Quantcast
Channel: Cinema.lk
Browsing all 2374 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ජාත්‍යන්තර සම්මාන ලද සිනමාපට ද්විත්වයක් ඇතුළුව සිනමා සිත්තම් 06 ක් හෙට සිට...

සම්මාන උළෙල පවත්වන වර්ෂයට පෙර වර්ෂයේදී මෙරට තුල නිළ වශයෙන් තිරගත වූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ඇගයීමේ මූලික පරමාර්ථය සහිතව දෙරණ රූපවාහිනී ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘දෙරණ සිනමා සම්මාන...

View Article


Image may be NSFW.
Clik here to view.

ඒක මගේ Project එකේ අවසාන පියවර –නුවන් ජයතිලක

View Article


Image may be NSFW.
Clik here to view.

Happy End චිත්‍රපටය SLMTIහිදී තිරගතවෙයි

ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය (SLMTI) ඉදිරිපත් කරන ලෝක සිනමා උළෙල වැඩසටහන මෙවර කලාපය පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. මැයි 24 වැනි බ්‍රහස්පතින්දා සවස 5.30 සිට SLMTI හි ශ්‍රවනාගාරයේදී මෙම චිත්‍රපට...

View Article

Image may be NSFW.
Clik here to view.

සාගර සමග සොබාදහමේ නිහැඬියාවට කන්දෙන්න –මැයි 27 වැනිදා

සංගීතවේදී සාගර සුරේෂ් විජේසිංහ විසින් පවත්වන අපූරු ආකාරයක සංගීත ප්‍රසංගයක මීළඟ පියවර පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. “නිහඬතාව සහ මියැසිය අතර ඇති සංහිඳියාව අරුත්ගන්වන්නට සොබා දහමේ දායකත්වය” යන තේමාව...

View Article

Image may be NSFW.
Clik here to view.

දෙරණ සිනමා සම්මාන –තව දින 01 යි

දේශීය සිනමාවේ ඉදිරි ගමන උදෙසා මාධ්‍ය ජාලයක් මගින් සිදු කරන අති දැවැන්ත මැදිහත්වීම දෙරණ සිනමා සම්මාන බව සිනමාවේ නියැලෙන සියල්ලෝ ඉතා හොඳින් දන්නා කරුණක්. අඛණ්ඩව හයවැනි වරටත් දෙරණ සිනමා සම්මාන උළෙල මෙවර...

View Article


Image may be NSFW.
Clik here to view.

දෙරණ සිනමා සම්මාන –තරු පිරිවරාගත් සම්මාන රාත්‍රිය –සම්මානලාභීන්

හයවැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. විශේෂිත කාණ්ඩ තුනක් යටතේ මෙහි සම්මාන ප්‍රධානය කිරීමට සැලසුම් කොට තිබුනත් අවසානයේ එය කාණ්ඩ හතරක්...

View Article

Image may be NSFW.
Clik here to view.

කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් සමග කතාබහක් –පළමු පියවර

View Article

Image may be NSFW.
Clik here to view.

SIGNIS වෙතින් ආධුනික ඔබට, සිනමා විචාර තරගයක්

SIGNIS සිනමා සම්මාන උළෙල සෑම වසරකම සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් ඇගයීම උදෙසා පැවැත්වෙන්නක්. මෙවරත් මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. සිනමා උළෙලට සමගාමිව තවත් විශේෂාංග කිහිපයක්ද සංවිධාන...

View Article


Image may be NSFW.
Clik here to view.

ජෝන් ඒබ්‍රහම් රඟන නවතම චිත්‍රපටය –පරමාණු

බොලිවුඩ් චිත්‍රපට අතරට අලුතින්ම එක්වන චිත්‍රපටයක් ගැනයි මේ තොරතුරු. පසුගිය 25 වැනිදා සිට ඉන්දියාවේ මෙම චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වුනා. චිත්‍රපටය නම්කොට අත්තේ “පරමාණු” නමින්. 2017 වර්ෂයේ නිෂ්පාදනය වන...

View Article


Image may be NSFW.
Clik here to view.

දෙරණ සිනමා සම්මාන –ප්‍රධාන සම්මාන රැසක් “ආලෝකෝ උදපාදි”චිත්‍රපටයට

දෙරණ මාධ්‍ය ජාලය සිනමාවේ හෙටදවස වෙනුවෙන් හයවැනි වරටත් සංවිධාන කළ “දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල” පසුගියදා පැවැත්වුනා. කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු මේ සම්මාන රාත්‍රිය විචිත්‍රවත් එකක් වුනා....

View Article

Image may be NSFW.
Clik here to view.

ආයෙත් ළමා කාලයට යමුද..? හමුවෙමුද රයිගමයයි ගම්පලයයි ..?

ශ්‍රී ලාංකේය සිනමාවේ විවිධ වර්ගයේ සිනමාපට නිර්මාණය වීමේ අඩුවෙක් තියෙනවා කියන කතාව ක්ෂේත්‍රයේ අය වගේම රසිකයිනුත් නිතර නිතර පවසන දෙයක්. වාණිජ මට්ටමේ චිත්‍රපට කලාත්මක චිත්‍රපට ළමා චිත්‍රපට කියන මේ විවිධ...

View Article

Image may be NSFW.
Clik here to view.

ධර්ම යුද්ධයට ප්‍රධාන සම්මාන 03ක් –මෙරට සිනමා සම්මාන නව මානයකට

ධර්ම යුද්ධය චිත්‍රපටය දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වුනා. වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය (Blockbuster movie of the year) ලෙස සම්මානය දිනා ගැනීමට සමත් වුනේ ධර්ම යුද්ධය...

View Article

Image may be NSFW.
Clik here to view.

රන්බීර් –ආලියා ප්‍රේමය හෙළිකරයි

බොලිවුඩ් නළු රන්බීර් කපූර් බොලිවුඩයේ වගේම ලෝකය පුරාමත් බොලිවුඩ් රසිකයින් අතර අතිශය ජනප්‍රිය චරිතයක්. බොලිවුඩයේ ජනප්‍රිය කලා පවුලකින් පවත එන ඔහු රංගනය පිලිබඳ නිසි හැදෑරීමකින් පසුව රංගන ක්ෂේත්‍රයට...

View Article


Image may be NSFW.
Clik here to view.

විසිඅට ප්‍රධාන සම්මාන හතරක් දිනාගනියි

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය කළා ක්ෂේත්‍රයේ වගේම සිනමා රසිකයින්ගෙත් අවධානයට ලක් වුනා. පසුගිය සතිය පුරාවටම් මෙහි සම්මාන ලැබුණු අයුරු පිළිබඳව සිනමා රසිකයින් අතර විවිධ කතාබහ අති වුනා. විශේෂයෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිදහසේ පියා –ඩි. එස්. සේනානායක චරිතය රිදී තිරයට ගෙනඑයි

ඉතිහාසය මුලාශ්‍ර කරගත් සිනමා සම්ප්‍රදායක් අපේ රටේ පසුගිය කාලය පුරාම ගොඩනැගුනා. විවිධ ඉතිහාස වෘතාන්ත ජනප්‍රිය සිනමාවට ගෙන ඒමට සිනමා නිර්මාණ කරුවන් කටයුතු කළා. සිනමා ක්ෂේත්‍රයේ විද්වතුන් සහ සිනමාලෝලීන්...

View Article


Image may be NSFW.
Clik here to view.

ඩයිනෝසරයන්ගේ ලෝකයට චාරිකාවක්

ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙමින් 1993 වර්ෂයේ නිර්මාණය වුනු Jurassic Park චිත්‍රපටය ඉමහත් ජනප්‍රියත්වයට පත් වුනා. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වුයේ යැයි සැලකෙන මිහිමතින් වඳවී...

View Article

Image may be NSFW.
Clik here to view.

බහුචිතවාදියා ගැන සටහනක් –ලියනගේ අමරකීර්තිගෙන්

මාලක දේවප‍්‍රියගේ බහුවිතචාදියා චිත‍්‍රපටය මට නරඹන්නට හැකි වූයේ පසුගිය විසිහය වෙනිදා සාක් සිනමා උළෙලේදීය. ඊට පසු දින පැවැත්වුණු සාක් සිනමා සම්මාන උළෙලේදී එම චිත‍්‍රපටයට ජූරියේ විශේෂ සම්මානයක් හිමි වූ බව...

View Article


Image may be NSFW.
Clik here to view.

Nick Jonas, ප්‍රියංකා චොප්රාගේ අලුත් පෙම්වතාද….?

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා බොලිවුඩ් වගේම හොලිවුඩ් පුරයේත් පුවත් මවන්නියක් බවට පත්වෙලා. ප්‍රියංකා පිලිබඳ කලින් කලට විවිධ පුවත් මතු වනවා. 2000 වර්ෂයේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳිමත් සමග ඇය පිලිබඳ...

View Article

Image may be NSFW.
Clik here to view.

SAARC සම්මාන උළෙලේ ප්‍රධාන සමාන හතරක් ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු කලාපීය සංස්කෘතික ආයතනය SAARC culture center මගින් වාර්ෂිකව සිනමා උළෙලක් පැවැත්වීම සිදුවෙයි. මෙවර 2018 වර්ෂයේ අටවැනි වරටත් මෙම  සිනමා උළෙල පැවැත්විණි. දින හයක් තිස්සේ පවතී චිත්‍රපට උළෙලේදී...

View Article

Image may be NSFW.
Clik here to view.

මේක, යුද්ධයක් නැවත්වීමට ලිංගික වර්ජනයක යෙදුනු කාන්තාවන් පිරිසකගේ කතාවක්...

View Article
Browsing all 2374 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>