ශාහිද් කපූර් මෙවරත් අසාර්ථක වේවිද ?
Shahid Kapoor බොලිවුඩයේ දෙවන පෙළ රංගන ශිල්පීන් ලැයිස්තුවෙ හි සිටින ප්‍රධානම තරුවක් වුණත්, ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන තොරතුරු යාවත්කාලීන වන්නේ බොහොම අඩුවෙනුයි. එමෙන්ම, පසුගිය වසර කිහිපය වන තුරුම...
View ArticleChiranjeevi සහ Ravi Teja |වසර විසි දෙකකට පසු නැවතත් එකම චිත්‍රපටයකින්
අද ඉන්දියාවේ සාර්ථකම – දැවැන්තම වාණිජ චිත්‍රපට බිහි වෙතැයි සැලකෙන්නේ දකුණු ඉන්දියානු ප්‍රාන්තීය සිනමා ක්ෂේත්‍රයක් වන තෙළිඟු සිනමාව තුළයි. තෙළංගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ් මුල් කරගෙන ව්‍යාප්ත වී තිබෙන මෙම...
View Article68වන ජාතික සිනමා සම්මාන උළෙල |හොඳම චිත්‍රපටය Soorarai Pottru
ඉන්දීය ජාතික සම්මානය හෙවත් National Film Award ලෙස හැඳින්වෙන්නේ ඉන්දීය භූමි ප්‍රදේශය තුළ වාසය කරන ඕනෑම සිනමාකරුවෙකුට එරට සිනමා කර්මාන්තය වෙනුවෙන් ලැබිය හැකි ඉහළම සහ ප්‍රධානම සම්මානයයි. ඉන්දියාවේ සියලුම...
View Articleඩොක්ට ඩූලිට්ල් යළිත් සිනමාවට පිවිසෙයි
ඇමරිකාවේ සහ යුරෝපයේ පමණක් නොවෙයි, ලෝකයේම අතිශය ප්‍රසිද්ධියට පත් හාස්‍ය රංගන ශිල්පියෙකු වන Eddie Murphy මේ දිනවල ඔහුගේ නවතම සිනමාපටයේ පෙර නිෂ්පාදන කටයුතු සඳහා සූදානමින් සිටින බවට හොලිවුඩ් මාධ්‍ය වාර්තා...
View Article‘සියෙරා සික්ස්’යළිත් සංග්‍රාමයට පිවිසෙයි | The Gray Man 02
හොලිවුඩයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් දෙපළක් වන Ryan Gosling සහ Chris Evans ප්‍රධාන චරිත නිරූපණය කළ The Gray Man චිත්‍රපටය නිකුත් වූයේ මීට දින කීපයකට පෙර, එනම් ජූලි මස 22 වනදායි. සිනමා ශාලා ප්‍රදර්ශනය මඟ...
View Article‘නයිට් රයිඩර්’–දැන් පෙන්වනවා…..!!!
කසුන් චන්ද්‍රනාත් පතිරණ විසින් අධ්‍යක්ෂණය කළ නයිට් රයිඩර් (Night Rider) සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වනවා. පසුගිය ජූලි 29 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹි මෙය Thriller/Road Movie...
View Articleආක්ෂේගේ ඉදිරි චිත්‍රපට ලැයිස්තුව තවත් දිගු වන ලකුණු | Gorkha
Akshay Kumar – Anand L Rai සුසංයෝගය මේ දිනවල ලංකාවේ සිනමා රසිකයින් අතර පවා වැඩිපුර කතාබහට ලක්වන චරිත ද්විත්වයක්. එළඹෙන අගෝස්තු 11 වනදා තිරගත වීමට නියමිතව තිබෙන Akshay Kumar ප්‍රධාන චරිත රඟපෑ, Anand L...
View Articleඉන්දියානු සිනමා උළෙලක තරඟ වදින ලංකාවේ ‘ද නිවුස් පේපර්’
වර්තමානයේ තිබෙන විශාලතම සිනමා කලාප ත්‍රිත්වයෙන් එකක් ලෙස සැලකෙන ඉන්දීය සිනමා කර්මාන්තයෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හැරෙනවා. සාර්ථක ආදායමක් ලබා ගනිමින් නිෂ්පාදකයින්ට ලාබ උපයා...
View ArticleSonic 03 සහ Avatar 03 එළඹෙන දෙසැම්බරයේදී තිරගත වෙයි
ඉදිරියේදී නිකුත් වීමට නියමිතව තිබෙන නවතම Sonic: The Hedgehog චිත්‍රපටය, සිනමා ශාලා වෙත නිකුත් වන දිනය Paramount Pictures ආයතනයෙන් දැන් තහවුරු කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන 2024 වසරේ දෙසැම්බර් 20 වනදා සිට...
View ArticleRRR හි නොසිතූ ජනප්‍රියත්වය නිසා සැලසුම් වෙනස් කළ රාමා රාඕ : NTR30
මෙම වසර මුල භාගයේදී තිරගත වීම ඇරඹි RRR නැමැති තෙළිඟු භාෂාමය සිනමාපටය, සමස්ත ඉන්දීය සිනමා ඉතිහාසය තුළම පෙරළියක් ඇති කළ නිර්මාණයක්! ඉන්දීය කෝටි 1000කට අධික ආදායමක් රැස් කරගන්න සමත් වූවා සේම, ඉන්දියානු...
View Articleආලියාගේ ‘Darlings’දෙමළ සහ තෙළෙඟු බසට ප්‍රතිනිර්මාණය වෙයි
සිය ස්වතන්ත්‍ර නිර්මාණවලට අවස්ථාවක් ලබා නොදී, දකුණු ඉන්දියානු Remakes (ප්‍රතිනිර්මාණ) මතම යැපීමට උනන්දු වන්නේ ඇයි දැයි යන ප්‍රශ්නය, බොලිවුඩ් සිනමාකරුවන් වෙත කාලයක පටන්ම එල්ල වී තිබුනා. පසුගිය වසර 2-3ක...
View Articleඋපුල් සන්නස්ගල –හේමාල් රණසිංහ සුසංයෝගයෙන් ‘තංගමලේ ඩයරීස්’
ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමාපටයක් වන තංගමලේ ඩයරීස් (Thangamale Diaries) හි නිල වෙබ් අඩවිය මුදා හැරීම සහ ඒ ගැන ප්‍රේක්ෂකයින්ව දැනුම්වත් කිරීම පසුගියදා සිදුවුනා. නුදුරේදීම රූගත කිරීම් ඇරඹීමට නියමිත...
View ArticleKnives Out දෙවන චිත්‍රපටය ප්‍රදර්ශනයට Netflix සූදානමින්
Daniel Craig ප්‍රධාන රංගනයෙන් එක් වූ Knives Out චිත්‍රපටය, 2019 වසරේදී ලෝ පුරා රසිකයින් අතරෙ හි ජනප්‍රියත්වයට පත් වුනේ එම වසරේදී තිරගත වූ සාර්ථකම Thriller සිනමාපටයක් ලෙස විචාරක ඇගයුමට පවා ලක් වෙමිනුයි....
View Articleකේරළයේ දක්ෂතම චරිතාංග නලුවන් දෙදෙනෙක් එකම සිනමාපටයකින් | Voice of Sathyanathan
කේරළ සිනමාවේ ප්‍රබලම රංගන ශිල්පීන් දෙදෙනා වන මෝහන්ලාල් (Mohanlal) සහ මම්මුටි (Mammootty) හැරුනු කොට, එම ප්‍රාන්තය තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින තවත් නලු නිළියන් බොහෝ දෙනෙකු දක්නට ලැබෙනවා....
View Articleසිනේමා –සැප්තැම්බර් 02 වනදා සිට ඔබේ සිනමාහලෙන්
මෙරට ලාංකීය සිනමාවට සෑම වසරකදීම විවිධ ශානරයන් හි, විවිධ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට | ඵෙතිහාසික කතාපුවත් | ප්‍රේම කතා | හාස්‍ය නිර්මාණ ආදී එකිනෙකට වෙනස් දේශීය සිනමාපට සෑම වසරකම පාහේ දිවයින...
View Articleවිසිපස් වසරකට පසු අධ්‍යක්ෂණයට පිවිසෙන ජොනී ඩෙප්
හොලිවුඩ් නලු Johnny Deppගේ රංගන විශිෂ්ටත්වය ගැන සිනමා රසිකයින්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවැසි නැහැ. 20වන සහ 21වන සියවසේ සිනමාවෙන් බිහිවුනු ප්‍රසිද්ධම රංගන ශිල්පියෙකු ලෙසට හැඳින්වෙන ඔහු ලෝක සිනමාවේ...
View Articleදමිළ බසින් Kaithi; හින්දි බසින් Bholaa –ප්‍රධාන චරිතය දෙව්ගන්ට
2019 වසරේ තිරගත වූ Kaithi නැමැති තමිල්නාඩු චිත්‍රපටය එකල දකුණු ඉන්දීය ප්‍රාන්ත සියල්ලකම පාහේ එක ලෙස ජනප්‍රිය වුනා. Lokesh Kanagaraj විසින් අධ්‍යක්ෂණය කළ එම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ප්‍රසිද්ධ...
View Articleසැප්තැම්බර් මාසයට තවත් සිංහල සිනමාපටයක්: ‘හිතුමතේ ජීවිතේ’
දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිත නිරූපණය කරන “හිතුමතේ ජීවිතේ” ලාංකීය චිත්‍රපටය නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලට මුදා හැරීමට නියමිතයි. ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කළ මෙය, සිනමා රසිකයින් බොහොම...
View Articleසිනමා තරු බැබලුණු 67 වැනි Filmfare සම්මාන රාත්‍රිය.
හින්දි සිනමාවේ විශිෂ්ටයින් ඇගයීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන විවිධ සිනමා උළෙල අතරින් ප්‍රමුඛතම සහ ජනප්‍රියම උත්සවය ලෙසටයි ෆිල්ම්ෆෙයා (Filmfare) සම්මාන උළෙල හැඳින්වෙන්නේ. 1954 වසරේදී පළමු වරට පැවැත්වුනු...
View Articleඑකම මාසයකදී එකවර තිරගත වන, ලාංකීය සිනමාපට තුනක්
උදාවූ සැප්තැම්බර් මාසය තුළදී මෙරට නිර්මාණකරුවන් තිදෙනෙකුගේ සිංහල චිත්‍රපට තුනක් සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. එකිනෙකට වෙනස් තේමාවන් සහ කතා ශානරයන්ගෙන් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපට තුනෙන්...
View Article