Triple Talaq නීතියට එරෙහිව දැවැන්ත හඬක්
Talaq කියන්නේ ඉන්දීය මුස්ලිම් ප්‍රජාව අතර පැවතුනු නීතියක්. ශිෂ්ටාචාරය දැවැන්ත ලෙස ප්‍රගමනයට ලක් වද්දීත් ඉන්දියාව තුල මේ නීතිය තවදුරටත් බලාත්මක වුනා. සමාජයමය වශයෙන් දැවැන්ත සිවිල් බලයක් සහිත...
View Articleතෙමසක් පුරා GLUUOO.COM සබඳතාව නොමිලේ අත්විඳින්න
ඔබ ලොව කොතන සිටියත් ලංකාවේ දේශීය නිර්මාණ ඔබවෙත සමීප කරන ජාත්‍යන්තර තත්වයේ දේශීය ඩිජිටල් සන්නාමය gluuoo.com දේශීය සිනමාවේ සයිබර් අවකාශය cinema.lk සමග එක්ව අලුත්ම තරගයක් අද පටන් ආරම්භ කෙරෙනවා. ඔබ ලොව...
View Articleදැවෙන විහඟුන් (අද ජුනි 29) සිට දිවයින පුරා
සිනමාවේදී සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” සිනමාපටය අද එනම් ජුනි 29 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වනවා. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ගැනීමට සමත් වූවක්. 1980...
View ArticleColombo PRIDE 2018 –අභිමානී චිත්‍රපට උළෙල 29 වැනිදා සිට
යුරෝපීය සංගමයේ අනුග්‍රහය සහිතව “අභිමානී” නමින් සිනමා උළෙලක් සවිධානය කොට තිබෙනවා. ජුනි 29, 30 සහ ජුලි 01 වැනිදා යන තෙදින පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල Colombo pride 2018 වැඩසටහනට සමගාමිව පැවැත්වෙන්නක්....
View Articleඅභිමානී සිනමා දැක්ම –අද දවස
Colombo PRIDE 2018 වැඩසටහනට සමගාමිව සංවිධාන කෙරෙන “අභිමානී” සිනමා දැක්ම අද එනම් ජුනි 30 වැනිදාත් පැවැත්වෙනවා. සිනමා දැක්ම 29 වනි සිකුරාදා ආරම්භ වුනා. සිනමා දැක්මේ දෙවැනි දිනයේදී වෘතාන්ත චිත්‍රපට පහක්...
View Articleවිහඟුන් දැවී යාම හෙවත් ජාත්‍යන්තර සපත්තුවේ තරමට අපේ කකුල කපා ගැනීමට නොහැකි වීම
සටහන : සහන් කසීර වික්‍රමසිංහ “දැවෙන විහඟුන්” හි කියැවෙන්නේ 88-89 භීෂණ සමයේ දරුවන් අට දෙනෙක් සහ නැන්දම්මා ද සමග අසරණ වන වැන්දඹු ගැහැණියක ගේ ජීවන අරගලය ය. පුද්ගලික පළි ගැනීමක් බවට ඉඟි සපයමින් ගෝනි...
View Article“SANJU”ලොව පුරා අති සාර්ථක ගමනක
Sanjay Dutt කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයින්ට අලුතින් හඳුන්වා දිය යුතු කෙනෙක් නොවෙයි. දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වුනු ඔහු බොහෝ කතාබහට ලක්වුණු චරිතයක් වුනා. ක්ෂේත්‍රයේදී ඔහු කළ...
View Article“අනෝමා අක්කේ, අපි මෙතැනින් ඉක්මනට යමු”–උපේක්ෂා නුවන්ශ්‍රීනිගේ සටහනක්
….උපුටා ගැනීමකි…. සටහන : උපේක්ෂා නුවන්ශ්‍රීනි ************************************************************* ලංකාවේ වෙළදපළ ක්‍රමය තුළ කලාවෙහි සිදු වන අවභාවිතාවේ භයානක ප්‍රතිඵළය වන්නේ අවසානයෙහි...
View Articleකෙටි චිත්‍රපට අටක් එකදිගට –ජූලි 04 වැනිදා
ජර්මානු සංස්කෘතික ආයතනය සහ Agenda 14 එක්ව සංවිධාන කෙරෙන මාසික සිනමා දැක්ම ජූලි මාසයේ වැඩසටහන පැවැත්වීමට කටයුතු කොට තිබෙනවා. “July film forum” ලෙස නම්කොට ඇති මෙම වැඩසටහන ජූලි මස 04 වැනි බදාදා පැවැත්වීමට...
View Articleවයස අංකයක් පමණද..? ප්‍රේමයට සීමා මායිම් කොහිද..??
ප්‍රේමයට සීමා මායිම් නැති බව හුඟක් ප්‍රේම කතා වලදී අපට අහන්න දකින්න ලැබෙන කතාවක්. දේශසීමා, ජාති ආගම් කුලමල බේද මේ කිසිවක් ප්‍රේමයට අදාළ නොවන බවට සාක්ෂිත් ඕනා තරම්. වයස කියන සාධකය සැලකුවත් කතාව මෙහෙමම...
View Articleශාරුක් ඛාන්ට විසිපහයි….??
හින්දි තිරය එහෙමත් නැත්නම් බොලිවුඩ් සිනමාවට ආදරය කරන ලොව පුරා විසිරි සිටින රසිකයින් අතරින් 99%ක් වගේ ප්‍රමාණයක් Shah Ruk Khan කියන දක්ෂ නළුවාටත් ඒ වගේම කැමතියි කීවොත් එහි වරදක් නැහැ. ඒ තරමටම Shahruk සහ...
View ArticleEqual Ground සංවිධාන කළ “අභිමානී”සිනමා දැක්ම
යුරෝපීය සංගමයේ අනුග්‍රහය සහිතව “අභිමානී” නමින් සිනමා උළෙලක් සවිධානය කොට තිබෙනවා. ජුනි 29, 30 සහ ජුලි 01 වැනිදා යන තෙදින පැවැත්වුනු මෙම චිත්‍රපට උළෙල Colombo pride 2018 වැඩසටහනට සමගාමිව පැවැත්වුනා....
View Articleජපාන සිනමා අත්දැකීමක් පුළුල් තිරයෙන්…ජූලි මාසයේදී
ජපානය පිළිබඳව ඔබ බොහෝ කතා අසා ඇතුවාට සැකයක් නැහැ. ජපානය පසුගිය දිනවල නැවතත් සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සමගින්. තරගය පිළිබඳව වගේම ඉන් අනතුරුව ක්‍රීඩා පිටිය පිරිසිදු කළ...
View ArticleSonali Bendre පිළිකා රෝගයෙන් පීඩා විඳියි
බොලිවුඩ් සිනමා තරු අතර බොලිවුඩ් රසිකයන් වඩා කැමති නිළියන්ගෙන් එක අයෙක් Sonali Bendre. ඇය කලක් බොලිවුඩ් සිනමාවේ ඉහළ මට්ටමේ නිලියක් ලෙස වැජඹුනු කෙනෙක්. මේ කියන්න යන්නේ ඇගේ සිනමා ජීවිතය ගැන කතාවක් නොවෙයි....
View ArticleSonali Bendre බලන්න Akshay Kumar නිව්යෝක් යයි
දශක ගණනාවක් පුරා බොලිවුඩ් තිරය හැඩකළ සුරූපී බොලිවුඩ් තරුවක් වුනු Sonali Bendre ගැන ඊයේ පටන් නැවත ලෝකය පුරා කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ වෙනකක් නිසා නොවෙයි, ඇගේ අසනීප තත්වය නිසයි. ඇය ඊයේ සිය Twitter ගිණුම...
View Article“ගින්නෙන් උපන් සිතල” OSCAR තරග බිමට…???
අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ නවතම චිත්‍රපටය වන ගින්නෙන් උපන් සිතල (The Frozen Fire) චිත්‍රපටය පිලිබඳ විශාල් කතාබහක් ඇතිව තිබෙනවා. ඊට හේතුව වුනේ එය OSCAR සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ වීමට...
View Articleසුපර් ස්ටාර් නොවන රජිනිගේ චිත්‍රපටිය – Jegan Ganeshanගේ සටහනක්
සටහන : Jegan Ganeshan රංජිත්ගේ අධ්‍යක්ෂණයෙන් “සුපර් ස්ටාර්” රජිනිකාන්ත්ගේ රංගනයෙන් මේ මස 7 වන දින ලොව පුරා තිරගත වූ චිත්‍රපටිය කාලා. මේ චිත්‍රපටියේ වස්තු විෂය වෙලා තිබුණේ මුඩුක්කුවාසීන්ගේ...
View Articleදැවෙන විහඟුන්.. මට…–කුමාරි කුමාරගමගේගේ සටහනක්
සටහන : කුමාරි කුමාරගමගේ ******************************************************** සංජීව වගේ කෙනෙකුගෙන් චිත්‍රපටයක මංගල දර්ශනයට සහභාගීවන්නට ආරාධනා පතක් ලැබුනාම ඒක හරි සුන්දරයි. සංජීව මා වැනි තව බොහෝ අයට...
View Articleතරු දිලෙන රැයක් –ජූලි 7 වැනිදා රෑ 7.30 සිට
TV දෙරණ ප්‍රේක්ෂක රසික සිත් ඉතා හොඳින් හඳුනාගත් ටෙලිවිෂන් නාලිකාවක්. ප්‍රේක්ෂකයින් වඩා කැමති රසවින්දනය ලබාදීම TV දෙරණ නිෂ්පාදක කණ්ඩායමේ නිරන්තර උත්සාහය වනවා. දෙරණ Fair & Lovely Star City – twenty...
View Article