Cannes සිනමා උළෙලේ මෙවර දිගහැරුම පසුගිය මැයි දහසය වනදා නිල වශයෙන් ආරම්භ වුනා. සිනමා සම්මාන… රතු පලස්… විශේෂ චිත්‍රපට දර්ශන.. ලෝක සිනමාවේ දැවැන්තයින්ගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

විද්‍යා බාලන්ගේ රහස් පරීක්ෂක මෙහෙයුම

උතුරු ඉන්දීය රංගන ශිල්පිනි Vidya Balan රංගනයෙන් දායක වන අලුත්ම සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ඇරඹී තිබෙනවා. Suspense thriller ගණයට අයත් වන මෙම සිනමාපටය නම් කර තිබෙන්නේ “Neeyat” යනුවෙනුයි....

View Article

Image may be NSFW.
Clik here to view.

ප්‍රබාස්ගේ අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවට තවත් නිර්මාණයක් එක් වේවිද?

ඉන්දීය කෝටි 2500කට අධික ආදායමක් රැස් කරගත් Bahubali චිත්‍රපට ද්විත්වයේ සාර්ථකත්වයෙන් පසුව, ඉන්දියාවේ දැවැන්තම සහ ජනප්‍රියම සිනමා තාරකාව බවට පත් වන්නට තෙළිඟු නලු Prabhas Rajuට හැකියාව ලැබුනා. බාහුබලී...

View Article

Image may be NSFW.
Clik here to view.

දෙසැම්බරය සල්මාන් ඛාන්ගේ නමට | Kabhi Eid Kabhi Diwali

හින්දි සිනමාව තුළ 1980 අග භාගයේ පටන් ගොඩ නඟාගෙන පැමිණි ඛාන් ත්‍රිත්වයේ බොලිවුඩ් ආධිපත්‍යය පසුගිය වසරකදී එක්වරම බිඳ වැටුනා. කිසිවෙකුත් නොසිතූ පරිදි Aamir Khan, Shah Rukh Khan සහ Salman Khan රඟපෑ...

View Article


Image may be NSFW.
Clik here to view.

බොලිවුඩයේ සදාතනික ගී හඬක්, ජීවිතයෙන් සමු ගනී : KK

බොලිවුඩයට අමරණීය ගීත ගණනාවක් දායාද කළ ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පියෙකු වූ Krishnakumar Kunnath පසුගිය මැයි 31 වනදා අවාසනාවන්ත ලෙස මරණයට පත් වුනා. සිනමාව සහ ගායන ක්ෂේත්‍රය තුළ “KK” යන නමින් අතිශය...

View Article

Image may be NSFW.
Clik here to view.

ලාංකික නමකින් හැදෙන විදෙස් චිත්‍රපටය –“අරුගම්බේ”

සටහන : අනුෂා රණසිංහ රටක සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න හමුවේ මුලින්ම අපගෙන් ගිලිහී යන්නේ කලාව, රසවින්දනය බවද නොරහසක්. නමුත් මෙවන් අභියෝගාත්මක කාලයක වුවද ලංකා මාතාව කේන්ද්‍රකරගනිමින් දැවැන්ත විදෙස් සිනමා...

View Article


Image may be NSFW.
Clik here to view.

ආදරවන්තයාගෙන් චරිතාංග රංගන ශිල්පියෙකු දක්වා: Varun Tej

Comedy ශානරයේ සාර්ථක චිත්‍රපට කිහිපයකින් පසු දකුණු ඉන්දියානු රංගන ශිල්පී Varun Tej නැවතත්, තමන්ට සුපුරුදු ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයකට සම්බන්ධ වීමට නියමිත යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු අවසන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Lenin සහ කාලිංග සුසංයෝගයෙන් සැදුනු හොලිවුඩ් සිනමාපටය – The Protector

Fantasia International Film Festival කැනඩාවේ මොන්ට්‍රියෙල් නුවර පැවැත්වෙන දැවැන්ත ජාත්‍යන්තර සිනමා උළෙලක්. එළඹෙන ජූලි මාසයේ සිට අගෝස්තු දක්වා මේ සිනමා උළෙල පැවැත්වෙනවා. මෙවර සිනමා උළෙල ලාංකික සිනමා...

View Article


Image may be NSFW.
Clik here to view.

මෙවර IIFA AWARDS අබුඩාබියේදී…

ලොව විශාලම චිත්‍රපට කර්මාන්ත ත්‍රිත්වයට ඇතුළත් වන ඉන්දීය සිනමාවෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරිනවා. එය වාණිජමය වශයෙන් වගේම ශානරීය විවිධත්වයෙනුත් බොහොම පොහොසත් කලාපීය...

View Article

Image may be NSFW.
Clik here to view.

වසර ගණනාවක් කල් ගිය Indiana Jones එළඹෙන 2023දී ලෝ පුරා සිනමාහල්වලට

ලෝක ප්‍රසිද්ධ Indiana Jones චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම එළඹෙන 2023 ජූනි මාසයේදී නිකුත් වන බවට තහවුරු වුනා. මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරමින් එහි නිෂ්පාදකවරුන් පැවසූයේ එළඹෙන 2023 ජූනි 30 වනදා සිට...

View Article

Image may be NSFW.
Clik here to view.

රන්ජන් ඇතුලේ ඉද්දීම අපි චිත්‍රපටය පෙන්වනවා –සුරංග ද අල්විස්

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග අල්විස්ගේ නවතම සිනමාපටය The Game තිරගත වීම ජුනි මස 17වනදා සිට. LFD මණ්ඩලය CEL මණ්ඩලය සහ Scope සිනමා කියන කණ්ඩායම් තුනම එකතුවෙලා තමයි  චිත්‍රපටය බෙදා හැරීම සිද්ධ වෙන්නේ....

View Article
Browsing all 2374 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>