Quantcast
Channel: Cinema.lk
Browsing all 2389 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

සංජීව සහ සුමුදු මලලගම ලොකර්නෝ යති

ස්විස්ටර්ලන්තයේ ලොකර්නෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල ලොව ප්‍රසිද්ධ සහ ප්‍රමුඛ පෙලේ සිනමා උළෙලක්. එහි විවිධ අංශ අතර Open doors category අංශය විශේෂයි. මේ යටතේ අලුත් සිනමා නිර්මාණ සඳහා විවිධ අයුරින්...

View Article


Image may be NSFW.
Clik here to view.

සිනමාකරණය පිලිබඳ වැඩමුළුව –දැන්ම ලියාපදිංචි වන්න

දෙරණ මාධ්‍ය ජාලය 6 වැනි වරටත් සංවිධාන කරන දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමිව තවත් විශේෂාංග කිහිපයක් ක්‍රියාත්මක වනවා. Cinema of tomorrow චිත්‍රපට උළෙල, සංගීතමය විශේෂාංගයක් මෙන්ම සිනමාකරණය සම්බන්ධ...

View Article


Image may be NSFW.
Clik here to view.

තරිඳු ලොකුආරච්චිගේ චීනයේදී සම්මාන ලබයි

සිනමා ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා හිමිකම් කීමට ශ්‍රී ලාංකික ශිල්පින් හට වැඩි වැඩියෙන් අවස්ථාව හිමිවූ බව පසුගිය වසර කිහිපය තුළ සිනමා ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමේදී පෙනී යනවා. නිර්මාණශීලි තරුණ...

View Article

Image may be NSFW.
Clik here to view.

යශෝධරා චිත්‍රපටයේ “යශෝධරා”වූ ඉන්දීය නිළි පල්ලවී සමග කතාබහ

View Article

Image may be NSFW.
Clik here to view.

Irrfan Khan රඟන අලුත්ම චිත්‍රපටය Puzzle ළඟදීම

ඉන්දීය චරිතාංග නළු Irrfan Khan රංගනයේ යෙදුනු සිනමාපටයක් ළඟදීම තිරගත වීමට නියමිත බව හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඇමෙරිකානු නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වූවක්. චරිතාංග...

View Article


Image may be NSFW.
Clik here to view.

අලුත්ම චිත්‍රපට හයක් නරඹන්න – Cinema of Tomorrow

දෙරණ සිනමා සම්මාන 2018 යටතේ සිනමාව ආශ්‍රිත විවිධ කටයුතු රැසක් සිදුකිරීමට සැලසුම් කොට තිබෙනවා. අලුත්ම දේශීය චිත්‍රපට හයක් ප්‍රදර්ශනය කෙරෙන Cinema of Tomorrow කාණ්ඩය ඒ අතර සුවිශේෂියි. ශ්‍රී ලාකේය සිනමා...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉරාන සිනමා දැක්ම –මීළඟ පියවර

ඉරාන සිනමාව ආසියානු කලාපයේ සිනමාව අතර සුවිශේෂී තැනක් ගන්නවා. ඒ ඉරාන සංස්කෘතිය සහ අදාළ සංස්කෘතිය තුළ හිඳිමින් සිනමාකරුවන් තමන්ගේ විෂය භාවිතා කරන ආකාරය නිසාවෙන්. බොහෝ විට ඉරාන සිනමාපට හරහා අපූරු තේමාවන්...

View Article

Image may be NSFW.
Clik here to view.

විචාරක මතය අනුව අසාර්ථක චිත්‍රපටයක් ප්‍රේක්ෂක අවධානය දිනාගනියි

සිනමා කර්මාන්තය ආශ්‍රිත තවත් විවිධ ක්ෂේත්‍රයන් තිබෙනවා. ඒ එකිනෙක සම්බන්ධ වන්නේ හරි අපූරු විදිහකට. විචාරය එහෙමත් නැත්නම් Critics කියන විෂයත් එවැන්නක්. සිනමාපටයක් අලුතින් නිර්මාණය වූ පසුව විවිධ විචාරකයන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Sonamගේ මංගල්‍ය දා Saif, Kareena සමග කේන්තියෙන් සිටියාද?

පසුගියදා ඉන්දීය ජනප්‍රිය සිනමා නිළි Sonam Kapoorගේ විවාහ මංගල උත්සවය පැවැත්වූ බව බොලිවුඩ් රසිකයින් බොහෝ දෙනෙක් දන්නවා. මේ විවාහ උත්සවය අන්තර්ජාලය හරහා ලෝකය පුරාම ප්‍රචාරය වුනා පමණක් නොවෙයි ලොව පුරා...

View Article


Image may be NSFW.
Clik here to view.

කෝටි 240ක මුදල් ලබාගැනීමට ශ්‍රීදේවි ඝාතනය කලාද..? පරීක්ෂණ ඉල්ලා ඉදිරිපත් කළ...

සුපිරි ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් යලි පරීක්ෂණයක් සිදුකොට විමර්ශනයක් කළ යුතු බව ඉල්ලමින් ඉන්දීය අධිකරණය හමුවේ ගොනු කෙරුනු පෙත්සමක් නැවත වරක් නිශ්ප්‍රභ කොට තිබෙනවා. ඉන්දීය රජයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

තුන්දෙනෙක් සිනමාපටය ප්‍රදර්ශනය සහ සිනමා සංවාදයක් හොරණදී

විමුක්ති ජයසුන්දර, අසෝක හඳගම සහ ප්‍රසන්න විතානගේ එක්ව නිර්මාණය කළ “තුන්දෙනෙක්” හෙවත් “Her HIm & The other චිත්‍රපටෙයේ විශේෂ දර්ශනයක් හොරණදී පැවැත්වෙනවා. මැයි මස 12 වැනිදා සෙනසුරාදා සවස 2.30ට හොරණ...

View Article

Image may be NSFW.
Clik here to view.

චත්‍ර මාසික සිනමා දැක්ම මෙවරත්

චත්‍ර මාසික සිනමා දැක්ම කලක් තිස්සේ ක්‍රියාත්මක වන සිනමා වැඩසටහනක්. මේ යටතේ විවිධ සිනමා කෘතීන් ප්‍රදර්ශනය කිරීම සිදු වනවා. විශේෂයෙන්ම ලිංගික සුළුතරය ලෙස දැක්වෙන ප්‍රජාව පිළිබඳව ලොව පුරා සිනමාවේදීන්...

View Article

Image may be NSFW.
Clik here to view.

සිරියානු ඛේදවාචකය සිනමාත්මක ඇසින් – In Syria සිනමා දර්ශනයක්

“ජාතික පුස්තකාලයේ සුමිතුරෝ” එකමුතුව මගින් සිනමා දර්ශනයක් මාසිකව පැවැත්වීම පසුගියදා ආරම්භ කොට තිබුනා. මාසිකව තෝරාගත් සිනමාපටයක් ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු කෙරෙනවා. එහි මැයි මාසය සඳහා වන පියවර මැයි 22...

View Article


Image may be NSFW.
Clik here to view.

දෙරණ සිනමා සම්මාන –කෙටි චිත්‍රපට අංශය සඳහා නිර්මාණ 35ක්

දෙරණ සිනමා සම්මාන උළෙල මෙවර 07 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට අවසන්. සිනමා සම්මාන උළෙලට සමගාමීව තවත් වැඩසටහන් කිහිපයක් සංවිධාන වෙමින් තිබෙනවා. අලුත්ම දේශීය චිත්‍රපට හයක් ප්‍රදර්ශනය...

View Article

Image may be NSFW.
Clik here to view.

8 වැනි SAARC සිනමා උළෙල කොළඹදී

SAARC සස්කෘතික ආයතනය වාර්ෂිකව සිනමා උළෙලක් සංවිධානය කරනවා. පසුගිය වසර 07ක් මුළුල්ලේ මෙම සිනමා උළෙල සංවිධාන කෙරෙනවා. එම සිනමා උළෙල 08 වැනි වරටත් පැවැත්වීමට SAARC සංස්කෘතික ආයතනය සුදානම්. පසුගිය...

View Article


Image may be NSFW.
Clik here to view.

මේ කවුද..? ඔබ හඳුනන්නෙක් දැයි බලන්න

මේ පින්තූර අපට හමුවෙන්නේ ජයලත් මනෝරත්න ජ්‍යෙෂ්ට රංගන ශිල්පියාගේ නිළ Facebook පිටුවෙන්. ඔහු මේ විදිහට වෙස් මාරු කරේ මොකක් වෙනුවෙන්ද කියන්න නම් තවම තොරතුරු නැහැ. ඉක්මනින් ඒ තොරතුරු පාටකයන්ට දැනගන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

OMERTA –යහපත් ප්‍රතිචාර සමග සාර්ථකව තිරගත වෙයි

ඉන්දීය සිනමාව විවිධ ශානරයන් ඔස්සේ නිර්මාණ එළිදැක්වීම නිතර හඳුනාගත හැක්කක්. නවක සිනමා කරුවන් වගේම ප්‍රවීණ සිනමාකරුවනුත් සිය නිර්මාණ ඔස්සේ විවිධ ක්ෂේත්‍රයන් අල්ලා තිබෙන බව මෑතක තිරගත වුනු සිනමා නිර්මාණ...

View Article


Image may be NSFW.
Clik here to view.

රතු පලස මත කාන්තා විරෝධතාවක්

උපුටා ගැනීමකි ************************************************************************************** ප්‍රංශ කෑන් සිනමා උළලේදී සිනමා ලොවේ ප්‍රකට නිලියන් , අධ්‍යකවරියන් ,නිෂ්පදකවරියන් රතු පලස මත පෑ නිහඩ...

View Article

Image may be NSFW.
Clik here to view.

SAARC සිනමා උළෙල මෙවරත් කොළඹදී

SAARC සංස්කෘතික මධ්‍යස්ථානයේ වසරක් මුළුල්ලේ පවත්වන විවිධ විශේෂාංග අතර ප්‍රධානම වැඩසටහනක් ලෙස SAARC සිනමා උළෙල හඳුන්වනවා. වාර්ෂිකව පවත්වාගෙන ආ මේ සිනමා උළෙල මෙවරත් 2018 වසර සඳහා පැවැත්වීමට සියලු කටයුතු...

View Article

Image may be NSFW.
Clik here to view.

ප්‍රේක්ෂකාගාරය කියන්නේ ස්ථිතික දෙයක් නෙමෙයි, ඒක නිර්මාණය කරපු එකක් –චින්තන...

View Article
Browsing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>